The Thing that Aircraft Carriers are so scared of

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    maxresdefault.jpg
    අපේ රාවනා රජතුමා නැගිට්ටනං පුටිං මැරෙන්නෙ චූ ගිහින්. කොහෙද ඉතින් මේකා තාම නිදිනෙ
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,443
    14,048
    113
    අපේ රාවනා රජතුමා නැගිට්ටනං පුටිං මැරෙන්නෙ චූ ගිහින්. කොහෙද ඉතින් මේකා තාම නිදිනෙ

    රාවනා අතින් අල්ලලා ඩෝ missile නවත්තන්නේ :yes:
     
    • Love
    Reactions: hasithayad

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,933
    15,579
    113
    Somewhere in this world
    ඔය හිමේ රෙන රසියන් කාරයොන්ගේ ගලි ටියුබ් වගේද මේවා. පර සුද්දන්ගේ පුකවල් පලන්න පුලුවන්


    FB-IMG-15913575393620006.jpg


    FB-IMG-15913575195281129.jpg
    රාවනා වැඩ්ඩ නං ඇයි දුනු ඊතල වලින් ගැහුවෙ කෙලින්ම නියුක් එකක් ගැහුවනං ඉවරනෙ
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,033
    5,778
    113
    canada
    submarine එකෙන් මිසයිලයක් ආවත් එකට ආරක්ෂාවෙන්න උපක්‍රම තියෙනවා. සමහරවිට කොච්චර අමාරු උනත් submarine එක තියෙන තැන හදුනාගන්න තාක්ෂණයක් තියෙන්නත් පුළුවන්. එතකොට මිසයිලයක් එන්න ඉස්සෙලා submarine එක විනාශ වෙන්න පුළුවන්.

    එත් යුද්දයකදී වෙන දේවල් හරියටම කියන්න අමාරුයි. ඉරාක යුද්දෙදි සදාම් හුසේන්ට තිබ්බ හද්ද පරණ රුසියන් ස්කඩ් මිසයිල. උන් එකෙන් israel ට ගැහුවා. ඇමෙරිකා හමුදාවල තිබ්බ නවීන Patriot Guided Missile (to intercept and destroy scud missiles). ගොඩක් ස්කඩ් මිසයිල අහසේදීම විනාස කල. එත් කිහිපයක් සාර්ථක ලෙස israel වැටිලා දේපල ජීවිත විනාශ උන. ඊට පස්සේ පරීක්ෂණයක් තිබ්බ විනාශේ උනේ ස්කඩ් මිසයිල නිසාද Patriot Guided Missile වැරදිලා වැටිලා නිසාද කියල !!!!. ඕකයි තත්වේ.

    රුසියන්නු දැන් බයානක අවි කිහිපයක් හැදුව (hypersonic missiles). ඒවාට intercept කරන්න තවම ඇමෙරිකානු තාක්ෂණයක් නැතිලු.


     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,704
    19,615
    113
    "අවුරුදු 5000 කට පෙරත් එහෙව් හෙළු ජාතියකි " :baffled:

    0IzEzsa.jpg
    ඉන්ද්‍රජිත් කියන්නෙත් වීර රාවණ පුතෙක් වගේ නේද🌚😂😂😂
     
    • Like
    Reactions: NRTG

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,438
    22,092
    113
    Gotland
    ඒ උනාට ඇමරිකන් කැරියෝ එකක්වත් ගිල්ලවන්න බැරි උනා නේ :rofl:
    ඔස්කා කෙනෙක් උන කර්ස්ක් ඔස්කා නං ගිලුනා කෘ එකවත් බේරාගත්තේ නෑ පුටිං ස
    රෂියා කියන්නේ දැන් පරණ වලව්වක් වගේ ඉඩම් හිමි මුදල් නැති


    බයිදවේ කැරියා එකට ගාර්ඩ් එකට සබ් & ඩිස්ට්‍රොයර් මණ්ඩලයක් තියෙනව කියල අප්පු අහල නැතුව ඇති
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,901
    1
    28,053
    113
    Aircraft carriers එන්න කලින් ලෝකයේ Navy වලට තිබුන ප්‍රධාන strategic military asset එක තමයි Battleships. Aircraft carrier and dive bombing aircrafts නිසා Battleships වල strategic importance එක නැති වෙලා ගියා.

    ඒ වගේම දැන් තියෙන ප්‍රධාන strategic asset එක වෙන aircraft carriers වල අපරාජිතභාවය ක්‍රමක්‍රමයෙන් අභියෝගයට ලක් වෙනවා hypersonic missiles, stealth submarines, etc වගේ නව යුධ උපාය මාර්ග වලට අත්හදා බැලීම් වලින්.