බැලුවද?හපෝ වැඩක් නෑ. මන්ද මානසික එකෙකුයි මොංගල් කෙල්ලෙකුයි ඉන්න කතාවක් උන්ගෙ මොංගල් ලයිෆ් එක තමා තියෙන්නෙ. කොල්ල පොඩි කාලෙ මොකෙක්ද සතෙක් මරල ඌ ඒක ජිවිතේ කරගෙන කිසි රසවින්දනයක් නැති මුසලයෙක් වෙලා
ඔව්. හැබැයි නිකන් horror feeling එකක් ගන්න මාරු කතාව. මම සීසන් 1 බැලුවබැලුවද?
කෙල්ලට මෝල් අමාරුව අරු පොන්නය අනේමන්ද අමුතු එකක් තියනවා ඔයාට සෙට් වෙයි බලන්නබැලුවද?
anna ekai apita set wenne deweni inima thamalankwe ipadena eka pawak kiyala threnawa
owa baluhama