Chamath Palihapitiya for California Governor

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    සිංහල නමක් තිබ්බා කියලා ඔකගෙන් ලංකාවට වෙන සෙතක් නෑ. චමත් පලිහපිටිය ගවර්නර් උනත් සුද්දෙක් ගවර්නර් උනත් දෙකම එකයි.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    සිංහල නමක් තිබ්බා කියලා ඔකගෙන් ලංකාවට වෙන සෙතක් නෑ. චමත් පලිහපිටිය ගවර්නර් උනත් සුද්දෙක් ගවර්නර් උනත් දෙකම එකයි.

    සිරා සීන් එක. උට ලංකාව ගැන ගානක්වත් නෑ
    ඇමෙරිකන් කල්ලොන්ට africawa වගේ තමා උට ලංකාව
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura

    ඔව් ඉතිං. උං තැනකට ආවා කියලා, ලංකාවට දෙයක් කරන්න බැහැ නේ. එහෙම කෙනෙක් ලංකාවට උදව්වක් කරන්න ආවත්, මේකේ ඉන්න දේශපාලන කාක්කෝ මස් ඉරාගෙන කන්න නේ බලන් ඉන්නේ. ඔහොම හරි තැනක සිංහලයෙක් උඩට යන එක හොඳයි.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    සදා ලෝක පූජිතකෙනෙක් වෙලා නේද? මරු. තමිල්නාඩුවෙ උන් පහන් පත්තු කරනවා වගේ අපිටත් පහනක් පට්ටු කරන්න පුළුවන් වෙයි.😅
    දැන් යූ ටියුබ් හිඟන්නන්ටත් වැඩ වැඩි වෙයි.
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,154
    4,418
    113
    මුගේ ෆැමිලි එක ලංකාවෙන් refugees විදිහට කැනඩාවට පැන්න සෙට් එකේ අපිනම්ගනන් ගන්නේ නෑ ලොවෙත් ..මුට චන්දෙ ඉල්ලුවත් දිනන්න බැ ..චන්දෙ ඉල්ලන එක ඕන එකෙක්ට කරනන් පුලුහන් ලංකාවේ වගේ තමයි සල්ලි තමා ඔක්කොම...
     
    • Wow
    Reactions: castellain

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    සිරා සීන් එක. උට ලංකාව ගැන ගානක්වත් නෑ
    ඇමෙරිකන් කල්ලොන්ට africawa වගේ තමා උට ලංකාව
    ලංකාවට කරලා මහින්දගෙ ළමයින්ගෙ උන්ගෙ ළමයින්ගෙ බෑන්ක් ඵකවුන්ට් ලිච්ස්ටෙන්ස්ටයින් රටේ open කරන්නද?උෟට ඒ තරම් අමාරුවක් නැතුව අැති..😆😆

    "(26) ලොව සුපිරි ධනවතුන්ගේ රහස්‍යභාවය රකින යුරෝපයේ කුඩාම රටක් සමග ශ්‍රී ලංකාව රාජ්‍යතාන්ත්‍රික සබඳතා අරඹයි.. | ElaKiri" https://elakiri.com/threads/ලොව-සුප...තාන්ත්‍රික-සබඳතා-අරඹයි.1973517/#post-26084663
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,775
    1
    100,168
    113
    33
    Kalutara
    කමලා හැරිස් දිවුරුම් දෙන්න සාරිය ඇඳන් එයි කියල ඉන්දියාවේ උන් හිතන් හිටියා වගේ අපිත් බලන් ඉමු චමත් පලිහපිටිය ආණ්ඩුකාරය වෙන්න නැෂනල් එක ඇඳන් එනකන්.
     
    FalconX

    Well-known member
  • Sep 20, 2016
    1,025
    1,722
    113
    MT4
    සිංහල නමක් තිබ්බා කියලා ඔකගෙන් ලංකාවට වෙන සෙතක් නෑ. චමත් පලිහපිටිය ගවර්නර් උනත් සුද්දෙක් ගවර්නර් උනත් දෙකම එකයි.
    Interview ekaka dakka mu kyanawa 80 ganan wala muge father newspaper article ekak liyala government eka criticize karala eken death threats apu nisalu Canada enna une refugee da koheda
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,008
    86,209
    113
    ආශ්චර්යමත් රටක

    ඌ කැලිෆෝනියාවේ ගවනර් වෙන්න හදන්නෙ කැලිෆෝර්නියාවට වැඩ කරන්න මිසක් ලංකාවට වැඩ කරන්න නෙවෙයි.🤣🤣 ඒව කරන්න කියහන් උබල ලංකාවට වැඩ කරන්න පත් කරගන්න ලොන්තපෝල් හොර හාල්පාරැවන්ට. උන් උන්ගේ වැඩේ කරන්නෙ නැතුව ඉන්න එක ගැන වචනයක් නොකියන එවුන් ඇමරිකාවේ පාලකයෝ ආණ්ඩු කරන්න ඕන හැටි කියලා දෙනව. පුදුමාකාර ජාතියක් බං උබලා. 🙈🙉🙉🙉
     
    sira katawa
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Interview ekaka dakka mu kyanawa 80 ganan wala muge father newspaper article ekak liyala government eka criticize karala eken death threats apu nisalu Canada enna une refugee da koheda
    එහෙම එකෙක් ගෙන් කොහොමත් ලංකාවට සෙතක් බලාපොරොත්තු වෙන්න බැහැ. මූ පොඩි කාලෙම කැනඩා ගිහින් තියෙන්නේ. උට ලංකාවේ යාලුවෙක් වත් නැහැ ඒ කියන්නේ.
     
