H. R. Jothipala Oldies

AWeranga

Well-known member
  • Oct 23, 2007
    1,374
    1,914
    113
    ටිකක් වේග රිද්මෙන් යන පරණ ඒවා ටිකක් නැද්ද? මේ වගේ ඒවා...





    Salena Lelena 👈 මෙිකෙ වෙන පරණ එකක් තියෙනවා,ඒක නැද්ද අපේ යාළුවෝ ගාව?
    (මෙම ගීතය එළකිරියට එකතු කරපු AL1717 අපේ යාළුවවත් ආදරයෙන් මතක් කරනවා)
     

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,374
    1,914
    113
    (y)(y)(y)
    sarigama එකේ ඇති ඕන තරං
    මම පහලින් මතක්කරපු එක නම් :no: නෑ.
    ඔය යකා හින්දි සින්දු ටික කාලදැම්මා කියලා තාත්තා රේඩියෝ එක වහනවා ඒ කාලේ.
    ලස්සන ස්වතන්ත්‍ර නිර්මානත් ඕනතරම් තියෙනවා.
     
    • Like
    Reactions: hodakolla

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,374
    1,914
    113

    meka fast thamai :yes:



    (y)(y)(y)

    sss
    ------ Post added on Jan 16, 2021 at 3:58 PM

    Salena Lelena 👈 මෙිකෙ වෙන පරණ එකක් තියෙනවා,ඒක නැද්ද අපේ යාළුවෝ ගාව?
    (මෙම ගීතය එළකිරියට එකතු කරපු AL1717 අපේ යාළුවවත් ආදරයෙන් මතක් කරනවා)
    me 2 eka


    ------ Post added on Feb 6, 2021 at 1:23 PM
     
    Last edited:
    • Like
    Reactions: kinkon