රටම තිගැස්සූ හෝකන්දර සය පුද්ගල ඝාතන නඩුව

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මට ප්‍රශ්නෙ තව කෙනෙක්ව මරන්න කෙල්ලන්ව දූෂණය කරන්න තමන්ගෙ දරුවන්ව එවන්න තරම් ඒ තාත්තාගේ මානසිකත්වය කොහොම වෙන්න ඇද්ද?

    මට පේන්නෙ ගෙවල් වටේ එවුනුත් මේ පවුල එක්ක අමනාපයෙන් ඉඳලා තියෙන්නෙ. එක්කො ඉරිසියාවට නැත්නම් වෙන හේතුවකට.

    සමූහ දූෂණයකදි අසාධ්‍ය වෙනවා කියන්නෙ මොකක්ද බන්?
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Gedara google maps street view walin

    https://www.google.com/maps/@6.8868...YZHZUrv59JYfoP-_sAMMg!2e0!3e11!7i13312!8i6656

    Ada kale aththatama hondai balan giyama. Samaje ganna deyak na kiyanne, enna enna narak wenawa kiyanne tharuna aya ne. Wayasa 35 ta wage adu api wage un sirawatama danne naha oya 95 kale, 88/89 kaale, 83, yudda kaale, thibba siddi gana. Athdakimak naha ne.

    Mama hithanne e kaaleth ekka baluwama ada kaale patama hondai. Habai inne ada kaale, news ahanne ada kaale ewa hinda penne ada kaale waradi witarayi.
     
    Last edited:

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    මරපු උන්ට පිස්සුද හිතුනෙ නැද්ද දන්නෙ නෑ මැරුවට පස්සෙ උන්ට නීතියෙන් බේරෙන්න බෑ කියල. කසිප්පු පෙරලත් ඉවරයි, හරක් බැදලත් ඉවරයි.

    Gedara google maps street view walin

    https://www.google.com/maps/@6.8868...YZHZUrv59JYfoP-_sAMMg!2e0!3e11!7i13312!8i6656

    Ada kale aththatama hondai balan giyama. Samaje ganna deyak na kiyanne, enna enna narak wenawa kiyanne tharuna aya ne. Wayasa 35 ta wage adu api wage un sirawatama danne naha oya 95 kale, 88/89 kaale, 83, yudda kaale, thibba siddi gana. Athdakimak naha ne.

    Mama hithanne e kaaleth ekka baluwama ada kaale patama hondai. Habai inne ada kaale, news ahanne ada kaale ewa hinda penne ada kaale waradi witarayi.
    මේ ගෙදරට ඉස්සරහම ඒ කාලෙම වගේ හදපු ගෙයක් තියනව. ඒ මිනිස්සුන්ට සද්දෙ ඇහෙන්න ඇති.
    ------ Post added on Jan 24, 2021 at 3:16 AM
     
    • Like
    Reactions: sidathsaumya

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    වීරකැටියෙ කොස්තාපල් කෙනෙක් හිරේ ඉන්න තාත්තට වයිබර් එකෙන් පේන්න කෑලී කපලා මැරුවෙ මේ ලඟදි. ඒක කරෙත් ඔයවගේ වැඩිය වයස නැති උන් ටිකක්නෙ.

    මැරිච්ච මිනිස්සු වුනත් ඔයිට කලින් ටිකක් මොලේ කල්පනා කරලා වැඩකරානම් හරි කියලත් හිතෙනවා. නීතියෙන්ම ඔක්කොම කරන්න යන්න ඇත්තේ එයාලත්
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    බලපං කොළඹ වෙලත් ගමකවුන සිද්ධියක් වගේ
    ඔය පැති ඒ කාලේ ගම තමයි බන්. කුඹුරු ගොවිතැන් කරපු මිනිස්සු හිටියා. පස්සේ ඔය තලවතුගොඩ පැත්ත දියුණු උනාට පස්සේ ඔය පැත්තත් සුද්ද වෙලා ආවේ. කුඹුරු දැන් ගොඩ කරලා බිල්ඩින්,ගෙවල් ගහලා.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    මට තියෙන ප්‍රශ්නේ අැයි උන් අර කැම්පස් යන කෙල්ලව විතරක් රේප් කරේ..මොකක් හරි තරහක් නිසාද නැත්නම් ඵ් කෙල්ල ලස්සන නිසාද..
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මට තියෙන ප්‍රශ්නේ අැයි උන් අර කැම්පස් යන කෙල්ලව විතරක් රේප් කරේ..මොකක් හරි තරහක් නිසාද නැත්නම් ඵ් කෙල්ල ලස්සන නිසාද..
    ඔය වලිය කාලයක් තිස්සේ ගිය එකක්ලු . මම හිතන්නේ අමරදාසගේ පුතා මේ කෙල්ලට ට්‍රයි කරලා බැහැ කියලා. ඒකේ හිලව්වට තමයි රේප් කරලා තියෙන්නේ.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    ඔය වලිය කාලයක් තිස්සේ ගිය එකක්ලු . මම හිතන්නේ අමරදාසගේ පුතා මේ කෙල්ලට ට්‍රයි කරලා බැහැ කියලා. ඒකේ හිලව්වට තමයි රේප් කරලා තියෙන්නේ.
    ඵහෙනම් ඒකයි සීන් ඵක..:(
     
