අලි වැඩේ මනුස්සයෙක්ට ලං වෙලා කථා කරන්නත් බෑ ඩීල් කාරයෝ, කුක්කෝ... උඹල වගේ උන් තමා ගමේ ඉන්න කෙල්ලෙක් ඒ කෙල්ල අඳුනන නෑදෑ කොල්ලෙක් කථා කර කර හිටියත් උන් රූම් ගියා කියල වටේටම කිය කිය යන්නේ..අමු චීත්ත බයි ඩයල් ඵකක් උඹමම ත්රෙඩ් එක දැම්මේ මලික් සර්ගේ කුක්කා දැක්කද කියලා, එකෙක්වත් මලික්ගේ කුක්කා පේන්න නෑනේ කියන්නේ නැතුව හැම එකාම අනුර කුමාර මහින්ද එක්ක ඉන්න ෆොටෝ දාලා. ඒ කියන්නේ නොකිව්වට උඹලගේ හිත දන්නවා අනුරයා මලික්ගේ කුක්කා කියලා.![]()

ධනපති පංතියට එරෙහිව මළගෙයකදී සිනාසෙන La kukkas
View attachment 110247

ආ......... අනුරයා ලංවෙලා කතා කරනවා විතරයි, අදහස් අතින් ඒ දෙන්නා මොන තරම් වෙනස්ද? අනුරයා යටින් මයිත්රිට කැම්පේන් කරේ, අනුරයා මහින්දගේ ජන්ගියේ ඉඳන් බොරු කියව කියව ඇවිදින්නේ, රත්තරන් අස්සෝ, ලම්බෝර්ගිනි 21, පොර්ට් සිටිය පුරවලා ලංකාවේ ගල් නැතිවෙන ඒවා, රතුපස්වල මිනිස්සු අවුස්සපුවා, කටුනායක මිනිස්සු අවුස්සපුවා මිනී විකුනලා ඒවා උඩින් ඡන්ද එකතු කරපුවා. රන්ජගේ හඬපට ඔක්කොම ඇත්ත හැබැයි ජෙප්පෝ ගැන මලික් බලාගනී කිව්ව කෑල්ල විතරක් බොරු.අලි වැඩේ මනුස්සයෙක්ට ලං වෙලා කථා කරන්නත් බෑ ඩීල් කාරයෝ, කුක්කෝ... උඹල වගේ උන් තමා ගමේ ඉන්න කෙල්ලෙක් ඒ කෙල්ල අඳුනන නෑදෑ කොල්ලෙක් කථා කර කර හිටියත් උන් රූම් ගියා කියල වටේටම කිය කිය යන්නේ..අමු චීත්ත බයි ඩයල් ඵකක් උඹ![]()
ආ......... අනුරයා ලංවෙලා කතා කරනවා විතරයි, අදහස් අතින් ඒ දෙන්නා මොන තරම් වෙනස්ද? අනුරයා යටින් මයිත්රිට කැම්පේන් කරේ, අනුරයා මහින්දගේ ජන්ගියේ ඉඳන් බොරු කියව කියව ඇවිදින්නේ, රත්තරන් අස්සෝ, ලම්බෝර්ගිනි 21, පොර්ට් සිටිය පුරවලා ලංකාවේ ගල් නැතිවෙන ඒවා, රතුපස්වල මිනිස්සු අවුස්සපුවා, කටුනායක මිනිස්සු අවුස්සපුවා මිනී විකුනලා ඒවා උඩින් ඡන්ද එකතු කරපුවා. රන්ජගේ හඬපට ඔක්කොම ඇත්ත හැබැයි ජෙප්පෝ ගැන මලික් බලාගනී කිව්ව කෑල්ල විතරක් බොරු.
උඹලා තමයි යකෝ ඔය බේගල් කෙලින, රටේ ලොකු සමාගම් අස්සේ වෘත්තීය සමිති හදල උන්ගෙන් කප්පම් ගන්න මේ වගේ එවුන්ගේ පස්ස ලෙවකන්නේ. JVP එකට කොහෙන්ද බිලියන 11ක් සල්ලි? මොකෝ කැම්පස් කුක්කලා කැට හොල්ලලද? ඔකේ ඉන්න මහා එවුන්ගේ පවුල්වල එවුන් මොන තරම් පොහොසත්ද කියලා හොයලා බලපන්. මුන්ගෙන් ඇහුවම උන් ෂර්ට් එකක් අවසානෙට අරන් තියෙන්නේ 1980දි.මේවා විස්වාස කරන හරක් ඉන්නවනේ යකෝ
![]()