නිවැරදි කරණ ටික දන්නවද? පුර හා අව
කරණය ගැන සියලුම කරුණු දැනගන්න ඕනි පොත් තියෙනවද?
up
------ Post added on Jan 22, 2021 at 12:06 AM
කරණය ගැන සියලුම කරුණු දැනගන්න ඕනි පොත් තියෙනවද?
up
------ Post added on Jan 22, 2021 at 12:06 AM
මචන් තිලක් කන්දේගම මහත්තයා හැම අවුරුද්දෙම ඔය කරණ, සුබ වෙලාවල් එක්ක ලිතක් ගහනවා මේ අවුරුද්දෙත් ගහල ඇති. ඕනේනම් කියපන් no. එක දෙන්නම්.
මේ දවස්වල නම් කන්දේගම මහත්තයා ගැන කලකිරිලා ඉන්නේ දැන් උන්දෑ හෙළ කෘෂිකර්මයට වඩා ඉතිහාසය ගැන කියවන්න අරන්
PM kala machanMachan deepanko