Vehicle Re-registration

ChandimaChathura

Junior member
  • Mar 2, 2011
    50
    17
    8
    වාහනයක් මොඩිෆයි( ටිකක් ඕවර් මොඩිෆිකේශන් එකක් ) කරල ඔරිජිනල් කැටගරි එකෙන් ගලවලා වෙන කැටගරි එකක ආයෙම රෙජිස්ටර් කරන්න පුලුවන්ද? පුලුවන් නම් මොකද්ද ප්‍රොසෙස් එක?
     

    ChandimaChathura

    Junior member
  • Mar 2, 2011
    50
    17
    8
    දන්න තරමින් බෑ..
    අයියෝ එහෙමද

    This is Prohibited as per the Law.
    මොඩිෆයි කරපු වාහනේ අලුත් රෙජිස්ට්‍රේශන් රූල්ස් වලට සෙට් වෙනව නම් ඒත් බැරිද? උදාහරණයකට ( මේක ප්‍රායෝගික නැති වෙයි ) අපි සීට් ගාන වැඩි නිසා විතරක් බර වාහන වලට වැටුන වෑන් එකක් අරන් සීට් ගලවලා හදනව. දැන් අපට ඒක සැහැල්ලු හරි ඩුවල් පර්පස් හරි රෙජිස්ටර් කරන්න පුලුවන්ද ?
    ------ Post added on Jan 23, 2021 at 9:43 PM

    Bump
    ------ Post added on Jan 23, 2021 at 11:33 PM