Questions QA Interview coding

MaaluNihal

Member
Jan 12, 2021
12
1
3
QA interview ekaka, coding question eka waraduna kiyla.. ain karana eka kochchara durata sadaranada?? E code eka bari unath e interview apu eka hoda ekak wenna barida??
 
rock pora

Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    QA interview ekaka, coding question eka waraduna kiyla.. ain karana eka kochchara durata sadaranada?? E code eka bari unath e interview apu eka hoda ekak wenna barida??
    QA side ekenm nemei mn, eth eka thanaka code ekak bari una kiyala uta eka barima venne na :) eka ithin mona side ekatath podui machan.

    mokadda code eka

    vena company ekak try karahan bn. good luck
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඉන්ටර්විව් වල සාදාරන අසාදාරන කතා නෑ බන්. ඒක කරන එකාගෙ( CTO, Manager, Lead QA/Developer etc) අබිමතය පරිදි වෙන්නෙ.

    ප්‍රශ්න ඔක්කොම හරියට කරත් ඔනෙ නන් ෆේල් කරනවා, ප්‍රශ්න එක්ක්වත් හරි ගියෙ නැතත් ඕනෙ නන් පාස් කරනවා.

    වෙන එහෙකට ඇප්ලයි කරපන්. :yes: 👍