Another F**king Netflix Series

thaweesha

Well-known member
  • Dec 22, 2010
    9,043
    10,222
    113
    හපෝ වැඩක් නෑ. මන්ද මානසික එකෙකුයි මොංගල් කෙල්ලෙකුයි ඉන්න කතාවක් උන්ගෙ මොංගල් ලයිෆ් එක තමා තියෙන්නෙ. කොල්ල පොඩි කාලෙ මොකෙක්ද සතෙක් මරල ඌ ඒක ජිවිතේ කරගෙන කිසි රසවින්දනයක් නැති මුසලයෙක් වෙලා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,912
    1
    102,393
    113
    34
    Kalutara
    හපෝ වැඩක් නෑ. මන්ද මානසික එකෙකුයි මොංගල් කෙල්ලෙකුයි ඉන්න කතාවක් උන්ගෙ මොංගල් ලයිෆ් එක තමා තියෙන්නෙ. කොල්ල පොඩි කාලෙ මොකෙක්ද සතෙක් මරල ඌ ඒක ජිවිතේ කරගෙන කිසි රසවින්දනයක් නැති මුසලයෙක් වෙලා
    බැලුවද?
     
    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    මම බලපු හොඳ TV series එකක්. අනිවාර්යෙන් වෙනස් කතාවක්. හරිම අමුතු, හරිම ගුප්ත, හැබැයි හරිම intereseting කතාවක්. හැමතිස්සෙම කුතුහලයකින් ඉවර වෙන්නේ. මේකට select කරලා තියෙන සින්දු පවා වෙනස්ම රසයක් තියෙන ඒවා. Season දෙකයි තියෙන්නේ. ඒ දෙකම සුපිරි..