toyota allion nzt260 electric issue help

chamarams

Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    මචන් මගේ කාර් එකේ පොඩි electric අව්ලක් ඇවිල්ල , මේක උනේ කාර් එකට dash කෑමරා එකක් හයි කරලා මාස 2කට විතර පස්සේ .මේක හයි කරෙත් ගම්පහ යක්කල තියන ප්‍රසිද්ද තැනකින් , අව්ල මෙකමද කියන්නත් බැහැ

    අව්ල තමයි වාහනේ ස්ටාර්ට් කරන කොට ඩෑෂ් කෑමරා එක වැඩ කරන්නේ නැහැ වෙලාවකට , තව වෙලාවකට ස්ටාර්ට් කරන කොට ඩෑෂ් කෑමරා එක වැඩකරනකොට setup එක වැඩ කරන්නේ නැහැ .
    dash කෑමරා එකේ වයර් එක ගලවපුවම් setup එක දිගටම වැඩ

    තව සීන් එකක් අර side mirror fold button එක ඔබනකොට mirror fold වෙන්නේ නැහැ setup එක restart වෙනවා .
    තව රිවස් කරනකොට , රිවස් කැමරා එකේ display එන්නේ නැහැ setup එක blue screen එකක් එන්නේ

    මචන් මේක මොනවගේ අව්ලක් වෙන්න ප්ලුවන්ද ෆුඋස්‌ එකක් ගිහිල්ල වගේ සීන් එකක්ද
    තව මේක පෙන්නන්න ගම්පහ අවට හොද තැනක් දන්නවනම් කියන්න , මිනිස්සුන්ගෙන් අසදාරනවා සල්ලි ගන්නේ නැති සාදාරන තැනක් ( මොකෝ මම මෙහම කිව්වේ සමහර උන් නිකන් කාර් එක ඇල්ලුවත් ගිනි ගණන් ගන්න උන් ඉන්නේ )
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,226
    66,641
    113
    Maka bass wrong wires kapala.oka danna ekekta kiyala again hariyata fix karanna wenawa.
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,305
    2,899
    113
    Uba oya kiwwa kathawe vidihatanm mchn oka wenne dash cam eka set karapu eke awulak nisa wenna one. Uba eka set karagaththa thanatama gihin kiyala balapn issellama
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,226
    66,641
    113
    @Emios kis awlak nathiwa masa 2kak withara wada kara ban cam eka lagadi thamai case eka awe
    Enan wire kapapu place short wela athi.oka common problem ekak.hariyata wiring kare nattan kapapu places tie up karala protect kare nattan oka enawa.
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    Uba oya kiwwa kathawe vidihatanm mchn oka wenne dash cam eka set karapu eke awulak nisa wenna one. Uba eka set karagaththa thanatama gihin kiyala balapn issellama
    ehama wenna puluwan da ban cam eka kis awlak nathiwa masa 2 3kak wada kara ban

    Enan wire kapapu place short wela athi.oka common problem ekak.hariyata wiring kare nattan kapapu places tie up karala protect kare nattan oka enawa.

    meka goda danna puluwan ne da ban , loku seen ekak nathiwa athi ne da
    ------ Post added on Jan 18, 2021 at 7:19 PM
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,226
    66,641
    113
    ehama wenna puluwan da ban cam eka kis awlak nathiwa masa 2 3kak wada kara ban



    meka goda danna puluwan ne da ban , loku seen ekak nathiwa athi ne da
    ------ Post added on Jan 18, 2021 at 7:19 PM
    Nene oka aye fix karama hari.hariyata grounding wires fix karanna one.podi static short ekak athi pissu kelinna
     
    • Like
    Reactions: chamarams

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,389
    22,034
    113
    Gotland
    ෆියුස් එකක් ලූස් වෙලා වෙන්න පුළුවන් එක්කෝ කනෙක්ටර් , රිලේ ලූස් කනෙක්ෂන් එකක්. සෙටප් / පවමිර එකම ෆියුස් එකෙන් ඇත්තේ
    ෆියුස් බලහන් සමහර ඒවා ගලවල හයි කරත් හරියනවා
    ඕකට බලන්න ඕනා පොඩි ෆියුස් ගොඩක් තීන පැනල් එක. එන්ජිම ගාව එක නෙවි
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113
    ඔකේ හෝන් එක ගහද්දි වයිපර් වැඩකරන්නේ නැද්ද මචං
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,042
    3
    118,603
    113
    Gampaha
    ඩෑශ් කැම් එකට පවර් එක ගන්නකොට කරපු අවුලක් වගේ..
    ෆියුස් බොක්ස් එක හරහා ලයින් එක ගන්නෙ නැතුව රිලේ එකක හරි, කනෙක්ටරේක හරි අස්සෙන් කනෙක්ශන් එක අරන් ඇති. එතකොට කනෙක්ටර් හරියට කන්ටෑක් වෙන්නැති අවුලක් කියල මටනං හිතෙන්නෙ.
     
    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    ඩෑශ් කැම් එකට පවර් එක ගන්නකොට කරපු අවුලක් වගේ..
    ෆියුස් බොක්ස් එක හරහා ලයින් එක ගන්නෙ නැතුව රිලේ එකක හරි, කනෙක්ටරේක හරි කනෙක්ටරයක් අස්සෙන් කනෙක්ශන් එක අරන් ඇති. එතකොට කනෙක්ටර් හරියට කන්ටෑක් වෙන්නැති අවුලක් කියල මටනං හිතෙන්නෙ.
    මටත් හිතෙන්නේ මෙහෙම සීන් එකක් සමහරක් උන් ෆියුස් කනෙක්ටර් එක අස්සට වයර් දාලා පවර් එක ගන්නේ
     
    • Like
    Reactions: PHBhagya