pork දොල දුක

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,418
    30,273
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඌරු මස් නං ගමකට තියෙනවා. හරියට හදාගන්න දන්නෑ.
    වයිෆ් දන්නෙත් නෑ. මම දන්නෙත් නෑ. යූ ටියුබ් චැනල් කියන විදියට හදන්න බඩුත් නෑ. 😶 ඔන්න ඔහේ තුනපහ දාල හොද්දක් හදං කනවා
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,117
    36,082
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඌරු මස් නං ගමකට තියෙනවා. හරියට හදාගන්න දන්නෑ වයිෆ් දන්නෙත් නෑ. මම දන්නෙත් නෑ. යූ ටියුබ් චැනල් කියන විදියට හදන්න බඩුත් නෑ. 😶

    mawa ekkan yanna mama gedara wada tikat karala uyalat dennam
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,418
    30,273
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    mawa ekkan yanna mama gedara wada tikat karala uyalat dennam

    සිරාවටම වැඩට කෙනෙක් හොයනවා. කොරෝන නිසා මොකා ගෙට ගෙන්නගත්තත් විනාසයි. ළඟ ඉන්න එකෙක් හරි පොලිශියට මැසේජ් එක දෙයි.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,824
    8,567
    113
    අපේ මාමා කෙනෙක් හිටපු ගමන් පපුව අල්ලන් වැටුනා හිතා ගන්න බැරි උනා මොකද කියල. අන්තිමේ දවස් ගානක් හොස්පිටල් ඉදලා එක්කන් ආවේ. බැලින්නම් බුවා ඌරු මස් කනවලු සතියකට දෙතුන්පාරක්. මාර ඩේන්චර් බන් බෑඩ් කොලෙස්ට්‍රෝල් නගිනව ඔකට
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    same here ban.. සතියකට එක පාරක් වගේ කන්න තියෙනවා නම් මරු.. ගෙදර 4 මායිමේ ගේන්නේ නෑ බන්.. කනවා කියලා දන්නවා නම් ගෙදරිනුත් එළෝනවා.. තෙල් කෑල්ල අඩුවෙන් මස් තිබ්බම මරු..

    මාත් රෑට ඇඳට ගිහින් සංසදේ මස් හට්ටි ටික බල බල හූල්ලනවා.....
     

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,245
    545
    113
    Ratnapura
    Val uru mas nam set venava masekata dekakata parak.. ita vada set venava but ganna yaddi badu naa.. vashpa venava.. kalin aranchi unoth hodai.. kade china ura nam vadak naa
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,602
    113
    xxx
    සිරාවට ? කවද්ද වෙලා තියෙන්නේ ?

    අපේ හන්දියේ මස් කඩේ බුවා අහනවා මගෙන් පෝක් ගන්නෙ නැද්ද කියලා . ගෙගෙදරට ගේන්නෙ නැති සීන් එක තමයි ඉතින්
    http://sinhala.adaderana.lk/news/147871/දළදා-මාලිගා-පරිශ්‍ර-පොලීසියේ-4කට-කොවිඩ්---200ක්-නිරෝධායනයට
    අපේ මාමා කෙනෙක් හිටපු ගමන් පපුව අල්ලන් වැටුනා හිතා ගන්න බැරි උනා මොකද කියල. අන්තිමේ දවස් ගානක් හොස්පිටල් ඉදලා එක්කන් ආවේ. බැලින්නම් බුවා ඌරු මස් කනවලු සතියකට දෙතුන්පාරක්. මාර ඩේන්චර් බන් බෑඩ් කොලෙස්ට්‍රෝල් නගිනව ඔකට
    අපේ මාමත් එහෙමයි මලේ. ඒ වුනාට එයා ඌරු මස් කන්නේ නෑ
     

    strada

    Well-known member
  • Sep 28, 2018
    379
    376
    63
    අපේ මාමා කෙනෙක් හිටපු ගමන් පපුව අල්ලන් වැටුනා හිතා ගන්න බැරි උනා මොකද කියල. අන්තිමේ දවස් ගානක් හොස්පිටල් ඉදලා එක්කන් ආවේ. බැලින්නම් බුවා ඌරු මස් කනවලු සතියකට දෙතුන්පාරක්. මාර ඩේන්චර් බන් බෑඩ් කොලෙස්ට්‍රෝල් නගිනව ඔකට

    කෑවත් මැරෙනවා. නොකෑවත් මැරෙනවා. කොහොමත් මැරෙන එකේ කාල මැරුණම හරි
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    කීල්ස් එකේ තියනවා පෝක් ටින් කරපුවා.... වත්ත පහල කූඩාරමක් අටවගන උයාගන කාපං...
    :D
     
    • Wow
    Reactions: strada

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,418
    30,273
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හැදුව🐽🐽

    පාං කාලක් අරගෙන ස්ක්‍රීන් එකේ අතුල්ලලා කාපල්ලා🤣😝
     

    Attachments

    • 400086800101_284329.jpg
      400086800101_284329.jpg
      431.3 KB · Views: 61
    • 400138600974_103402.jpg
      400138600974_103402.jpg
      442.1 KB · Views: 67