    • Like
    Reactions: FalconX

    privetek

    Active member
  • Jul 2, 2020
    345
    229
    43
    මුගේ ෆැමිලි එක ලංකාවෙන් refugees විදිහට කැනඩාවට පැන්න සෙට් එකේ අපිනම්ගනන් ගන්නේ නෑ ලොවෙත් ..මුට චන්දෙ ඉල්ලුවත් දිනන්න බැ ..චන්දෙ ඉල්ලන එක ඕන එකෙක්ට කරනන් පුලුහන් ලංකාවේ වගේ තමයි සල්ලි තමා ඔක්කොම...
    uu billionaire
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,775
    1
    100,168
    113
    33
    Kalutara
    මුගේ ෆැමිලි එක ලංකාවෙන් refugees විදිහට කැනඩාවට පැන්න සෙට් එකේ අපිනම්ගනන් ගන්නේ නෑ ලොවෙත් ..මුට චන්දෙ ඉල්ලුවත් දිනන්න බැ ..චන්දෙ ඉල්ලන එක ඕන එකෙක්ට කරනන් පුලුහන් ලංකාවේ වගේ තමයි සල්ලි තමා ඔක්කොම...
    එහෙම බැලුවොත් උන් නිකන් ලංකාවේ දේශද්‍රෝහියෝ වගේ ගණන් ගැනෙන්නේ..
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඌ කැලිෆෝනියාවේ ගවනර් වෙන්න හදන්නෙ කැලිෆෝර්නියාවට වැඩ කරන්න මිසක් ලංකාවට වැඩ කරන්න නෙවෙයි.🤣🤣 ඒව කරන්න කියහන් උබල ලංකාවට වැඩ කරන්න පත් කරගන්න ලොන්තපෝල් හොර හාල්පාරැවන්ට. උන් උන්ගේ වැඩේ කරන්නෙ නැතුව ඉන්න එක ගැන වචනයක් නොකියන එවුන් ඇමරිකාවේ පාලකයෝ ආණ්ඩු කරන්න ඕන හැටි කියලා දෙනව. පුදුමාකාර ජාතියක් බං උබලා. 🙈🙉🙉🙉
    දාර බයියො බලන්නෙ උගෙ හාම්පුතාලට කීයක් හරි වෙන රටකින් අරන් දෙන්න නේ..😆😆
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඌ කැලිෆෝනියාවේ ගවනර් වෙන්න හදන්නෙ කැලිෆෝර්නියාවට වැඩ කරන්න මිසක් ලංකාවට වැඩ කරන්න නෙවෙයි.🤣🤣 ඒව කරන්න කියහන් උබල ලංකාවට වැඩ කරන්න පත් කරගන්න ලොන්තපෝල් හොර හාල්පාරැවන්ට. උන් උන්ගේ වැඩේ කරන්නෙ නැතුව ඉන්න එක ගැන වචනයක් නොකියන එවුන් ඇමරිකාවේ පාලකයෝ ආණ්ඩු කරන්න ඕන හැටි කියලා දෙනව. පුදුමාකාර ජාතියක් බං උබලා. 🙈🙉🙉🙉
    දැන් මමද කිව්වේ ඇමරිකාවේ ආණ්ඩු ගැන? එහෙම නැත්තන් මෙච්චර කාලෙකටත් උඹලා කැලිෆෝර්නියාවේ ආණ්ඩු කරපු උන් ගැන උනන්දුවෙන් හිටියද? මූ ගැන මෙහෙම හරි උනන්දුවක් ඇතිවෙලා තියෙන්නේ මුට සිංහල නමක් තියෙන හින්දා. ඒක නිසයි මම කිව්වේ මුගෙන් අපිට වැඩක් නෑ කියලා. ඇමරිකාවේ තියෙන ප්‍රාන්ත 51ම ඉන්න අනිත් උන් වගේම මූත් එකෙක්. එච්චරයි.
    ලංකාවට වැඩ කරන්න පත් කරගත්තේ අපි? ඇයි උඹ මෙච්චර කල් වෙන රටක ඉඳලා අදද ලංකාවේ සිටිසන් ගත්තේ? උඹලා පත් කරගත්තා නෙවේ උඹත් ඒ ගොඩේම එකෙක් තමයි. 🤣🤣
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,008
    86,209
    113
    ආශ්චර්යමත් රටක
