මචන් මගේ කාර් එකේ පොඩි electric අව්ලක් ඇවිල්ල , මේක උනේ කාර් එකට dash කෑමරා එකක් හයි කරලා මාස 2කට විතර පස්සේ .මේක හයි කරෙත් ගම්පහ යක්කල තියන ප්‍රසිද්ද තැනකින් , අව්ල මෙකමද කියන්නත් බැහැ
අව්ල තමයි වාහනේ ස්ටාර්ට් කරන කොට ඩෑෂ් කෑමරා එක වැඩ කරන්නේ නැහැ වෙලාවකට , තව වෙලාවකට ස්ටාර්ට් කරන කොට ඩෑෂ් කෑමරා එක වැඩකරනකොට setup එක වැඩ කරන්නේ නැහැ .
dash කෑමරා එකේ වයර් එක ගලවපුවම් setup එක දිගටම වැඩ
තව සීන් එකක් අර side mirror fold button එක ඔබනකොට mirror fold වෙන්නේ නැහැ setup එක restart වෙනවා .
තව රිවස් කරනකොට , රිවස් කැමරා එකේ display එන්නේ නැහැ setup එක blue screen එකක් එන්නේ
මචන් මේක මොනවගේ අව්ලක් වෙන්න ප්ලුවන්ද ෆුඋස් එකක් ගිහිල්ල වගේ සීන් එකක්ද
තව මේක පෙන්නන්න ගම්පහ අවට හොද තැනක් දන්නවනම් කියන්න , මිනිස්සුන්ගෙන් අසදාරනවා සල්ලි ගන්නේ නැති සාදාරන තැනක් ( මොකෝ මම මෙහම කිව්වේ සමහර උන් නිකන් කාර් එක ඇල්ලුවත් ගිනි ගණන් ගන්න උන් ඉන්නේ )