Denmark - ඩෙන්මාක්

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,410
    2,390
    113
    මට නං හිතෙන්නේ දිව්‍ය ලෝකේ කියන්නේ ඕවට තමා.....අපි මේ ඉන්නේ අපායේ....
    බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ ඉපදුන හන්ද "ඉපදීම දුකක් කීවා"
    ඔයවගේ රටක ඉපදුනානන් "අසල් වැසීයාට ප්‍රේම කරන්න" කියයි.....
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    Ayi ban ethakota e ratawala ewun lankawata enne ehe rat-race eken midenna kiyala? Un kiyanne ayi ban lankawe hari simple, sarala life ekak thiyenne kiyala?
    un env adui neh bn.. owa rat race country newei nd.. rat race duwanne usa, uk, german, france wge country mma hthnne.....:oo:

    (danuna deyk kiwwe hriytm dnne nha)
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    මේ වගේ කතා ඇත්තද කියලා නම් සියපාරක් හිතන්න ඕනෙ. හරියට අර ඇමරිකාවෙ වහල්ලු නෑ මොළේ පාවිච්චි කරලා ඡන්දෙ දෙන උන් ඉන්නෙ කියලා හිතාගෙන හිටියා වගේ තමයි.

    ඩෙනිශ් එවුන් එක්ක මගේ අත්දැකීම නම් මේකෙ අනික් පැත්ත. සමානාත්මතාවය. අම්මගෙ රෙද්ද තමයි.
     
    • Like
    Reactions: Champ HB

    shenat

    Well-known member
  • May 13, 2007
    58,352
    86,610
    113
    ආශ්චර්යමත් රටක
    සිරාවට එක නියම අදහස මේ ලෝකේ කාටවත් පෝසත් වෙන්න බැරි වෙන්න බැරි වෙන විදිහට මොකක් හරි ක්‍රමවේදයක් හැදුවොත් මොකද්ද එකේ ප්‍රතිපල වෙන්නේ. ඩෙන්මාර්ක් එකට හොද උදාහරණයක් වගේ. ධනයත් එක්ක ඇති වෙන්න පටන් ගන්න දෙයක් නේ බලය කියන්නේ
    පෝසත් වෙන්න බැරි ක්‍රමයක් නෙවෙයි ඔය රටවල් වල නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා වංචා කාරයෝ අඩුයි. කොටින්ම ආණ්ඩුවේ ලොක්කන්ට උනත් එක විදියට නීතිය. ඒකයි ඔහොම තියෙන්නෙ. ඩෙන්මාර්ක් විතරක් නෙවෙයි දියුණු ඕනම රටක ඒක තමයි රහස.

    නීතිය එක්ක ඇති නැති පරතරය අඩු කරන්න policies හදන්න ඕන. ජාතික ප්‍රතිපත්ති තියෙන්න ඕන. එහෙම උනාම අර රෝහිත වගේ උන් ගිය අවුරුද්දේ නරකයි කියපු එක මේ අවුරුද්දේ හොඳයි කියන්නේ නෑ. මහ බැංකු හොරු නෑ. සුනාමි හොරු නෑ.

    ඉතින් ඔය මොකක් කරන්නත් හරියට නීති හදන්න ඕන. හරියට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. අපිට ඕන විදියට තීන්දුව දීපන් කිව්වම රෙද්දෙ ගූ යන පොන්න විනිසුරු වරු හදල තියෙන ක්‍රමයකින් ඒක කරන්න බෑ. අධිකරණයක වරදක් කිව්වම හිරේ දාන ක්‍රමයකින් කරන්නත් බෑ.

    ඔය ඔක්කොම කරන්න ඒවා කරන්න සුදුසු පුද්ගලයෝ පත් කරලා තියෙන්න ඕන. වැරදි පුද්ගලයෝ පත් කරලා හරි දේ වෙනකන් බලන් ඉන්න රටක් ලංකාව.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,821
    3,852
    113
    Delaware
    ඩෙන්මාර්ක් වලට working visa වගේ යන්නෙ කොහොමද බන්
    ඕක කියවද්දී ඉස්සෙල්ලම ඔලුවට අවේ ඕක, මම කලින් ඔය ගැන බලලා තියනවා බන් ටිකක් අමාරුයි.

