එහෙම කවුද බන් කරන්නේ ?? රැග් නෑ . කරන්නත් බෑ ඇතුලේ.මු කියන්නේ බොරුදඑහෙම කවුද බන් කරන්නේ ?? රැග් නෑ . කරන්නත් බෑ ඇතුලේ.
Campus giya ekek prasiddiye kiyana deta wada forum ekaka dakalath nathi ekek kiyana ewa ubata sure da?මු කියන්නේ බොරුද
eng රැග් නෑ . it , archi එළියේ කොහොමද දන්නේ නෑමු කියන්නේ බොරුද
පල පල නැහැ කියල තමයි කියන්නේ .eng රැග් නෑ . it , archi එළියේ කොහොමද දන්නේ නෑ
archi උන්ගේ නම් ඇති. හැබැයි බෝඩිම් වල වෙන්න ඇති බන්. උන්ගේ මම දැකල තියෙන්නේ මුල් ටිකේ එකෙක්වවත් ගණන් ගන්නේ නෑ ලොකු උන්. උන්ගේ design උන්ට ඕන දෙයක් අදින්නත් පුලුවන් නේ මුල් ටිකේ ..නොන්ඩි කිරිල්ලක් තියෙන්නේ. campus එක එක එක තැන්වල රැග් කරන්නේ නෑ . NDT උන්ගේ නම් තියනවා රැග් එක සුපිරියටම.. උන් තාම ඉන්නවද දන්නේ නෑ .. උන්ට හොද place එකක් හැදුවා වගේ මතකයි.පල පල නැහැ කියල තමයි කියන්නේ .
මගේ යාලුවෙක් මොරටුවේ archi faculty එකේ design degree එකක් කරනවා .
ඒකනං කිව්වා රැග් තියෙනවා කියල .

ඕකත් අර අහන අහන එකා චන්දේ දීල තියෙන්නේ ජෙප්පොන්ට ඒත් උන් පරාදයි වගේ එකක් බන්පල පල නැහැ කියල තමයි කියන්නේ .
මගේ යාලුවෙක් මොරටුවේ archi faculty එකේ design degree එකක් කරනවා .
ඒකනං කිව්වා රැග් තියෙනවා කියල .
කෙනෙකුට ආතල් එකක් තවත් එකෙකුට ආතල් එකක් නොවෙන්න පලුවන් නේදMRT ENG රැග් තිබුනේ නෑ බන්. මූ වෙන fculty එකක වෙන්න ඇති. පොඩි පොඩි වාත case නන් තිබුන. එව ඉතින් අපිටත් ආතල්.
NDT එකෙක් ඇහුවොත කියන්නේ මොරටුවේ කියලා..ඇත්ත ඉතිං.. දැන් නන් හෝමාගමarchi උන්ගේ නම් ඇති. හැබැයි බෝඩිම් වල වෙන්න ඇති බන්. උන්ගේ මම දැකල තියෙන්නේ මුල් ටිකේ එකෙක්වවත් ගණන් ගන්නේ නෑ ලොකු උන්. උන්ගේ design උන්ට ඕන දෙයක් අදින්නත් පුලුවන් නේ මුල් ටිකේ ..නොන්ඩි කිරිල්ලක් තියෙන්නේ. campus එක එක එක තැන්වල රැග් කරන්නේ නෑ . NDT උන්ගේ නම් තියනවා රැග් එක සුපිරියටම.. උන් තාම ඉන්නවද දන්නේ නෑ .. උන්ට හොද place එකක් හැදුවා වගේ මතකයි.![]()
සම්පුර්ණයෙන් අරන් ගිහින්ද බන් ?NDT එකෙක් ඇහුවොත කියන්නේ මොරටුවේ කියලා..ඇත්ත ඉතිං.. දැන් නන් හෝමාගම![]()

ubalage thwune naddaNDT එකෙක් ඇහුවොත කියන්නේ මොරටුවේ කියලා..ඇත්ත ඉතිං.. දැන් නන් හෝමාගම![]()
archi , it තියෙනවා මචන් සෑහෙන්න රැග් එකeng රැග් නෑ . it , archi එළියේ කොහොමද දන්නේ නෑ
ow hena loku ekak haduwa unta..සම්පුර්ණයෙන් අරන් ගිහින්ද බන් ?![]()
nomatha...ubalage thwune nadda