    • Like
    Reactions: aneasarayana

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    "නමුත් නිස්සංකගේ ඝාතනය පිළිබද සාක්ෂි නොමැතිකම හේතුවෙන් ඒ සදහා දඩුවම් ලබා දීමට නොහැකි වූ අතර නිස්සංක ගේ සහ අමරදාසගේ මරණය සිදුවූයේ කෙසේද යන්න අභිරහසකි"

    හරි පුදුමයිනෙ බං. අමරදාසගෙ පුතාලා මිනීමරුවො වුනත් තාත්තා පනඅදිද්දි දාලා යන්නෙ නෑනෙ. එහෙනම් නිස්සංකයි අමරදාසයි මැරෙන්න ඇත්තෙ කොහොමද?
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    "නමුත් නිස්සංකගේ ඝාතනය පිළිබද සාක්ෂි නොමැතිකම හේතුවෙන් ඒ සදහා දඩුවම් ලබා දීමට නොහැකි වූ අතර නිස්සංක ගේ සහ අමරදාසගේ මරණය සිදුවූයේ කෙසේද යන්න අභිරහසකි"

    හරි පුදුමයිනෙ බං. අමරදාසගෙ පුතාලා මිනීමරුවො වුනත් තාත්තා පනඅදිද්දි දාලා යන්නෙ නෑනෙ. එහෙනම් නිස්සංකයි අමරදාසයි මැරෙන්න ඇත්තෙ කොහොමද?
    මම හිතන්නේ අර කොල්ලා මරාගෙන මැරෙන ගේමක් ගහලා තියෙන්නේ.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    Meke court case eka thiyenawada kiyawanna? Maath oya paare nithara gihin thiyanawa. Nikan galapenne nathi army camp ekak thiyenawa dakala passe ahuwama yaluwek thama scene eka kiwwe. Oya paara thama chater.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Gedara google maps street view walin

    https://www.google.com/maps/@6.8868...YZHZUrv59JYfoP-_sAMMg!2e0!3e11!7i13312!8i6656

    Ada kale aththatama hondai balan giyama. Samaje ganna deyak na kiyanne, enna enna narak wenawa kiyanne tharuna aya ne. Wayasa 35 ta wage adu api wage un sirawatama danne naha oya 95 kale, 88/89 kaale, 83, yudda kaale, thibba siddi gana. Athdakimak naha ne.

    Mama hithanne e kaaleth ekka baluwama ada kaale patama hondai. Habai inne ada kaale, news ahanne ada kaale ewa hinda penne ada kaale waradi witarayi.
    Oya a paththeda?
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    සමූහ දූෂණයකදි අසාධ්‍ය වෙනවා කියන්නෙ මොකක්ද බන්?
    ඒ කියන්නේ බන් හිතපන්කෝ දැන් නිකන් සෙක්ස් කරද්දි අපි ෆෝ ප්ලේ පාරක් දාලා එද්දි කෙල්ලට තෙත් වෙනවනේ.. එතකොට දාන්න ලේසී.. කෙල්ලට අමාරුවකුත් නෑ.. ඔය වගේ දූෂණයකදී එහෙම පුසී තෙත් වෙලා නෑ.. අරුන් පැනපු ගමන් ඔබන්න ඇති.. එහෙම උනාම කෙල්ලට රිදෙනවා අම්බානෙට.. ඇතුලේ සම ඉරීමකට ලක් වෙනවා.. එහෙම උනාම අධික රුධිරය වහනය වීමක් වෙනවා..

    අනික ඔය රේප් කරන උන්ට තියෙන්නේ විකෘති කාම ආසා.. ඕකුන් එක එක ඒවා කරන්න ඇති.. ඒවා දරා ගන්න බෑ කෙල්ලෙක්ට.. අනික පොලු කීයක් බස්සනවද..

