සු ක් රා

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,760
    1
    9,552
    113
    colombo
    ඔන්ලයින් ආවේ නැති ටිකට සුක්‍රා කියලා "හොඳ" අවල් ජාතියේ කෙල්ලෙකුත් දිනලානේ, අපි නොදන්න සිරස 😹😹😹
     
    • Dislike
    Reactions: Alex Wood

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    4fXp2Kb.png

    ඕකි දින්නෙ සිරසෙ උන්ට ඕන හන්දා
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,075
    1
    100,750
    113
    34
    Kalutara
    4fXp2Kb.png

    ඕකි දින්නෙ සිරසෙ උන්ට ඕන හන්දා
    මොකක්ද බන් ඒ කියල තියෙන්නේ. මොකක්ද හරි උත්තරේ නොදැන දින්නා කියන්නේ. 🤔
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    මොකක්ද බන් ඒ කියල තියෙන්නේ. මොකක්ද හරි උත්තරේ නොදැන දින්නා කියන්නේ. 🤔
    eka prasnayak kiyaddima
    "mama eeka gena ahala wath nee
    ask the audience use karanawa keewa"
    mathaka vidiyata polonnaruwe thiyana malwaththak hari mokak hari gena ehuwe
    eeka wenna ethi oya kiyanawa aththe

    Mht M Aashiq
    ta enna kiyamu Lakshapathi ekata
    Alla kemathi weida balanna uu dinanawata
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,193
    2
    10,799
    113
    Home Sweet Home
    සිහලයනි නැගිටිව් , ජාතිය බේරාගනිව් ! .

    සිංහල දරු පරපුරට නිසි අද්යාපනයක් , නිසි මග පෙන්වීමක් ලබාදෙමු
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    හම්බයෝ කොච්චර ගොබ්බයෝද කියලානේ අරූ කියලා තියෙන්නේ. 😂 කෙල්ලගේ ටැලන්ට් එකක් නෙවෙයිලුනේ.... අල්ලාහු හුක්බර් නේ කොරා කියන්නේ.
     

    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,856
    8,189
    113
    4fXp2Kb.png

    ඕකි දින්නෙ සිරසෙ උන්ට ඕන හන්දා

    මේකි කියනවා උත්තර හතරෙන් මුලින්ම ඔලුවට එන්නේ (c) උත්තරේ කියලා. දැනුම තිබුනා නමුත් sure නෑ
    talent + allah's mercy + luck :yes:

    watch the video from 7:43

     
    Last edited:

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,739
    1,484
    113
    maeka nam setup seen ekak kiyala therenawa. aeth aththatama nam mara daksha wagema luck 1k thiyena kellek.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,798
    17,744
    113
    Sinhala kello tiktok eke pukawal wana wana wesa kame yaddi thambi ganu igena gannawa. Issarahata kelawilama yanawa apita
     
    • Haha
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    TyXXCcG.png


    Sinhala kello tiktok eke pukawal wana wana wesa kame yaddi thambi ganu igena gannawa. Issarahata kelawilama yanawa apita

    පට්ට අැත්ත කථාව..උන්ගෙ පස්ස බල බල ඉන්න ජාති අාලේ තියනව කියල කියන සිංහල බයියො මේ වගේ ත්‍රෙඩ් දදා යටින් ජාති වාදේ අවුස්සනවා රාජපක්ෂ බලේ තියාගන්න ඕන නිසා😆😆😆
    ------ Post added on Jan 25, 2021 at 4:11 PM
     
    • Like
    Reactions: shenat

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,299
    12,556
    113
    Piliyandala
    දැනටම යු ටියුබ් චැනල්ස් හදල ඇති අම්බානෙකට... අපේ එවුන්ට පුළුවන් කවුරුහරි එකෙක් ෆෙමස් වෙනකන් ඉඳල යු ටියුබ් චන්ල්ස් ෆේක් ෆේස්බුක් ප්‍රොෆයිල් ටික හදන විව්ස් හිගා කන්න
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,448
    1,397
    113
    ඔන්ලයින් ආවේ නැති ටිකට සුක්‍රා කියලා "හොඳ" අවල් ජාතියේ කෙල්ලෙකුත් දිනලානේ, අපි නොදන්න සිරස 😹😹😹
    Cynics galore
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,315
    86,545
    113
    ආශ්චර්යමත් රටක
    TyXXCcG.png




    පට්ට අැත්ත කථාව..උන්ගෙ පස්ස බල බල ඉන්න ජාති අාලේ තියනව කියල කියන සිංහල බයියො මේ වගේ ත්‍රෙඩ් දදා යටින් ජාති වාදේ අවුස්සනවා රාජපක්ෂ බලේ තියාගන්න ඕන නිසා😆😆😆
    ------ Post added on Jan 25, 2021 at 4:11 PM
    එකෙන්ම. මම ඔය reply එක දාන්න ආවේ. දැන් මේ හදිසියේම සිරසේ ගේමක් කිය කිය වැළලෙන්න හදන්නෙ මේ program එකෙන් පස්සෙ මෝඩ බයි channel දෙකට වඩා කීප ගුණයක් ජනප්‍රියත්වයක් සිරස ගත්ත නිසා.

    අර හම්බ නමකින් comment එක දාපු එකත් දාර සැමන් බයියෙක්ගෙ ෆේක් එකක් වෙන්න ඉඩ තියනවා. මොකද ඔය comment එකට සිංහලු අවුස්සලා ආයෙත් තරහ කරවන්න පුළුවන් නේ. ඕකෙන් තමයි බලය රැකගන්නෙ.