are you an eyepaxian?
No
web quartersda?
E mokakda?
------ Post added on Jan 26, 2021 at 10:26 AM
are you an eyepaxian?
web quartersda?
No
E mokakda?
------ Post added on Jan 26, 2021 at 10:26 AM
නමේ කැල්ලක් කියන්න පුලුවන්ද ?ඕකේ හිටියා මහා එපාම කරපු දෙතුන් දෙනෙක්. උන් අනිත් ඒසුන්ට කොම්පැණි එක එපා කෙරෙව්වා. තවම ඉන්නවද දන් නෑ. ඌ නිසා ගොඩක් එවුන් අස් වෙලා ගියා. මම දන්නේ අපේ එකට ඒ කාලේ SE ගන්න ගියාම ඕකෙන් සෑහෙන්න ඇවිල්ල තිබ්බා. ඉන්ටර්වීව් ආපු එකෙක් ගෙන් අහපුවාම තමා කිව්වේ.
නවතම තත්වය නම් කොහොමද දන් නෑ.
සංජය, සියාර්ඩ් හිටපු ගමන් දෙන අතල් ලැබුනද?මං දැන් එහෙ නෙමයි බන්
අයින් වෙලා අවුරුදු 4ටත් කිට්ටුයි
නමේ කැල්ලක් කියන්න පුලුවන්ද ?
සංජය, සියාර්ඩ් හිටපු ගමන් දෙන අතල් ලැබුනද?
------ Post added on Jan 26, 2021 at 3:26 PM
ඔව් හොද එක්ස්පීරියන්ස් ගන්න පුළුවන් ඔතන වැඩ කරා කියන්නේ වෙන ඕන තැනක ඕන කන්ඩිෂන් එකක වැඩ කරන්න පුළුවන්මට එහෙම ලොකුවට කේස් එකක් උනේ නැහැ
මම SSE වලින් ජොයින් වෙලා TL වෙනකල් හිටියා. හොඳ එක්ස්පීරියන්ස් එකක් ගත්තා. වැඩ වැඩියි, ඇන ගත්තම බැනුම් අහන්න වෙනවා.පඩි වලත් ලොකු අවුලක් නැහැනේ බන්
පර්සනලි වැඩ වැඩි එක ඇරෙන්න ලොකු අවුලක් දකින්නෙ නැහැ, වෙන කම්පැනි එක්ක ගත්තම ඉන්ටර්නල් පොලිටික්ස් එහෙම ඇත්තෙම නැති තරම්, ලොක්කා සැර නිසා කවුරුවත් ඒ වගේ දේවල් කරන්න යන්නෙ නැහැ. වැඩ්ඩා කියලා ලොක්කට තේරුනොත් ඉන්ක්රිමන්ට් එහෙම මාස හයකට සැරයක් හැමදාම ගන්න පුලුවන්.
මට එහෙම ලොකුවට කේස් එකක් උනේ නැහැ

Eyepax එකේ වැඩ කරන කවුරුහරි ඉන්නවද? කොහොමද මේ දවස් වල කම්පැනි එක? අප්ඩේට් එකක් දෙන්න බලන්න....රිවීව් නම් ඉතින් ඒ දවස් වල ඉදන් ලොකුවට එහෙම හොද නැහැ..එත් ඉතින් අපේ කම්පැනි ගත්තත් අපි නම් වරදක් කියන්නේ නැහැ...එත් බනින උන් කවුද කියල හිතාගන්න පුළුවන් අපිට..ඒ වගේ නේ...
මට දැනගන්න ඕනේ කම්පැනි එකේ stability, යන ප්රෝජෙක්ට්ස් මොනවද වගේ සීන් ටිකක්...ඇතුලේ වැඩ කරන්න ශේප් ද? ප්රෝබේෂන් එකයි, notice period එකයි තමයි ප්රශ්නේ...offer එකනම් හොදයි.කොහොමත් එකේ ගෙවනවා හොදයිනේ....විස්තරයක් දන්න එකෙක් ඉන්නවද? බම්ප් එකක් වත් දාපන්..
Ambooo yana epa.... pata chora .... Hariyata internal politics.... salary nam haodai. habai maran kanawa... yannanam epa.... Oya galssdoor reviews boru... employees lata kiyala damma gannawa.
COO ge hena loku seen.. binduwatama danwa... balanta wage katha karanne....
meeting waladi CAM eka on karanna onee, on kare nathnum baninawa....
mage adurana yaluwekuth oke idala waliyak dagena ain wuna....
Notice period eka 3 months...
man inna company eka totally shut down karnawa...salary cut is better than that..
![]()
Ekata allapu wete thiyana company eke nam maru. best place for work.
Infor?Ekata allapu wete thiyana company eke nam maru. best place for work.
ow ow. wedi padi illala giya kiyanne sepe inna puluwan. work life balance hondama. aduwen nam illala giyot padui mokada increment enne percentage walin anith big companies wagema thamai.Infor?
ආ... කිංස්ලි අයියා.. හිත තාම අයිපැක්ස්ද?මට එහෙම ලොකුවට කේස් එකක් උනේ නැහැ