    ඉන්දියාවේ වෛද්‍යය ශිෂ්‍යාවකුත් ඔහොම රේප් කරලා ඒකිව ගිනිත් තිබ්බා.. උන් සෙට් එකව නම් එල්ලලා මැරුවා.. මෙහේ තමයි මෙ ඔක්කොම පකේ නීතිය..
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    ඔය ඉඩමේ දැන් තියන්නේ කෑම්ප් එකක්. කෑම්ප් එක ඉස්සරහා ඉඩම විකුණනන්න දාලා තියනවා 13ක් පර්ච් එකක්
     
    • Like
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    "නමුත් නිස්සංකගේ ඝාතනය පිළිබද සාක්ෂි නොමැතිකම හේතුවෙන් ඒ සදහා දඩුවම් ලබා දීමට නොහැකි වූ අතර නිස්සංක ගේ සහ අමරදාසගේ මරණය සිදුවූයේ කෙසේද යන්න අභිරහසකි"

    හරි පුදුමයිනෙ බං. අමරදාසගෙ පුතාලා මිනීමරුවො වුනත් තාත්තා පනඅදිද්දි දාලා යන්නෙ නෑනෙ. එහෙනම් නිස්සංකයි අමරදාසයි මැරෙන්න ඇත්තෙ කොහොමද?
    නිස්සංකව මමම ඉවරකරන්නම් කියල අමරසිංහ උගෙ පස්සෙ පන්නල තියෙනව..නිස්සංක දුවල අන්තිමට අමරසිංහ උෟව අල්ලල මරන්න..නිස්සංකත් නිකන් ඉඳල නෑ මරු විකල්ලෙන් අරූට පත බාල කිතුල් පොල්ලෙන්..පොලිසිය හොයාගන්න කොට අමරසිංහ ලේ පෙරන් කෙඳිරිගගා ඉඳල තියෙන්නෙ..පොලිසියෙන් තමා ඵතනම උෟව ඉවරයක් කරල තියෙන්නෙ අර කිතුල් පොල්ලම අරන්...ඵහෙම කරපු ඵකත් හොඳයි ඵක අතකට නැත්නම් නිස්සංක මැරුවෙ උෟ කියල ඔප්පු කරන්න සාක්කි නැති වෙනව..ළග පාතකවත් ගෙයක් නැහැලු ඒ හරියේ..මේ ස්ටෝරිය නම් පට්ට ෆිල්ම් ඵකක් කරන්න..උදයකාන්ත වර්ණසූරියට දාල බලන්න ඕන අයිඩියා ඵක..😉
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210

    එතන පොඩි සැකයක් තියෙනවා බන්. උන් දෙන්නා මැරුණ වෙලාව හරියටම හොයා ගන්න පුළුවන් නම් හේතුව හොයාගන්න පුළුවන් වෙනවා. මොකද අරුන් අමර දාසගේ බොඩි එක දාලා යනවා කියන එක හිතන්න අමාරුයි.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    නිස්සංකව මමම ඉවරකරන්නම් කියල අමරසිංහ උගෙ පස්සෙ පන්නල තියෙනව..නිස්සංක දුවල අන්තිමට අමරසිංහ උෟව අල්ලල මරන්න..නිස්සංකත් නිකන් ඉඳල නෑ මරු විකල්ලෙන් අරූට පත බාල කිතුල් පොල්ලෙන්..පොලිසිය හොයාගන්න කොට අමරසිංහ ලේ පෙරන් කෙඳිරිගගා ඉඳල තියෙන්නෙ..පොලිසියෙන් තමා ඵතනම උෟව ඉවරයක් කරල තියෙන්නෙ අර කිතුල් පොල්ලම අරන්...ඵහෙම කරපු ඵකත් හොඳයි ඵක අතකට නැත්නම් නිස්සංක මැරුවෙ උෟ කියල ඔප්පු කරන්න සාක්කි නැති වෙනව..ළග පාතකවත් ගෙයක් නැහැලු ඒ හරියේ..මේ ස්ටෝරිය නම් පට්ට ෆිල්ම් ඵකක් කරන්න..උදයකාන්ත වර්ණසූරියට දාල බලන්න ඕන අයිඩියා ඵක..😉
    ඒ ගොන් හුක@#$ හදන movies සිංදු කෑලි 5කුත් ඔබයි මැද්දට. හිංදි තනුවලට සිංහල වචන දාපු. අමර දාසගේ කොල්ලා අර දුෂණය කරලා මරපු කෙල්ලත් එක්ක කියන විදිහට.