මචන්ලා ........
කාටහරි මොරටු කැම්පස් එකේ Engineering ෆැකල්ටි එකේ ප්‍රධාන Departments (Mechanical,Electrical ,Electronics ,Computer Engineering, Civil etc....) ගැන සහ ඒ ඒ පාඨමාලා වල කෙටි විස්තරයක් එක්ක දැනට මෙන්ම තව අවුරුදු 3-4 කින් වැඩිපුර අවස්ථා තියෙන (ට්‍රෙන්ඩ් වන) Engineering Fields ගැන පොඩි විස්තරයක් දෙන්න පුලුවන්ද ?.........
එහෙම නැත්නම් මේ ගැන දැනගන්න පුළුවන් Resources තියෙන තැන් ගැන පොඩි සඳහනක් කරන්න පුලුවන්ද ...............
2022 A/L කරලා හොඳ රිසල්ට්ස් (Math's Stream එකෙන්) අරගෙන ඉන්න පුතෙකුට මේ තොරතුරු අවශ්‍ය වෙලා තියෙනවා ..... ඒ වගේ ඉන්න හැමෝටමත් ප්‍රයෝජනවත් වේවි ..............!