රැග් උන උන් වරෙන්

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    eng රැග් නෑ . it , archi එළියේ කොහොමද දන්නේ නෑ
    පල පල නැහැ කියල තමයි කියන්නේ .
    මගේ යාලුවෙක් මොරටුවේ archi faculty එකේ design degree එකක් කරනවා .
    ඒකනං කිව්වා රැග් තියෙනවා කියල .
     
    • Like
    Reactions: ExamHe and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,363
    166,750
    113
    එකමත් එක රටක
    පල පල නැහැ කියල තමයි කියන්නේ .
    මගේ යාලුවෙක් මොරටුවේ archi faculty එකේ design degree එකක් කරනවා .
    ඒකනං කිව්වා රැග් තියෙනවා කියල .
    archi උන්ගේ නම් ඇති. හැබැයි බෝඩිම් වල වෙන්න ඇති බන්. උන්ගේ මම දැකල තියෙන්නේ මුල් ටිකේ එකෙක්වවත් ගණන් ගන්නේ නෑ ලොකු උන්. උන්ගේ design උන්ට ඕන දෙයක් අදින්නත් පුලුවන් නේ මුල් ටිකේ ..නොන්ඩි කිරිල්ලක් තියෙන්නේ. campus එක එක එක තැන්වල රැග් කරන්නේ නෑ . NDT උන්ගේ නම් තියනවා රැග් එක සුපිරියටම.. උන් තාම ඉන්නවද දන්නේ නෑ .. උන්ට හොද place එකක් හැදුවා වගේ මතකයි. :rofl:
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    පල පල නැහැ කියල තමයි කියන්නේ .
    මගේ යාලුවෙක් මොරටුවේ archi faculty එකේ design degree එකක් කරනවා .
    ඒකනං කිව්වා රැග් තියෙනවා කියල .
    ඕකත් අර අහන අහන එකා චන්දේ දීල තියෙන්නේ ජෙප්පොන්ට ඒත් උන් පරාදයි වගේ එකක් බන්
     
    • Like
    Reactions: BadBlueGenius

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    MRT ENG රැග් තිබුනේ නෑ බන්. මූ වෙන fculty එකක වෙන්න ඇති. පොඩි පොඩි වාත case නන් තිබුන. එව ඉතින් අපිටත් ආතල්.
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    MRT ENG රැග් තිබුනේ නෑ බන්. මූ වෙන fculty එකක වෙන්න ඇති. පොඩි පොඩි වාත case නන් තිබුන. එව ඉතින් අපිටත් ආතල්.
    කෙනෙකුට ආතල් එකක් තවත් එකෙකුට ආතල් එකක් නොවෙන්න පලුවන් නේද
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    archi උන්ගේ නම් ඇති. හැබැයි බෝඩිම් වල වෙන්න ඇති බන්. උන්ගේ මම දැකල තියෙන්නේ මුල් ටිකේ එකෙක්වවත් ගණන් ගන්නේ නෑ ලොකු උන්. උන්ගේ design උන්ට ඕන දෙයක් අදින්නත් පුලුවන් නේ මුල් ටිකේ ..නොන්ඩි කිරිල්ලක් තියෙන්නේ. campus එක එක එක තැන්වල රැග් කරන්නේ නෑ . NDT උන්ගේ නම් තියනවා රැග් එක සුපිරියටම.. උන් තාම ඉන්නවද දන්නේ නෑ .. උන්ට හොද place එකක් හැදුවා වගේ මතකයි. :rofl:
    NDT එකෙක් ඇහුවොත කියන්නේ මොරටුවේ කියලා..ඇත්ත ඉතිං.. දැන් නන් හෝමාගම 😅