ජාතියේ මහා පහන් ටැඹ චීනයට..

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    ජාතියේ මහා පහන් ටැඹ චීනයට..


    කොළඹ කොටුවේ ජනාධිපති මාවතේ මහල් 32 කින් යුත් ලංකා බැංකු මූලස්‌ථාන ගොඩනැඟිල්ල හෙවත් 'පිට්ටු බම්බුව' විවෘත කළේ 1987 වසරේදී ය. වසර 34 ක් වයසැති මෙම ගොඩනැගිල්ල තවමත් අගනගරයේ ප්‍රතාපවත්ව වැජඹෙයි. රාජපක්ෂලා ලංකා බැංකු මූලස්ථානය 'පෝට් සිටි මෙහෙයුම් මූලස්ථානය' ලෙස අත යටින් චීනයට පැවරීමට සියල්ල සූදානම් කොට ඇත.


    ලංකා බැංකු මූලස්ථානය චීනයට ලබා දෙන්නේ රාජපක්ෂ ක්‍රමයට අනුව ය. ගිණුම් කරණ ප්‍රමිති අනුව සෑම ගොඩනැගිල්ලක්ම වාර්ෂිකව ක්ෂය කළ යුතුය. ඒ අනුව වසර 34 ක ක්ෂය අඩුකළ යුතුය. එවිට ගොඩනැගිල්ලේ පොත් අගය නොගිණිය හැකි තරම් කුඩා එකකි. ඒ අනුව ගොඩනැගිල්ල චීනයට පවරා දුන්න ද ඒ වෙනුවෙන් ලංකා බැංකුට ලැබෙන දෙයක් නැත. ඔවුන්ට ලැබෙන්නේ ඉඩමේ වටිනාකමට සරිලන වෙනත් ඉඩමක් පමණි. මේ වන විට ලංකා බැංකුවට බත්තරමුල්ල ප්‍රදේශයෙන් අක්කර 5 ක ඉඩමක් ලබා දීමට සූදානම් කොට ඇති අතර කො‍ටුවේ ලංකා බැංකු මූලස්ථානය චීනයට විකිනීමට සියල්ල සූදානම් කොට ඇත.


    දේශප්‍රේමීන් ඉන්නේ වරායේ කොටසක් ඉන්දියාවට 49% ක ආයෝජනයක් සඳහා දීමට විරුද්ධ වීමට පමණක් දැයි අපි බලා සිටිමු..!
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    "ලංකා බැංකු මූලස්ථානය චීනයට ලබා දෙන්නේ රාජපක්ෂ ක්‍රමයට අනුව ය. ගිණුම් කරණ ප්‍රමිති අනුව සෑම ගොඩනැගිල්ලක්ම වාර්ෂිකව ක්ෂය කළ යුතුය. "
    There you go, contradiction in the two sentences it self.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උදේ පාන්දර අලුත් ටොන් පචයක් හොයාගෙන, මුන් වගේ ජාතියක් නම් අනේ මන්ද මේ මන්ද මානසික ගු ඇන් පි ගොන් බඩු
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඔය පර්චස් ගානක් දේශහිතෙයිෂි චීනෙට දුන්නට අපිට ඉන්න රටක් තියෙන එකම මදිද ?



    නාකි මොළයට විකූණන එකෙන් මෙහා ආර්ථික ප්‍රතිපත්තියක් ගැන අවබෝධයක් නෑ. :giggle:

    පෙට්‍රල් ගහනව සල්ලි දෙන විදිහට සමහර පොම්පකරුවෝ එකෙන් ගානක් ගසා කනව. පොලව යට ටැංකියේ පෙට්‍රල් ඉවර උනාම පොම්පේ කාර්ඩ්බෝඩ් කැල්ලක් එල්ලනවා පෙට්රල් නැත
     
