Software එකක්

Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    මචං දලු එකතු කරන කෙනෙක්ට software එකක් හදා ගන්න ඕනෙ. ඒ වගේම ඇප් එකකුත් ඕනෙ දලු එකතු කරන ගමන් ඇප් එකට ඩීටේල්ස් දාද්දි සොෆ්ට්වෙයා එක අප්ඩේට් වෙන්නත් ඕනෙ. ඇප් එකක් වගේ සොෆ්ට්වෙයා එකක් හදන්න පුලුවන්ද.. මේ වගේ දේකට සොෆ්ට්වෙයා එකක් හදනවා නම් මොන ලැන්ග්වේජ් එකද වඩාත් සුදුසු.. මම මේ ගැන දන්නෙම නැති තරම්. ප්‍රශ්නෙ අහපු විදියෙන්ම තේරෙනවා ඇති..පුලුවන් නම් හෙල්ප් එකක් දෙන්න.. තෑන්ක්ස් :)
     
    • Like
    Reactions: kinkon and asylum

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මොබයිල් ඇප් එකෙන් ඩේටා අප්ලෝඩ් කරද්දි සොෆ්ට්වෙයා එකේ ඩේටා පෙන්නන එකනේ. ඒ වැඩෙ කොහොමත් වෙනවා ..
    මොන වගේ requirement එකක්ද කියල හරියට පැහැදිලි නෑ බන් ...
     
    • Like
    Reactions: Commex and NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,999
    99,438
    113
    1. Firebase + flutter
    2. nodejs + flutter

    වැඩේට අලුත් නන් ඔය දෙකෙන් එකකින් පටන් ගන්න. ගොඩක්ම අලුත් නන් 1 වෙනි ඔප්ශන් එකෙක් වැඩේ කරන්න.
     
    • Like
    Reactions: Commex

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    පොඩි උපදෙසක් දෙන්නම්...මෙහෙම අහනකොට උබ සිස්ටම් එක ගැන කියන්න යන්නෙපා....උබ කියන්න ඕනේ උබේ point of view එකේ ඉදන්...ඒ කියන්නේ උබට මොකක්ද වෙන්න ඕනේ කියල...හොදම වැඩේ උබ සිස්ටම් එකක් නැතුව ඒ වැඩ ටික කරන හැටියි...උබට සිස්ටම් එකක් නැති නිසා ඇතිවෙන ප්‍රශ්නෙයි කිව්වනම් උබට වෙන්න ඕනේ දේ තේරුම් ගන්න ලේසි...සරලව කිව්වොත් උබට අවශ්‍ය දේ කියන්න..

    ඩොකාගෙන් බෙහෙත් ගන්න ගියාම උබ කියන්නේ නැනේ මට අර බෙහෙතෙන් දුන්නනම් හරි කියල..උබ කියන්නේ කැස්ස, උන වගේ කියල නේ..එතකොට ඩොකා දන්නවා දෙන්න ඕනේ බෙහෙත...ඒ වගේ තමයි...
     
    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    මොබයිල් ඇප් එකෙන් ඩේටා අප්ලෝඩ් කරද්දි සොෆ්ට්වෙයා එකේ ඩේටා පෙන්නන එකනේ. ඒ වැඩෙ කොහොමත් වෙනවා ..
    මොන වගේ requirement එකක්ද කියල හරියට පැහැදිලි නෑ බන් ...

    1. Firebase + flutter
    2. nodejs + flutter

    වැඩේට අලුත් නන් ඔය දෙකෙන් එකකින් පටන් ගන්න. ගොඩක්ම අලුත් නන් 1 වෙනි ඔප්ශන් එකෙක් වැඩේ කරන්න.
    thanx bokka :)
    පොඩි උපදෙසක් දෙන්නම්...මෙහෙම අහනකොට උබ සිස්ටම් එක ගැන කියන්න යන්නෙපා....උබ කියන්න ඕනේ උබේ point of view එකේ ඉදන්...ඒ කියන්නේ උබට මොකක්ද වෙන්න ඕනේ කියල...හොදම වැඩේ උබ සිස්ටම් එකක් නැතුව ඒ වැඩ ටික කරන හැටියි...උබට සිස්ටම් එකක් නැති නිසා ඇතිවෙන ප්‍රශ්නෙයි කිව්වනම් උබට වෙන්න ඕනේ දේ තේරුම් ගන්න ලේසි...සරලව කිව්වොත් උබට අවශ්‍ය දේ කියන්න..

