Bread Pizza , Pan Pizza , 10 min walin

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,649
    6,413
    113
    හොදයි හොදයි. ඒ්ත් කෝ ඉතෑලියන් කුළුබඩු. ඉතාලි සුවද ? ඔරිගානෝ ඒහෙම ටිකක් දාල තක්කාලි සෝස් ඒක හැදුව නම් මරු
     

    Aitne

    Well-known member
  • Jan 15, 2021
    376
    765
    93
    good
    Animations use karanna
    use karaganna ewa list ekak pattakin danna
    background music ekak danna lawata boring wenawa nattan
    wena nan aulak na
    animation kiwwe,tawa tikak kiyanna, ok Thank you advice ekata mama ehema karannam next eke.Video eka baluwata thanks
    හොදයි හොදයි. ඒ්ත් කෝ ඉතෑලියන් කුළුබඩු. ඉතාලි සුවද ? ඔරිගානෝ ඒහෙම ටිකක් දාල තක්කාලි සෝස් ඒක හැදුව නම් මරු
    ow ehemath hadanna puluwan, lesiyen onama kenek ta hadaganna puluwan magema widiyakata thamai haduwe, thank you video eka baluwata.
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    animation kiwwe,tawa tikak kiyanna, ok Thank you advice ekata mama ehema karannam next eke.Video eka baluwata thanks
    මේක බලන්න මූ හොඳට කියල දෙනවා, ඇන්ගල් වෙනස් කරන්න වීඩියෝ ඒකේ බොරිං ඒක දිගට අල්ලන් ඉන්නකොට



    මේකි ලිස්ට් ඒක දාන විදිහයි ගන්න ඉන්ග්‍රීඩියන්ස් දාන හැටි ඩීසන්ට් මෙකත් බලන්න



    පසුව ලියමි-
    ඇනිමේෂන්ස් ඔනි නෑ ඒකට ලොකු වෙලාවක් යනවා.
     

    Aitne

    Well-known member
  • Jan 15, 2021
    376
    765
    93
    මේක බලන්න මූ හොඳට කියල දෙනවා, ඇන්ගල් වෙනස් කරන්න වීඩියෝ ඒකේ බොරිං ඒක දිගට අල්ලන් ඉන්නකොට



    මේකි ලිස්ට් ඒක දාන විදිහයි ගන්න ඉන්ග්‍රීඩියන්ස් දාන හැටි ඩීසන්ට් මෙකත් බලන්න



    පසුව ලියමි-
    ඇනිමේෂන්ස් ඔනි නෑ ඒකට ලොකු වෙලාවක් යනවා.


    ok mama next video eke oya kiyapu dewal karannam. Thanks a lot advice karata, godak dewal igena gatta. mata godak video editing ba youtube eken balagena karanne. lap ekath godak honda ekak neme eka nisa godak loku software danna ba,mama try karannam Thanks again.
     
    • Like
    Reactions: Aruna119