Eyepax anyone?

knight1

Well-known member
  • Jan 24, 2016
    660
    537
    93
    "man inna company eka totally shut down karnawa...:baffled:"

    IT companyak covid hinda shutdown karanawa kiyala dakkema nathi tharan ne. salary cut hari, startup kiyala intern la set ekak aran senior level unge wada aran profit krana seen nan dakka misak
    mokakda company eka

    99x sse monawada ahanne kiyala dannawada?
    oya interview face karata passe monawada ahanne kiyala danna
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    4,555
    1,597
    113
    මෙන්න මෙතන...
    Eyepax එකේ වැඩ කරන කවුරුහරි ඉන්නවද? කොහොමද මේ දවස් වල කම්පැනි එක? අප්ඩේට් එකක් දෙන්න බලන්න....රිවීව් නම් ඉතින් ඒ දවස් වල ඉදන් ලොකුවට එහෙම හොද නැහැ..එත් ඉතින් අපේ කම්පැනි ගත්තත් අපි නම් වරදක් කියන්නේ නැහැ...එත් බනින උන් කවුද කියල හිතාගන්න පුළුවන් අපිට..ඒ වගේ නේ...

    මට දැනගන්න ඕනේ කම්පැනි එකේ stability, යන ප්රෝජෙක්ට්ස් මොනවද වගේ සීන් ටිකක්...ඇතුලේ වැඩ කරන්න ශේප් ද? ප්රෝබේෂන් එකයි, notice period එකයි තමයි ප්‍රශ්නේ...offer එකනම් හොදයි.කොහොමත් එකේ ගෙවනවා හොදයිනේ....විස්තරයක් දන්න එකෙක් ඉන්නවද? බම්ප් එකක් වත් දාපන්..
    Position eka SSE da machan..ape company eketh me dwaswala gannwa...PM ekak danna one nam mam wisthara tika kiyannam
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,160
    2,870
    113
    අද නම් හදට ආවා
    "man inna company eka totally shut down karnawa...:baffled:"

    IT companyak covid hinda shutdown karanawa kiyala dakkema nathi tharan ne. salary cut hari, startup kiyala intern la set ekak aran senior level unge wada aran profit krana seen nan dakka misak

    samahara domains walata hit wuna covid nisa darunuwatama...
    ex - travel , sports ehma

    ethkota itn large scale business karana eka salary cut krnwa medium , podi un watenwa nknma
     
    • Sad
    Reactions: lk-maare

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    24,052
    5,858
    113
    කැළෑ පොජ්ජේ
    Position eka SSE da machan..ape company eketh me dwaswala gannwa...PM ekak danna one nam mam wisthara tika kiyannam

    ow machan SSE. uba eyepax da? ela will PM

    samahara domains walata hit wuna covid nisa darunuwatama...
    ex - travel , sports ehma

    ethkota itn large scale business karana eka salary cut krnwa medium , podi un watenwa nknma

    ape company eke salary deductions monawath thibune na machan..covid saratama giya period eke unath.....company is not a small one...investors la ekka podi awualk giye atthatama...
    ------ Post added on Jan 25, 2021 at 11:57 PM
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    4,767
    2,598
    113
    28
    ෆින්ලන්ඩ්
    ඕකේ හිටියා මහා එපාම කරපු දෙතුන් දෙනෙක්. උන් අනිත් ඒසුන්ට කොම්පැණි එක එපා කෙරෙව්වා. තවම ඉන්නවද දන් නෑ. ඌ නිසා ගොඩක් එවුන් අස් වෙලා ගියා. මම දන්නේ අපේ එකට ඒ කාලේ SE ගන්න ගියාම ඕකෙන් සෑහෙන්න ඇවිල්ල තිබ්බා. ඉන්ටර්වීව් ආපු එකෙක් ගෙන් අහපුවාම තමා කිව්වේ.

    නවතම තත්වය නම් කොහොමද දන් නෑ.
     
    • Like
    Reactions: kolavari

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    4,736
    1,732

    නමේ කැල්ලක් කියන්න පුලුවන්ද ?

    මං දැන් එහෙ නෙමයි බන්
    අයින් වෙලා අවුරුදු 4ටත් කිට්ටුයි
    සංජය, සියාර්ඩ් හිටපු ගමන් දෙන අතල් ලැබුනද?
    ------ Post added on Jan 26, 2021 at 3:26 PM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    5,726
    4,574
    113
    Colombo
    නමේ කැල්ලක් කියන්න පුලුවන්ද ?

    සංජය, සියාර්ඩ් හිටපු ගමන් දෙන අතල් ලැබුනද?
    ------ Post added on Jan 26, 2021 at 3:26 PM

    මට එහෙම ලොකුවට කේස් එකක් උනේ නැහැ
    මම SSE වලින් ජොයින් වෙලා TL වෙනකල් හිටියා. හොඳ එක්ස්පීරියන්ස් එකක් ගත්තා. වැඩ වැඩියි, ඇන ගත්තම බැනුම් අහන්න වෙනවා.පඩි වලත් ලොකු අවුලක් නැහැනේ බන්
    පර්සනලි වැඩ වැඩි එක ඇරෙන්න ලොකු අවුලක් දකින්නෙ නැහැ, වෙන කම්පැනි එක්ක ගත්තම ඉන්ටර්නල් පොලිටික්ස් එහෙම ඇත්තෙම නැති තරම්, ලොක්කා සැර නිසා කවුරුවත් ඒ වගේ දේවල් කරන්න යන්නෙ නැහැ. වැඩ්ඩා කියලා ලොක්කට තේරුනොත් ඉන්ක්‍රිමන්ට් එහෙම මාස හයකට සැරයක් හැමදාම ගන්න පුලුවන්.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    4,736
    1,732
    113
    ඔව්

    ඔව් හොද එක්ස්පීරියන්ස් ගන්න පුළුවන් ඔතන වැඩ කරා කියන්නේ වෙන ඕන තැනක ඕන කන්ඩිෂන් එකක වැඩ කරන්න පුළුවන්
     
    vinuga

    Well-known member
  • Dec 16, 2014
    946
    842
    93
    අපෝ ලන්කාවෙ තියෙන චාටර්ම කම්පැණි එකක් කියලා තමා ආරන්චිය පුක ලොකු නම් පඩි වැඩීලු
     
    • Haha
    Reactions: kolavari