මොරටුව engineering

Buurawi

Active member
  • Dec 3, 2020
    136
    68
    28
    Moratuwa engineering faculty එකෙන් අවුට් වෙන ඉන්ජන්ගේ salary කොහොමද??
    Chemical & Process Engineering
    Civil Engineering
    Computer Science & Engineering
    Earth Resource Engineering
    Electrical Engineering
    Electronic & Telecommunication Engineering
    Materials Science & Engineering, Mechanical Engineering
    Textile & Clothing Technology.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,677
    9,332
    113
    Corona ekka dan owa issara ganna nam set wenne na thawa 1,2 years yanakam wath. Computer engineering un nam 200,000 starting godak un yanawa thama. Electronic and Telecommunication untath salary shape issara wagema jobs adui.

    habaiyi anith unge nam salaryth adui jobs uth adui Corona case ekath ekka
     
    • Like
    Reactions: Buurawi and dilann

    Buurawi

    Active member
  • Dec 3, 2020
    136
    68
    28
    Corona ekka dan owa issara ganna nam set wenne na thawa 1,2 years yanakam wath. Computer engineering un nam 200,000 starting godak un yanawa thama. Electronica and Telecommunication untath salary shape issara wagema jobs adui.

    habaiyi anith unge nam salaryth adui jobs uth adui Corona case ekath ekka
    Moratuwa it unge salary kohomdha danne ne ?
     

    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    401
    253
    63
    Gov: ගියොත් Engineering Service එකට වැටෙන්නේ. එකේ මුල් අවුරුදු වල සැලරි (total) 70 ක් වගේ.
     
    Last edited:
    • Like
    Reactions: Buurawi

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,949
    165,855
    113
    එකමත් එක රටක
    CS , tronic සෙට් එකට කොහොමත් මුලදී වැඩි අනිත් අයට වැඩිය. අනිත් අයට කාලයත් එක්ක තමයි වැඩි වෙන්නේ. අවු තුන හතරකට උඩින් නම් ඔක්කොමටම 70න උඩ මුලින් යන්න පුලුවන් උනා. දැන් කොහොමත් කොරෝනා නිසා ජොබ් ටිකක් විතර අඩු ඇති.. ඉස්සර වගේ faculty වලට එන රට යන්න දෙන චාන්ස් මේ ටිකේ අඩු ඇති..
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    CS නම් සැලරි වෙනසක් වෙලා නෑ මේ පාර පස් අවුට් උන උන් කියන දේවල් ඇහුවම.
    Tronic ජොබ්ස් අඩුයි මේ ටිකෙ, සැලරි කලින් ගානමයි(ලු).

    ඉතුරු ඩිසිප්ලින් වලට සාමාන්‍යෙන් starting salary එක 60K -100K තමා. කොවිඩ් නිසා ටිකක් අඩුවෙලා ඇති.