බැංකු

george boolean

Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    කට්ටිය සල්ලි දාන ඒව ගන්නයි මට ඉතුරු කරන්න පාවිච්චි කරන්නයි සුපර් මාර්කට් වල දි වාසි තියෙන කාඩ් එකක් දාගන්න පුළුවන් මොන බෑන්ක් එකේ මොන ටයිප් අකෞන්ට් එකක් ද?
     
    • Like
    Reactions: hodakolla

    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    Ehenam hama bank ekenma card ganna wenawa neda
    Benefitswenas wenawane
    මට ඕන සුපර්මාකට් එකක දී බෙනිෆිට්ස් නුයි
    ඔන්ලයින් පේමන්ට් කරලා ebay. AliExpress වගේ ඒවගෙන් බඩු ඕඩර් කරගන්නයි විතරයි