pork දොල දුක

Aitne

Well-known member
  • Jan 15, 2021
    376
    765
    93
    oyalata uyanna danne nathi ekada prashne ,oyala youtube eke video balagena uyane nadda
     
    • Like
    Reactions: NRTG

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    හැදුව🐽🐽

    පාං කාලක් අරගෙන ස්ක්‍රීන් එකේ අතුල්ලලා කාපල්ලා🤣😝
    curss_1453290541.gif

    වයිෆ් ඊයේ රෝල්ස් 25යි කට්ලට්ස් 25යි හැදුවා. ඒවත් දාන්නද🤣🤣

    a4d08e9a942ef6ccbc655a2957b63140.gif
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    ඔය බන් හැම සුපර් මාකට් එකකම වගේ පෝක් තියෙන්නෙ
    අලුත්ම ඒව ගන්න නම් ඉතින් මස් කඩයක් හොයා ගන්න වෙනවා නැත්තං ෆ්‍රීස් කරපුවා තියනවා ඕනම සුපර් මාකට් එකක, ඒව අවුලක් නැහැ මමත් ඉඳල හිටලා ඒවයෙන් ගන්නවා මස් කඩ ගානෙ යන්න බැරි උනාම.
    මමත් අනිවා ගෙනත් ෆ්‍රීසරේ තියන දෙයක් ඕක, ඉස්සර වයිෆ් කන්නෙ නැහැ මම ගෙනත් මම උයන් කනවා, ඌරු මස් බැරි නං අලි මස් ගෙනත් කෑවත් මොනත් කියන්නෙ නෑ, පොඩි එකත් කනවා, දැන් දැන් වයිෆ්ටත් කෑල්ල්ලක් දෙකක් දුන්නම කනවා,
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    අපෙත් ඉස්සර ඔය සීන් එක තිබ්බා.. අම්මා කේස්. තාත්තා ශේප්. පස්සෙ අරගල කරලා අයිතීන් තහවුරු කරගත්තා.. දැන් උනත් අම්මා උයන්නෙ නෑ තාත්තා තමා ඉව්වත්, මුස්ලිම් සීන් කාලෙ නිසා අම්මත් කන්න නම් ගත්තා
    ඊලගට තියෙන්නෙ හරක් මස් අරගලේ..
     
    • Love
    Reactions: strada

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,234
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    hena ganakamata tynwa oi eka nam suppa wage :rolleyes:
    දැන්නං බඩෙත් නෑ. 🤣🤣 පට්ට රහට ආව, ඒත් ළමයි කෑවෙ නෑ දැවිල්ලයි කියලා.😶
    ඒ අයට මිරිස් කන්න බෑ, වය්ෆ් වෙනම හදල දුන්න.
     
    • Love
    Reactions: Cenon