    ඩොකාගෙන් බෙහෙත් ගන්න ගියාම උබ කියන්නේ නැනේ මට අර බෙහෙතෙන් දුන්නනම් හරි කියල..උබ කියන්නේ කැස්ස, උන වගේ කියල නේ..එතකොට ඩොකා දන්නවා දෙන්න ඕනේ බෙහෙත...ඒ වගේ තමයි...
    මචං අපේ මාමා කෙනෙක්ට. එයා කරන්නෙ දලු එකතු කරන එක.ඒ කියන්නෙ අපි හිතමු අපේ ගෙදර දලු තියෙනවා. මම ඒ දලු ටික සතියෙන් සතිය කඩලා ඒ මාමට තමයි දෙන්නෙ.එයා තමයි ඒ දලු කිරලා භාරගෙන ටී ෆැක්ටරියට ගෙනියන්නෙ.ඒ කියන්නෙ එයා තමයි අතරමැදියා.එයා දලු එකතු කරන් යනවට ගානක් සහ දලු ගෝනි බරට ඔන්න ඔය වගේ දේවල් වලට අඩු වීම් වෙනවා දලු දෙන කෙනාගෙන්.සරලවම ඔන්න ඔය වගේ දෙයක් වෙන්නෙ.

    මට වෙන්න ඕනෙ මචං දැන් මෙයා දවස පුරාම ඔය වගේ දලු එක එක අයගෙන් එකතු කර ගන්නවා.ඒවා මැනුවලි පොතක තමයි නම දාලා ලියා ගන්නෙ.ගෙදර ඇවිත් එක්සෙල් ශීට් එකක් අප්ඩේට් කරනවා.ඒත් මෙයාට ඕනෙ මේක සොෆ්ට්වෙයා එකකින් කර ගන්න.මම ඇප් එකක් ගැන ඇහුවෙ එයා දලු එකතු කරන්න යද්දි ඇප් එක හරහා ඩේටා ටික දාගන්න පුළුවන් නිසා.. තේරුනාද මන්දා බන්
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    thanx bokka :)

    මචං අපේ මාමා කෙනෙක්ට. එයා කරන්නෙ දලු එකතු කරන එක.ඒ කියන්නෙ අපි හිතමු අපේ ගෙදර දලු තියෙනවා. මම ඒ දලු ටික සතියෙන් සතිය කඩලා ඒ මාමට තමයි දෙන්නෙ.එයා තමයි ඒ දලු කිරලා භාරගෙන ටී ෆැක්ටරියට ගෙනියන්නෙ.ඒ කියන්නෙ එයා තමයි අතරමැදියා.එයා දලු එකතු කරන් යනවට ගානක් සහ දලු ගෝනි බරට ඔන්න ඔය වගේ දේවල් වලට අඩු වීම් වෙනවා දලු දෙන කෙනාගෙන්.සරලවම ඔන්න ඔය වගේ දෙයක් වෙන්නෙ.

    මට වෙන්න ඕනෙ මචං දැන් මෙයා දවස පුරාම ඔය වගේ දලු එක එක අයගෙන් එකතු කර ගන්නවා.ඒවා මැනුවලි පොතක තමයි නම දාලා ලියා ගන්නෙ.ගෙදර ඇවිත් එක්සෙල් ශීට් එකක් අප්ඩේට් කරනවා.ඒත් මෙයාට ඕනෙ මේක සොෆ්ට්වෙයා එකකින් කර ගන්න.මම ඇප් එකක් ගැන ඇහුවෙ එයා දලු එකතු කරන්න යද්දි ඇප් එක හරහා ඩේටා ටික දාගන්න පුළුවන් නිසා.. තේරුනාද මන්දා බන්

    ahh, excel wenuwata google sheets use karanna...

    eke API ekak thyenawa...ubata app ekak nam hadaganna wenawa ithin...poddak e side eken igena ganna wei..react native, flutter wage ewa thiyenawa..
     
    • Like
    Reactions: Commex

    zapniroshana

    Member
    Jan 1, 2017
    14
    8
    3
    Flutter walin app ekak hadanna, firestore database eka use karagena. Dalu ekathu karankota record eka enter karanna pluwan wenna. Dawasa anthimata a dawase data tika excel ekak widyata export karanna app eken. Pliugins thiyanawa ona tharam.
     
    • Love

    Thanx macho