මචං මේ දවස් වල concrete slab වල ගනන් කොහොමද?
ෂටරින් ගණන් හා total work price sq feet එකකට.
ෂටරින් ගණන් හා total work price sq feet එකකට.
Bending & fixing reinforcement, Shutter fixing & laying of concrete is Rs.150 per square feet.මචං මේ දවස් වල concrete slab වල ගනන් කොහොමද?
ෂටරින් ගණන් හා total work price sq feet එකකට.
Bending & fixing reinforcement, Shutter fixing & laying of concrete is Rs.150 per square feet.
මන් කරා මාස තුනකට විතර කලින්, සැලැබ් එක 800ft2, බීම් 125 දික් අඩි, තව පඩි 6 තිබ්බා දාන්න. උන් සැටලිම දාලා ඉතුරු ඔක්කොම මම දීලා 143000 ගත්තා.
එතකොට කම්බි 10-540යි 12 -780යි
වැලි 3යි, ගල් 3යි සිමෙන්ති 55යි
ඔක්කොම වියදම 370000 ගියා
ඔකෙන් ගල් 1යි වැලි 1යි වගේ ඉතිරි උනා.
හපොයි, ඔය ගාන දේනවානම් ගොදට බලන්න සැටලිම එහෙම හෝද බඩු දාලා ගහනවද, සැලැබ් එක දාන්න කලින් දාන්න එන උන් එහෙම කොහොමද, පලපුරුදු සුදුසු කමක් තියන උන් ඉන්නවද කියලා.Mata 806ft + 21 steps stair ekakata 550,000 wage yanawa okkoma.
10mm x 210, Rs. 630
12mm x 60, Rs. 940
Cement 80, Rs. 1000
stirrup 75kg
+ metal, sand.
හපොයි, ඔය ගාන දේනවානම් ගොදට බලන්න සැටලිම එහෙම හෝද බඩු දාලා ගහනවද, සැලැබ් එක දාන්න කලින් දාන්න එන උන් එහෙම කොහොමද, පලපුරුදු සුදුසු කමක් තියන උන් ඉන්නවද කියලා.
පෙලක් උන් එක්ක එනවා ලාබ බලාන මෙලෝ හසරක් නැති බෙබාලා. මාත් ඔය දේපාරකට දාපු එකක දෙවනි එකේ විස්තර දැම්මේ. පලවෙනි පාරත් ඔයවගේම ප්‍රමානයක් ගිය අවුරුද්දේ දැම්මේ. එතකොට 350000 වගේ ගියා ඒකටත්.
පලවෙනි පාර හිටියේ හොද වැඩකාරයෝ ටිකක්. උන් උඩ ඉදන් බල බලා mix එක එහෙම සැරේන් සැරේට වෙනස්කර කර හොදටම දැම්මා එක අවුලක් උනේම නෑ. උන් දේවනි පාර මගෙන් 40000 විතර වැඩිපුර ඉල්ලුවා. ඒක නිසා වෙන එකේක්ට දුන්නා.
හැබැයි මේ දෙවනිපාර උන් නම් හොදටම අවුල්, වතුර එහෙම හරියට වැටුනේ නෑ mix එකට. පොඩි පොඩි පැල්මවල් ගියා හුලන් ඉරි කියලා පැය 5 විතර යනකොට. සැටලිමත් ඒ තරම් හොද නෑ.
UPConcrete mixer truck එකකින් Concrete කරන්න කොච්චර ගානක් අය කරනවද?
සිමෙන්ති නෑ ගන්නමචං මේ දවස් වල concrete slab වල ගනන් කොහොමද?
ෂටරින් ගණන් හා total work price sq feet එකකට.
Machan slab eka daapu kenage contact details PM karanna puluwanda?මන් කරා මාස තුනකට විතර කලින්, සැලැබ් එක 800ft2, බීම් 125 දික් අඩි, තව පඩි 6 තිබ්බා දාන්න. උන් සැටලිම දාලා ඉතුරු ඔක්කොම මම දීලා 143000 ගත්තා.
එතකොට කම්බි 10-540යි 12 -780යි
වැලි 3යි, ගල් 3යි සිමෙන්ති 55යි
ඔක්කොම වියදම 370000 ගියා
ඔකෙන් ගල් 1යි වැලි 1යි වගේ ඉතිරි උනා.
දැන් ගොඩක් කල්නේ බන්. උබ කොයි හරියේද කෑගල්ල නිට්ටබුව අවට වගේනම් කතාකරගත්තට කමක් නෑ. නැත්තන් තේරුමක් නෑ. අනික ඔතන මන් හොදම හරිය කියලා නෑ. උන්ගේ ගනන් අඩු උනාට වැඩේ quality එක්නම් අන්තිමයි. මට ගේ හදන බසුන්නැහැගෙන් බැනුම් අහලා ඉවරයක් නෑ. දකින ගානේ බනිනවා. මන් ඉතින් ඔය quality බලන එකේක් නෙමේ නිසා ගානක් නෑ. මොකකින් හරි වහලා දානවා. දලබ ගැහුවෙත් නෑ තාම. උන් දාන බෝඩ් ලෑලි එහේම හරි නෑ බන්.Machan slab eka daapu kenage contact details PM karanna puluwanda?