Eyepax anyone?

knight1

Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    "man inna company eka totally shut down karnawa...:baffled:"

    IT companyak covid hinda shutdown karanawa kiyala dakkema nathi tharan ne. salary cut hari, startup kiyala intern la set ekak aran senior level unge wada aran profit krana seen nan dakka misak
    mokakda company eka

    99x sse monawada ahanne kiyala dannawada?
    oya interview face karata passe monawada ahanne kiyala danna
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,506
    7,728
    113
    මෙන්න මෙතන...
    Eyepax එකේ වැඩ කරන කවුරුහරි ඉන්නවද? කොහොමද මේ දවස් වල කම්පැනි එක? අප්ඩේට් එකක් දෙන්න බලන්න....රිවීව් නම් ඉතින් ඒ දවස් වල ඉදන් ලොකුවට එහෙම හොද නැහැ..එත් ඉතින් අපේ කම්පැනි ගත්තත් අපි නම් වරදක් කියන්නේ නැහැ...එත් බනින උන් කවුද කියල හිතාගන්න පුළුවන් අපිට..ඒ වගේ නේ...

    මට දැනගන්න ඕනේ කම්පැනි එකේ stability, යන ප්රෝජෙක්ට්ස් මොනවද වගේ සීන් ටිකක්...ඇතුලේ වැඩ කරන්න ශේප් ද? ප්රෝබේෂන් එකයි, notice period එකයි තමයි ප්‍රශ්නේ...offer එකනම් හොදයි.කොහොමත් එකේ ගෙවනවා හොදයිනේ....විස්තරයක් දන්න එකෙක් ඉන්නවද? බම්ප් එකක් වත් දාපන්..
    Position eka SSE da machan..ape company eketh me dwaswala gannwa...PM ekak danna one nam mam wisthara tika kiyannam
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,598
    5,857
    113
    අද නම් හදට ආවා
    "man inna company eka totally shut down karnawa...:baffled:"

    IT companyak covid hinda shutdown karanawa kiyala dakkema nathi tharan ne. salary cut hari, startup kiyala intern la set ekak aran senior level unge wada aran profit krana seen nan dakka misak

    samahara domains walata hit wuna covid nisa darunuwatama...
    ex - travel , sports ehma

    ethkota itn large scale business karana eka salary cut krnwa medium , podi un watenwa nknma
     
    • Sad
    Reactions: lk-maare

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Position eka SSE da machan..ape company eketh me dwaswala gannwa...PM ekak danna one nam mam wisthara tika kiyannam

    ow machan SSE. uba eyepax da? ela will PM

    samahara domains walata hit wuna covid nisa darunuwatama...
    ex - travel , sports ehma

    ethkota itn large scale business karana eka salary cut krnwa medium , podi un watenwa nknma

    ape company eke salary deductions monawath thibune na machan..covid saratama giya period eke unath.....company is not a small one...investors la ekka podi awualk giye atthatama...
    ------ Post added on Jan 25, 2021 at 11:57 PM