1. ලක්ශ 35-36
2. Rs 4000
3. හැමදාම වැඩට යන්න නෙවෙයි....පොඩි පොඩි ගමන් වලට... කලින් වාහනේ අවුරුදු 3.5 ට කී.මී. 35000 දුවලා තියන්වා.. දුර ගමන් වැටෙන්නේ ගොඩක් අඩුවෙන්..
Allion, 141, Axio අතර වැනි වැනි ඉන්නේ... මීට අමතරව ප්‍රියස්, ඇක්වා වගේ හයිබ්‍රිඩ් එකක් ගත්තොත් කොහොම ද... වෙන මොනවද තියන හොද ඔප්ශන්ස්..?