මචං දලු එකතු කරන කෙනෙක්ට software එකක් හදා ගන්න ඕනෙ. ඒ වගේම ඇප් එකකුත් ඕනෙ දලු එකතු කරන ගමන් ඇප් එකට ඩීටේල්ස් දාද්දි සොෆ්ට්වෙයා එක අප්ඩේට් වෙන්නත් ඕනෙ. ඇප් එකක් වගේ සොෆ්ට්වෙයා එකක් හදන්න පුලුවන්ද.. මේ වගේ දේකට සොෆ්ට්වෙයා එකක් හදනවා නම් මොන ලැන්ග්වේජ් එකද වඩාත් සුදුසු.. මම මේ ගැන දන්නෙම නැති තරම්. ප්රශ්නෙ අහපු විදියෙන්ම තේරෙනවා ඇති..පුලුවන් නම් හෙල්ප් එකක් දෙන්න.. තෑන්ක්ස් 
