කට්ටිය සල්ලි දාන ඒව ගන්නයි මට ඉතුරු කරන්න පාවිච්චි කරන්නයි සුපර් මාර්කට් වල දි වාසි තියෙන කාඩ් එකක් දාගන්න පුළුවන් මොන බෑන්ක් එකේ මොන ටයිප් අකෞන්ට් එකක් ද?