Questions Noise cancelling Headphone / HandFree Help

dragon119

Active member
  • Dec 25, 2017
    401
    214
    43
    හොද Noise cancelling Headphone / Hand Free එකක් කියන්න පුලුවන්ද? වටෙපිටේ තියන ඔක්කොම සද්ද හොදට filter කරන්න පුළුවන් එකක් ( TV සද්ද , ලගපාත අය කතා කරන සද්ද වගේ ඒවා) quality එක අවුලක් නැති හොද එකක්. දන්නා අය ඉන්නවනම් කියන්න.
     
    R2-D2

    Active member
  • Aug 25, 2017
    175
    216
    43
    far far away from galaxy
    බජට් කොහොමද 15ක් වගේ නම් TaoTronics එකකට යන්න 25ක් වගේ නම් Anker Soundcore life Q20 එකකට යන්න සල්ලි අව්ලක් නැත්තන් Sony XM4 එකකට යන්න ඇපල් උණෙන් පෙළෙනවා නම් Air Pods Pro එකක්ගන්න හැබැයි බොරු සල්ලි ඒවා.
     
    dragon119

    Active member
  • Dec 25, 2017
    401
    214
    43
    බජට් කොහොමද 15ක් වගේ නම් TaoTronics එකකට යන්න 25ක් වගේ නම් Anker Soundcore life Q20 එකකට යන්න සල්ලි අව්ලක් නැත්තන් Sony XM4 එකකට යන්න ඇපල් උණෙන් පෙළෙනවා නම් Air Pods Pro එකක්ගන්න හැබැයි බොරු සල්ලි ඒවා.
    15 - 20 ත් අතර තමයි බජට් එක, ඒ ගානට හොදම මොකක්ද? TaoTronics ඒවායේ Noise cancelling හොදයි ද ?

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    mehemai oya budget evaya ANC kiyala gahala thibbat henam chater, ube oya requirement walat hariyanne Sony XM3 or XM4, Bose QuietComfort nathnm Apple air pods. Sony XM3 ek hoyaganna puluwan 50kt wage.

    mn xm3 ekak use karanne, ANC patta
     
    dragon119

    Active member
  • Dec 25, 2017
    401
    214
    43
    mehemai oya budget evaya ANC kiyala gahala thibbat henam chater, ube oya requirement walat hariyanne Sony XM3 or XM4, Bose QuietComfort nathnm Apple air pods. Sony XM3 ek hoyaganna puluwan 50kt wage.

    mn xm3 ekak use karanne, ANC patta
    15 - 25 athara recommend karanna puluwan ekak neda macho..
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    15 - 25 athara recommend karanna puluwan ekak neda macho..
    ube ekam purpose ek oka noise cancellation ekak vidiyat use karn eka nm answer ek no bn. JBL ekak thiyennw 25k d kohed eth ithin ubat oya ona tharam ANC nm na bn
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,707
    98,743
    113
    හොද එකක් ගනින් නැත්තන් ඔළුවෙ කැක්කුම හැදෙනව පොඩි හම් එකක් අපිට ඇහෙනව
     
    dragon119

    Active member
  • Dec 25, 2017
    401
    214
    43
    ube ekam purpose ek oka noise cancellation ekak vidiyat use karn eka nm answer ek no bn. JBL ekak thiyennw 25k d kohed eth ithin ubat oya ona tharam ANC nm na bn
    ANC thamai ona bn gedara idala kathawa customeslata katha karanakota gedara sadda baddaehenakota aula

    JBL Live 650 or JBL Duat NC
    BOSE Quiet comfort 35II
    Prices kohomada ?
    ------ Post added on Jan 17, 2021 at 10:22 PM
     
    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    5000 ta aduwen noice cancellation thiyana ekak mokak da ? Wired or wireless. To use with Apple 7 plus