    එහෙම එකෙක් ගෙන් කොහොමත් ලංකාවට සෙතක් බලාපොරොත්තු වෙන්න බැහැ. මූ පොඩි කාලෙම කැනඩා ගිහින් තියෙන්නේ. උට ලංකාවේ යාලුවෙක් වත් නැහැ ඒ කියන්නේ.
    නිකමට හිතමු පොරගෙ තාත්තා නිකන්ම පත්තර කාරයෙක් කියලා. ඔය වගේ සීන් එකක් වෙලා Canada ගියේ නැත්නම් අද චමත් පලිහපිටිය මොන වගේ තැනක ඉඳීවිද? වාසනාව තමයි පොඩි කාලෙම ගිය එක. ලෝකෙට බලපෑමක් කරන්න පුළුවන් චරිතයක් වෙයිද නොගිය නම්.
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ඌ කැලිෆෝනියාවේ ගවනර් වෙන්න හදන්නෙ කැලිෆෝර්නියාවට වැඩ කරන්න මිසක් ලංකාවට වැඩ කරන්න නෙවෙයි.🤣🤣 ඒව කරන්න කියහන් උබල ලංකාවට වැඩ කරන්න පත් කරගන්න ලොන්තපෝල් හොර හාල්පාරැවන්ට. උන් උන්ගේ වැඩේ කරන්නෙ නැතුව ඉන්න එක ගැන වචනයක් නොකියන එවුන් ඇමරිකාවේ පාලකයෝ ආණ්ඩු කරන්න ඕන හැටි කියලා දෙනව. පුදුමාකාර ජාතියක් බං උබලා. 🙈🙉🙉🙉
    එහෙම කියන්න බෑ, කැලිෆෝනියා ගවර්නර් කියන්නේ ලංකාව සල්ලිවලට ගත්තා වගේ තමයි. කැලිෆෝනියා ප්‍රාන්තේ ජනගහනය ලංකාව වගේ දෙගුණයක්. 😅 🙃
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    මුගේ ෆැමිලි එක ලංකාවෙන් refugees විදිහට කැනඩාවට පැන්න සෙට් එකේ අපිනම්ගනන් ගන්නේ නෑ ලොවෙත් ..මුට චන්දෙ ඉල්ලුවත් දිනන්න බැ ..චන්දෙ ඉල්ලන එක ඕන එකෙක්ට කරනන් පුලුහන් ලංකාවේ වගේ තමයි සල්ලි තමා ඔක්කොම...
    ඌ අද බිලියනයර් කෙනෙක් උඹ මොකෙද්ද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,008
    86,209
    113
    ආශ්චර්යමත් රටක
    දැන් මමද කිව්වේ ඇමරිකාවේ ආණ්ඩු ගැන? එහෙම නැත්තන් මෙච්චර කාලෙකටත් උඹලා කැලිෆෝර්නියාවේ ආණ්ඩු කරපු උන් ගැන උනන්දුවෙන් හිටියද? මූ ගැන මෙහෙම හරි උනන්දුවක් ඇතිවෙලා තියෙන්නේ මුට සිංහල නමක් තියෙන හින්දා. ඒක නිසයි මම කිව්වේ මුගෙන් අපිට වැඩක් නෑ කියලා. ඇමරිකාවේ තියෙන ප්‍රාන්ත 51ම ඉන්න අනිත් උන් වගේම මූත් එකෙක්. එච්චරයි.
    ලංකාවට වැඩ කරන්න පත් කරගත්තේ අපි? ඇයි උඹ මෙච්චර කල් වෙන රටක ඉඳලා අදද ලංකාවේ සිටිසන් ගත්තේ? උඹලා පත් කරගත්තා නෙවේ උඹත් ඒ ගොඩේම එකෙක් තමයි. 🤣🤣
    කැලිෆෝනියාවේ ආණ්ඩු ගැන කියලා තියෙන්නෙ news එකක් විදිහට. ඌ ලංකාවට මුකුත් කරන්න ඕන කියලා පෝස්ට් එක දාපු එකා කියලා නෑනේ. (කිව්ව නං ඒකත් වැඩක් නැති කතාවක්.)

    අපි පත් කරගත්ත උන් වැරදි කරන කොට අපි ඒවා වැරදි විදියට දැක්කා.ඒවා විවේචනය කරා. දිගින් දිගටම වැරදි කරන කොට අයින් කරලම දැම්ම. මම නං ආයේ ආයෙත් පත් කරගන්න ඡන්දෙ දීලත් නෑ. දෙන්නෙත් නෑ.

    ඇමරිකාවෙ ආණ්ඩුකාරයො ගැන කතා කරන්න කලින් උබලා ලංකාවේ මහ එකා මෙච්චර දවසක් කෙලිය පිස්සු වලට මීක් කිව්වද? නෑනේ.