වාහනයක් මොඩිෆයි( ටිකක් ඕවර් මොඩිෆිකේශන් එකක් ) කරල ඔරිජිනල් කැටගරි එකෙන් ගලවලා වෙන කැටගරි එකක ආයෙම රෙජිස්ටර් කරන්න පුලුවන්ද? පුලුවන් නම් මොකද්ද ප්රොසෙස් එක?