lankaawe paththara kalaawa hari lassanata kiyala thiyenawa..News paper චිත්‍රපටිය බැලුවද ?
කොහොමද ෆිලුම හොඳද?
lankaawe paththara kalaawa hari lassanata kiyala thiyenawa..News paper චිත්‍රපටිය බැලුවද ?
කොහොමද ෆිලුම හොඳද?
සුළඟ අප රැගෙන යාවි තියෙනවද?මොකුත් නැද්ද බම්ප්... මොනවද ඕනේ බම්ප්...
මචං, මේ film එක පෙන්නන්නේ උතුරුමැද පළාතේ වකුගඩු රෝගය බහුල ප්‍රදේශ වල ඉන්න මිනිස්සුන්ට බොන්න පිරිසිදු වතුර ටිකක් දෙන්න ජල පිරිපහදු මධ්‍යස්ථාන හදන්න අරමුදල් එකතු කරන්න. ඒක ලැබෙන්නේ මිනිස්සු මේක සල්ලි දීලා බැලුවොත් විතරයි. ඒ නිසා මේ වගේ පොලේ දාලා විකුණලා ඒ වැඩේ කඩාකප්පල් කරන්න එපා මචං. හෙණ ගහයි. ලංකාවේ කෙනෙක් බලනව නම් $4.99යි යන්නේ. මෙතනින් ගිහින් බලන්න යන්න පුළුවන්. (https://www.shraddha.lk/vb) කෙලින්ම යනවානම් https://vimeo.com/ondemand/vishamabhaga එකෙන් යන්න පුළුවන්. නිකං තේරුමක් නැති දෙයකට අපි කොච්චර වියදම් කරනවද. ඒත් හොද film එකක් බලලා අන්ත අසරණ වුන මිනිස්සු දහස් ගානකට උදව්වකුත් කරන්න පුළුවන් කම තියෙද්දි මේ වගේ බාල වැඩ කරනවා දකිනකොටත් සෑහෙන හිතට අමාරුයි. නිකං ඉන්න වෙලාවක මේකත් බලපං ඊට පස්සේ උඹම තීරණය කරපං මෙක මේ විදිහට පොලේ දාලා සිල්ලරට බෙදලා දෙන එක හරිද කියලා.ඔන්න අලුත් අවුරුද්දේ පළවෙනි ෆිල්ම් එක දෙනවා... දෙයක් ඉල්ලනවා මං එළකිරි වාසී සියළුම දෙනාගෙන්.. යූ ටියුබ් එකට දාන්න නම් එපා.. එහෙම දාන්න ඕනේ නම් මේ ෆිල්ම් එක මම දාන්නේ ගිය අවුරුද්දේ.. ඒත් නොදා හිටියේ හේතු ඇතිව.. බලන්න ඉල්ලන ඕනම කෙනෙකුට දෙන්න.. හැමෝටම ජය...
![]()
weda naha
download wenne naha ne..ව්ෂම භාග සම්පූර්ණ චිත්‍රපටය
http://sinhalamoviex365.blogspot.com/2021/01/the-other-half-vishama-bhaga-full-movie.html
vishma bhaga download karanna puluwan wuna da?bump
ba neeedownload wenne naha ne..
vishma bhaga download karanna puluwan wuna da?
------ Post added on Jan 25, 2021 at 11:54 PM