    සිරාවට එක නියම අදහස මේ ලෝකේ කාටවත් පෝසත් වෙන්න බැරි වෙන්න බැරි වෙන විදිහට මොකක් හරි ක්‍රමවේදයක් හැදුවොත් මොකද්ද එකේ ප්‍රතිපල වෙන්නේ. ඩෙන්මාර්ක් එකට හොද උදාහරණයක් වගේ. ධනයත් එක්ක ඇති වෙන්න පටන් ගන්න දෙයක් නේ බලය කියන්නේ
    ගොඩාක් රටවල ටැක්ස් හදලා තියන්නේ එහෙම ලොකු පරතරයක් හිටින් නැති වෙන්ඩ.පඩි වැඩි මිනිහට ටැක්ස් වැඩියි, පඩි අඩු මිනිහට ටැක්ස් අඩුයි.
    අනික අයතා විදිහට මුදල් උපයන්ඩ බැ නීති හරියට ක්‍රියාත්මක වෙනවා.
    ලංකාවේ ධන පති පක්තිය රට පාලනය කරන හින්දා, ඒ වගේ ක්‍රමයක් කවදාවත් හඳන් නැ.
     
    • Sad
    Reactions: Erzo

    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    Ayi ban ethakota e ratawala ewun lankawata enne ehe rat-race eken midenna kiyala? Un kiyanne ayi ban lankawe hari simple, sarala life ekak thiyenne kiyala?
    Ane manda bn, mata ehe hitiyama terune ehe hari free kiyala wage bn, rush ekak nati gathiyak. mehe wage traffic/rush mokuth set un naha.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    පෝසත් වෙන්න බැරි ක්‍රමයක් නෙවෙයි ඔය රටවල් වල නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා වංචා කාරයෝ අඩුයි. කොටින්ම ආණ්ඩුවේ ලොක්කන්ට උනත් එක විදියට නීතිය. ඒකයි ඔහොම තියෙන්නෙ. ඩෙන්මාර්ක් විතරක් නෙවෙයි දියුණු ඕනම රටක ඒක තමයි රහස.

    නීතිය එක්ක ඇති නැති පරතරය අඩු කරන්න policies හදන්න ඕන. ජාතික ප්‍රතිපත්ති තියෙන්න ඕන. එහෙම උනාම අර රෝහිත වගේ උන් ගිය අවුරුද්දේ නරකයි කියපු එක මේ අවුරුද්දේ හොඳයි කියන්නේ නෑ. මහ බැංකු හොරු නෑ. සුනාමි හොරු නෑ.

    ඉතින් ඔය මොකක් කරන්නත් හරියට නීති හදන්න ඕන. හරියට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. අපිට ඕන විදියට තීන්දුව දීපන් කිව්වම රෙද්දෙ ගූ යන පොන්න විනිසුරු වරු හදල තියෙන ක්‍රමයකින් ඒක කරන්න බෑ. අධිකරණයක වරදක් කිව්වම හිරේ දාන ක්‍රමයකින් කරන්නත් බෑ.

    ඔය ඔක්කොම කරන්න ඒවා කරන්න සුදුසු පුද්ගලයෝ පත් කරලා තියෙන්න ඕන. වැරදි පුද්ගලයෝ පත් කරලා හරි දේ වෙනකන් බලන් ඉන්න රටක් ලංකාව.
    :yes:
     
    • Love
    Reactions: shenat

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,732
    4,788
    113
    ෂාහ් පට්ට රටක්නේ එහේ system ලංකාවට ගලපන්න බැරිද
    system එක විතරක් දාල වෙනස් වෙනවා නම් මොනවා කරන්න බැරිද ආයුබොවන්. system වෙනස් කරලා, මිනිස්සු වෙනස් කරලා රටක් හදා ගන්න වට වඩා ලේසියි තම තමන්ගේ සුදුසුකම් ටික හදා ගෙන කැමති රටක යන එක.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මේ brand ඵක.හදන්නත් ඩෙන්මාර්ක්..පට්ට ගණන්

    bang-olufsen-logo.png
     
    • Like
    Reactions: NRTG