සිංහල උපසිරසි සහිතව Pride & Prejudice

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ක්ලාස් ෆිල්ම් එකක්. පරණ එක නෙමේ අලුත් වර්ෂන් එක.

    තමන්ගෙ ගෑනු ළමයින්ට දීමට වඩාත් සුදුසුයි.

    සිංහල සබ්ස් එම්බෙඩ් කරලා තියෙන්නෙ.

    1.11GB 720P

    LE91qHb.png

    https://mega.nz/file/UdlDwAYL#WwVUsPjA6bRA22mrirNcUnqmAKs00gZQO84sMijFw88

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    Utter trash oi. Go for the 1995 british mini series. Now that’s something. Really great acting and compelling story telling.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    https://elakiri.com/threads/bbc-historical-dramas.1963129/
    “ඉදා ඔන්න බාගෙන බලපන්" කියන්න හැදුවේ. බට් මං ෆයිල්ස් ටික අයින් කරලා.
    මම බලලා තියනවා බන්. මගෙන් එකෙක් ඉල්ලුවා සිංහල සබ්ස් දාලා දෙන්න කියල. සබ්ස් තිබ්බෙ මේ වර්ෂන් එකට විතරයි
     
    • Like
    Reactions: Night Rider

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මම බලලා තියනවා බන්. මගෙන් එකෙක් ඉල්ලුවා සිංහල සබ්ස් දාලා දෙන්න කියල. සබ්ස් තිබ්බෙ මේ වර්ෂන් එකට විතරයි
    ඌට කියපන් අමාරුවෙන් හරි සීරිස් එක බලන්න කියලා. ෆිල්ම් එක ප්‍රොමෝට් කරලා, ඉංග්‍රීසී සාහිත්‍යයට සහ ගහන අපරාධ කරන්න එපා බන්.
     
    • Like
    Reactions: lodbrok

    lilman

    Well-known member
  • May 10, 2009
    40,976
    54,572
    113
    Colombo
    ඌට කියපන් අමාරුවෙන් හරි සීරිස් එක බලන්න කියලා. ෆිල්ම් එක ප්‍රොමෝට් කරලා, ඉංග්‍රීසී සාහිත්‍යයට සහ ගහන අපරාධ කරන්න එපා බන්.

    Film eka chater da ??
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    Film eka chater da ??
    පොතත් කියවලා 1995 සීරීස් එකත් බලපු එකෙක් විදියට මට නම් ෆිල්ම් එක චාටර්. පොතේ තියෙන වික්ටෝරියන් ෆීල් එක ගන්න ඕන නම් සීරිස් එක තමයි බලන්න ඕන.
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,976
    54,572
    113
    Colombo
    පොතත් කියවලා 1995 සීරීස් එකත් බලපු එකෙක් විදියට මට නම් ෆිල්ම් එක චාටර්. පොතේ තියෙන වික්ටෝරියන් ෆීල් එක ගන්න ඕන නම් සීරිස් එක තමයි බලන්න ඕන.

    මේක සම්භව්‍ය එකක්ද බන් ??
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මේක සම්භව්‍ය එකක්ද බන් ??
    උඹ සම්භාව්‍ය කියන්නෙ මොකද්ද කියල ෂුවර් නෑ. ලස්සන කතාවක්. ෆිල්ම් එක හොඳ මදි කියල කියන්නෙ, උදාහරණයක් විදිහට ලංකාවෙ ගම්පෙරලිය ගනින්කො... පොත පට්ට සිරානෙ. පරණ ගම්පෙරලිය ෆිල්ම් එක බලලා මිනිස්සු කිවුවනෙ පොත තරම් නෑ කියල. ඊට පස්සෙ ගම්පෙරලිය ටෙලිඩ්‍රාමා එක ආවනෙ. සමහර මිනිස්සු ඒකට දොස් කිවුවනෙ ෆිල්ම් එක තමයි හොඳ කියල. ඒ වගේ සීන් එකක්. මේ දාලා තියන අලුත් ෆිල්ම් එකෙන් උඹට හොඳ කතාවක් බලන්න පුළුවන්. ඒක තව කෙනෙකුට අර පරණ සීරිස් එක තරම් ක්ලැසික් මදි.
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,976
    54,572
    113
    Colombo
    උඹ සම්භාව්‍ය කියන්නෙ මොකද්ද කියල ෂුවර් නෑ. ලස්සන කතාවක්. ෆිල්ම් එක හොඳ මදි කියල කියන්නෙ, උදාහරණයක් විදිහට ලංකාවෙ ගම්පෙරලිය ගනින්කො... පොත පට්ට සිරානෙ. පරණ ගම්පෙරලිය ෆිල්ම් එක බලලා මිනිස්සු කිවුවනෙ පොත තරම් නෑ කියල. ඊට පස්සෙ ගම්පෙරලිය ටෙලිඩ්‍රාමා එක ආවනෙ. සමහර මිනිස්සු ඒකට දොස් කිවුවනෙ ෆිල්ම් එක තමයි හොඳ කියල. ඒ වගේ සීන් එකක්. මේ දාලා තියන අලුත් ෆිල්ම් එකෙන් උඹට හොඳ කතාවක් බලන්න පුළුවන්. ඒක තව කෙනෙකුට අර පරණ සීරිස් එක තරම් ක්ලැසික් මදි.

    මම අදහස් කලේ ඒක මෙලෝ එකෙකුට තේරෙන්නෙ නැති එකක්ද කියල ??
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මම අදහස් කලේ ඒක මෙලෝ එකෙකුට තේරෙන්නෙ නැති එකක්ද කියල ??
    ඇඩෝ, ඉංග්‍රිසී සාහිත්‍යයේ අමරණීය , ක්ලැසිකල් නවල් එකකට උඹ ඔය කුණු කතාව කිව්වේ.

    උඹ සම්භාව්‍ය කියන්නෙ මොකද්ද කියල ෂුවර් නෑ. ලස්සන කතාවක්. ෆිල්ම් එක හොඳ මදි කියල කියන්නෙ, උදාහරණයක් විදිහට ලංකාවෙ ගම්පෙරලිය ගනින්කො... පොත පට්ට සිරානෙ. පරණ ගම්පෙරලිය ෆිල්ම් එක බලලා මිනිස්සු කිවුවනෙ පොත තරම් නෑ කියල. ඊට පස්සෙ ගම්පෙරලිය ටෙලිඩ්‍රාමා එක ආවනෙ. සමහර මිනිස්සු ඒකට දොස් කිවුවනෙ ෆිල්ම් එක තමයි හොඳ කියල. ඒ වගේ සීන් එකක්. මේ දාලා තියන අලුත් ෆිල්ම් එකෙන් උඹට හොඳ කතාවක් බලන්න පුළුවන්. ඒක තව කෙනෙකුට අර පරණ සීරිස් එක තරම් ක්ලැසික් මදි.
    නෑ, එහෙම සීන් එකක් නෙමෙයි.
    ------ Post added on Jan 24, 2021 at 5:56 PM