Eyepax anyone?

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Eyepax එකේ වැඩ කරන කවුරුහරි ඉන්නවද? කොහොමද මේ දවස් වල කම්පැනි එක? අප්ඩේට් එකක් දෙන්න බලන්න....රිවීව් නම් ඉතින් ඒ දවස් වල ඉදන් ලොකුවට එහෙම හොද නැහැ..එත් ඉතින් අපේ කම්පැනි ගත්තත් අපි නම් වරදක් කියන්නේ නැහැ...එත් බනින උන් කවුද කියල හිතාගන්න පුළුවන් අපිට..ඒ වගේ නේ...

    මට දැනගන්න ඕනේ කම්පැනි එකේ stability, යන ප්රෝජෙක්ට්ස් මොනවද වගේ සීන් ටිකක්...ඇතුලේ වැඩ කරන්න ශේප් ද? ප්රෝබේෂන් එකයි, notice period එකයි තමයි ප්‍රශ්නේ...offer එකනම් හොදයි.කොහොමත් එකේ ගෙවනවා හොදයිනේ....විස්තරයක් දන්න එකෙක් ඉන්නවද? බම්ප් එකක් වත් දාපන්..
     
    TheNotoriousMMA

    Well-known member
  • Jul 13, 2017
    525
    399
    63

    Corona nisa salary cut ekak gihin tibba
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,125
    2
    10,766
    113
    Home Sweet Home
    uba issara kiwwe Eyepax wada kiyala , api danne na owa ithin :rolleyes:
    Eyepax එකේ වැඩ කරන කවුරුහරි ඉන්නවද? කොහොමද මේ දවස් වල කම්පැනි එක? අප්ඩේට් එකක් දෙන්න බලන්න....රිවීව් නම් ඉතින් ඒ දවස් වල ඉදන් ලොකුවට එහෙම හොද නැහැ..එත් ඉතින් අපේ කම්පැනි ගත්තත් අපි නම් වරදක් කියන්නේ නැහැ...එත් බනින උන් කවුද කියල හිතාගන්න පුළුවන් අපිට..ඒ වගේ නේ...

    මට දැනගන්න ඕනේ කම්පැනි එකේ stability, යන ප්රෝජෙක්ට්ස් මොනවද වගේ සීන් ටිකක්...ඇතුලේ වැඩ කරන්න ශේප් ද? ප්රෝබේෂන් එකයි, notice period එකයි තමයි ප්‍රශ්නේ...offer එකනම් හොදයි.කොහොමත් එකේ ගෙවනවා හොදයිනේ....විස්තරයක් දන්න එකෙක් ඉන්නවද? බම්ප් එකක් වත් දාපන්..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Eye pax eke main project eka Booking tool related ekak mn dnna widiyata.
    aniwa corona nisa hit wenna athi machn.

    expedia & au wala mun degollakage krnwa.koma hari aniwa corona nisa awlak wenna one.

    covid nisa salary cut ekak gihin thiyenawa machan...eka ithin acceptable...man inna company eka totally shut down karnawa...:baffled: salary cut is better than that..

    mata danaganna one une kohomada work flexibility e wage dewal thamai godak..

    uba issara kiwwe Eyepax wada kiyala , api danne na owa ithin :rolleyes:

    kawadada man kiwwe ? :baffled: mama eyepax work karlaa na bn...baffled: wena ekek wenna athi :D
    ------ Post added on Jan 25, 2021 at 6:30 PM
     
    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,615
    2,841
    113
    covid nisa salary cut ekak gihin thiyenawa machan...eka ithin acceptable...man inna company eka totally shut down karnawa...:baffled: salary cut is better than that..
    Software company එකක් නෙමෙයිද?
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර
    covid nisa salary cut ekak gihin thiyenawa machan...eka ithin acceptable...man inna company eka totally shut down karnawa...:baffled: salary cut is better than that..

    mata danaganna one une kohomada work flexibility e wage dewal thamai godak..

    kawadada man kiwwe ? :baffled: mama eyepax work karlaa na bn...baffled: wena ekek wenna athi :D
    ------ Post added on Jan 25, 2021 at 6:30 PM
    "man inna company eka totally shut down karnawa...:baffled:"

    IT companyak covid hinda shutdown karanawa kiyala dakkema nathi tharan ne. salary cut hari, startup kiyala intern la set ekak aran senior level unge wada aran profit krana seen nan dakka misak
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,505
    7,728
    113
    මෙන්න මෙතන...
    covid nisa salary cut ekak gihin thiyenawa machan...eka ithin acceptable...man inna company eka totally shut down karnawa...:baffled: salary cut is better than that..

    mata danaganna one une kohomada work flexibility e wage dewal thamai godak..

    kawadada man kiwwe ? :baffled: mama eyepax work karlaa na bn...baffled: wena ekek wenna athi :D
    ------ Post added on Jan 25, 2021 at 6:30 PM
    Uba mona prog lang da karanne
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Software company එකක් නෙමෙයිද?

    software thamai machan current workplace eka

    "man inna company eka totally shut down karnawa...:baffled:"

    IT companyak covid hinda shutdown karanawa kiyala dakkema nathi tharan ne. salary cut hari, startup kiyala intern la set ekak aran senior level unge wada aran profit krana seen nan dakka misak

    ow bn lesiyata ehema wahanne na...meka UK company ekak..invest karapu ayata loss una covid nisa market karaganna bari una..godak case...hoda company ekak :(
    ------ Post added on Jan 25, 2021 at 9:00 PM

    99x ek auld okkomala haha danne :sorry:

    man aduranawa eke inna loku shot ekak...
    ------ Post added on Jan 25, 2021 at 9:01 PM

    Uba mona prog lang da karanne

    ekak kiyala na bn...athata ahuwena ekak karnawa :lol: php, python, node, react, vue oya hama ekama karnaawa..:yes:
    ------ Post added on Jan 25, 2021 at 9:02 PM

    owa dan hoyanna welawak na :oo: , kohoma hari kiwwa wage mathkayi

    apo oya eyepax eke wada wadi lu :sorry:

    man eyepax wada karanam mokatada aaye yanne...:lol: giyath ithin ahanna deyak nane...
    ------ Post added on Jan 25, 2021 at 9:03 PM
     
    • Sad
    Reactions: lk-maare