    • Haha
    Reactions: Mr.Lokka

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    උදේ පාන්දර අලුත් ටොන් පචයක් හොයාගෙන, මුන් වගේ ජාතියක් නම් අනේ මන්ද මේ මන්ද මානසික ගු ඇන් පි ගොන් බඩු
    gahanna ona okunta kana palenna kali wahila
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    ඕක චීනයට විකුනනවානම් එක එක හොද මොලේ තියන වැඩක් මොකද දැන් ඔය බිල්ඩින් එක demolish තත්වයේ තියෙන්නේ ලොක්ක කොන්ඩේ බැදපු චීනෙක් හොයා ගන්න ඇති ඕක විකුනන්න නම් ..
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    උදේ පාන්දර අලුත් ටොන් පචයක් හොයාගෙන, මුන් වගේ ජාතියක් නම් අනේ මන්ද මේ මන්ද මානසික ගු ඇන් පි ගොන් බඩු
    මැදමුලනේ ගූ අපුල්ලන්නා කරලියට බැහැලා. ගොන් කැරියා තොට කොරෝනා හැදිලා මැරිලා යන්නේ නැති හැටියක් 🤷‍♂️
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උදේ පාන්දර අලුත් ටොන් පචයක් හොයාගෙන, මුන් වගේ ජාතියක් නම් අනේ මන්ද මේ මන්ද මානසික ගු ඇන් පි ගොන් බඩු

    කෝට් කරගත්ත අනාගත රෙදි ගැලවීම සදහා පොන්නයො :lol: :lol: :lol:
     

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    1606307898880-png.103774
    ..............
    1601638891061-png.95200
    .........
    1601638907825-png.95201
    ... ......
    1601638918852-png.95202
    ............... .......
    1601638952919-png.95204
    .................
    1601638972051-png.95205
    ... ......
    image


    @nicjosh83 ... @2osama ... @erozan. ...@Silly point.. ..@N A K A M U R A.. ..@Dr.Amdan .. @Mawathagama

    දැන් අපි බලමු රචනා ලියන මේ පොන්නයෝ ටික මොන විදියේ රචනාවක් ලියාවිද කියලා මේ ගැන 🤪 😂 😝

    මොකද උඹල පුරුදුවෙන්න පුක දෙන එකෙක්යැ මේකේ

    රෙන පුකට මොන විච්චූරනද කියලා හොඳ බයි රචනාවක් ලියපන්කො
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උදේ පාන්දර අලුත් ටොන් පචයක් හොයාගෙන, මුන් වගේ ජාතියක් නම් අනේ මන්ද මේ මන්ද මානසික ගු ඇන් පි ගොන් බඩු

    "අපට විශාල ශබ්දයක් ඇහුනා . ඒක ගගේ වතුරට යමක් තදින් ස්පර්ශ වෙනකොට ඇතිවන්නවූ ගෝශාව. ඒ වගේ තුන් හතර සැරයක ගෝශාවක් ආව . එහෙම ටිකවෙලාවක් බලාගෙන ඉන්නකොට උදාර මහත්මා කරඩුවක් සහිතව කැලනි නදියෙන් ගොඩට ආව . ඒ සමගම 2020 වර්ශයේ රටට හොද නායකත්වයක් ලැබිල හොද දේශයක් ගොඩනගන්න අවකාශය සැලසෙනවා කියන පණිවිඩය ලැබුනා " :p :p :p


    මේව උබලට හෙන ඇත්තනෙ නේද පොන්සියෙ
     
    • Haha
    Reactions: errors and TechnWeb

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    "අපට විශාල ශබ්දයක් ඇහුනා . ඒක ගගේ වතුරට යමක් තදින් ස්පර්ශ වෙනකොට ඇතිවන්නවූ ගෝශාව. ඒ වගේ තුන් හතර සැරයක ගෝශාවක් ආව . එහෙම ටිකවෙලාවක් බලාගෙන ඉන්නකොට උදාර මහත්මා කරඩුවක් සහිතව කැලනි නදියෙන් ගොඩට ආව . ඒ සමගම 2020 වර්ශයේ රටට හොද නායකත්වයක් ලැබිල හොද දේශයක් ගොඩනගන්න අවකාශය සැලසෙනවා කියන පණිවිඩය ලැබුනා " :p :p :p


    මේව උබලට හෙන ඇත්තනෙ නේද පොන්සියෙ
     
    • Haha
    Reactions: Mr.Lokka