manasikawa watunaවයස 34ක විතර නාකි ඌරෙක් නේ ?![]()
mama kiwwe rajatumata
manasikawa watunaවයස 34ක විතර නාකි ඌරෙක් නේ ?![]()
ඌරු මස් නං ගමකට තියෙනවා. හරියට හදාගන්න දන්නෑ වයිෆ් දන්නෙත් නෑ. මම දන්නෙත් නෑ. යූ ටියුබ් චැනල් කියන විදියට හදන්න බඩුත් නෑ.![]()
mawa ekkan yanna mama gedara wada tikat karala uyalat dennam

අනගාරික ධර්මපාලතුමාට ඒක කියන්න අමතකවෙලාUuro paw nadda bun? Haraka witharada paw?
http://sinhala.adaderana.lk/news/147871/දළදා-මාලිගා-පරිශ්ර-පොලීසියේ-4කට-කොවිඩ්---200ක්-නිරෝධායනයටසිරාවට ? කවද්ද වෙලා තියෙන්නේ ?
අපේ හන්දියේ මස් කඩේ බුවා අහනවා මගෙන් පෝක් ගන්නෙ නැද්ද කියලා . ගෙගෙදරට ගේන්නෙ නැති සීන් එක තමයි ඉතින්
අපේ මාමත් එහෙමයි මලේ. ඒ වුනාට එයා ඌරු මස් කන්නේ නෑඅපේ මාමා කෙනෙක් හිටපු ගමන් පපුව අල්ලන් වැටුනා හිතා ගන්න බැරි උනා මොකද කියල. අන්තිමේ දවස් ගානක් හොස්පිටල් ඉදලා එක්කන් ආවේ. බැලින්නම් බුවා ඌරු මස් කනවලු සතියකට දෙතුන්පාරක්. මාර ඩේන්චර් බන් බෑඩ් කොලෙස්ට්රෝල් නගිනව ඔකට
අපේ මාමා කෙනෙක් හිටපු ගමන් පපුව අල්ලන් වැටුනා හිතා ගන්න බැරි උනා මොකද කියල. අන්තිමේ දවස් ගානක් හොස්පිටල් ඉදලා එක්කන් ආවේ. බැලින්නම් බුවා ඌරු මස් කනවලු සතියකට දෙතුන්පාරක්. මාර ඩේන්චර් බන් බෑඩ් කොලෙස්ට්රෝල් නගිනව ඔකට
Uber eats kanne veg da ban ?Malakunak kanna mokada bn otchara peretha
Iya malakunakහැදුව
පාං කාලක් අරගෙන ස්ක්රීන් එකේ අතුල්ලලා කාපල්ලා![]()