සිංහල නමක් තිබ්බා කියලා ඔකගෙන් ලංකාවට වෙන සෙතක් නෑ. චමත් පලිහපිටිය ගවර්නර් උනත් සුද්දෙක් ගවර්නර් උනත් දෙකම එකයි.
ඔව් ඉතිං. උං තැනකට ආවා කියලා, ලංකාවට දෙයක් කරන්න බැහැ නේ. එහෙම කෙනෙක් ලංකාවට උදව්වක් කරන්න ආවත්, මේකේ ඉන්න දේශපාලන කාක්කෝ මස් ඉරාගෙන කන්න නේ බලන් ඉන්නේ. ඔහොම හරි තැනක සිංහලයෙක් උඩට යන එක හොඳයි.සිරා සීන් එක. උට ලංකාව ගැන ගානක්වත් නෑ
ඇමෙරිකන් කල්ලොන්ට africawa වගේ තමා උට ලංකාව
ලංකාවට කරලා මහින්දගෙ ළමයින්ගෙ උන්ගෙ ළමයින්ගෙ බෑන්ක් ඵකවුන්ට් ලිච්ස්ටෙන්ස්ටයින් රටේ open කරන්නද?උෟට ඒ තරම් අමාරුවක් නැතුව අැති..සිරා සීන් එක. උට ලංකාව ගැන ගානක්වත් නෑ
ඇමෙරිකන් කල්ලොන්ට africawa වගේ තමා උට ලංකාව
Interview ekaka dakka mu kyanawa 80 ganan wala muge father newspaper article ekak liyala government eka criticize karala eken death threats apu nisalu Canada enna une refugee da kohedaසිංහල නමක් තිබ්බා කියලා ඔකගෙන් ලංකාවට වෙන සෙතක් නෑ. චමත් පලිහපිටිය ගවර්නර් උනත් සුද්දෙක් ගවර්නර් උනත් දෙකම එකයි.
ඌ කැලිෆෝනියාවේ ගවනර් වෙන්න හදන්නෙ කැලිෆෝර්නියාවට වැඩ කරන්න මිසක් ලංකාවට වැඩ කරන්න නෙවෙයි.සිංහල නමක් තිබ්බා කියලා ඔකගෙන් ලංකාවට වෙන සෙතක් නෑ. චමත් පලිහපිටිය ගවර්නර් උනත් සුද්දෙක් ගවර්නර් උනත් දෙකම එකයි.
sira katawaඌ කැලිෆෝනියාවේ ගවනර් වෙන්න හදන්නෙ කැලිෆෝර්නියාවට වැඩ කරන්න මිසක් ලංකාවට වැඩ කරන්න නෙවෙයි.ඒව කරන්න කියහන් උබල ලංකාවට වැඩ කරන්න පත් කරගන්න ලොන්තපෝල් හොර හාල්පාරැවන්ට. උන් උන්ගේ වැඩේ කරන්නෙ නැතුව ඉන්න එක ගැන වචනයක් නොකියන එවුන් ඇමරිකාවේ පාලකයෝ ආණ්ඩු කරන්න ඕන හැටි කියලා දෙනව. පුදුමාකාර ජාතියක් බං උබලා.
![]()
එහෙම එකෙක් ගෙන් කොහොමත් ලංකාවට සෙතක් බලාපොරොත්තු වෙන්න බැහැ. මූ පොඩි කාලෙම කැනඩා ගිහින් තියෙන්නේ. උට ලංකාවේ යාලුවෙක් වත් නැහැ ඒ කියන්නේ.Interview ekaka dakka mu kyanawa 80 ganan wala muge father newspaper article ekak liyala government eka criticize karala eken death threats apu nisalu Canada enna une refugee da koheda
uu billionaireමුගේ ෆැමිලි එක ලංකාවෙන් refugees විදිහට කැනඩාවට පැන්න සෙට් එකේ අපිනම්ගනන් ගන්නේ නෑ ලොවෙත් ..මුට චන්දෙ ඉල්ලුවත් දිනන්න බැ ..චන්දෙ ඉල්ලන එක ඕන එකෙක්ට කරනන් පුලුහන් ලංකාවේ වගේ තමයි සල්ලි තමා ඔක්කොම...
එහෙම බැලුවොත් උන් නිකන් ලංකාවේ දේශද්‍රෝහියෝ වගේ ගණන් ගැනෙන්නේ..මුගේ ෆැමිලි එක ලංකාවෙන් refugees විදිහට කැනඩාවට පැන්න සෙට් එකේ අපිනම්ගනන් ගන්නේ නෑ ලොවෙත් ..මුට චන්දෙ ඉල්ලුවත් දිනන්න බැ ..චන්දෙ ඉල්ලන එක ඕන එකෙක්ට කරනන් පුලුහන් ලංකාවේ වගේ තමයි සල්ලි තමා ඔක්කොම...
දාර බයියො බලන්නෙ උගෙ හාම්පුතාලට කීයක් හරි වෙන රටකින් අරන් දෙන්න නේ..ඌ කැලිෆෝනියාවේ ගවනර් වෙන්න හදන්නෙ කැලිෆෝර්නියාවට වැඩ කරන්න මිසක් ලංකාවට වැඩ කරන්න නෙවෙයි.ඒව කරන්න කියහන් උබල ලංකාවට වැඩ කරන්න පත් කරගන්න ලොන්තපෝල් හොර හාල්පාරැවන්ට. උන් උන්ගේ වැඩේ කරන්නෙ නැතුව ඉන්න එක ගැන වචනයක් නොකියන එවුන් ඇමරිකාවේ පාලකයෝ ආණ්ඩු කරන්න ඕන හැටි කියලා දෙනව. පුදුමාකාර ජාතියක් බං උබලා.
![]()
දැන් මමද කිව්වේ ඇමරිකාවේ ආණ්ඩු ගැන? එහෙම නැත්තන් මෙච්චර කාලෙකටත් උඹලා කැලිෆෝර්නියාවේ ආණ්ඩු කරපු උන් ගැන උනන්දුවෙන් හිටියද? මූ ගැන මෙහෙම හරි උනන්දුවක් ඇතිවෙලා තියෙන්නේ මුට සිංහල නමක් තියෙන හින්දා. ඒක නිසයි මම කිව්වේ මුගෙන් අපිට වැඩක් නෑ කියලා. ඇමරිකාවේ තියෙන ප්‍රාන්ත 51ම ඉන්න අනිත් උන් වගේම මූත් එකෙක්. එච්චරයි.ඌ කැලිෆෝනියාවේ ගවනර් වෙන්න හදන්නෙ කැලිෆෝර්නියාවට වැඩ කරන්න මිසක් ලංකාවට වැඩ කරන්න නෙවෙයි.ඒව කරන්න කියහන් උබල ලංකාවට වැඩ කරන්න පත් කරගන්න ලොන්තපෝල් හොර හාල්පාරැවන්ට. උන් උන්ගේ වැඩේ කරන්නෙ නැතුව ඉන්න එක ගැන වචනයක් නොකියන එවුන් ඇමරිකාවේ පාලකයෝ ආණ්ඩු කරන්න ඕන හැටි කියලා දෙනව. පුදුමාකාර ජාතියක් බං උබලා.
![]()
නිකමට හිතමු පොරගෙ තාත්තා නිකන්ම පත්තර කාරයෙක් කියලා. ඔය වගේ සීන් එකක් වෙලා Canada ගියේ නැත්නම් අද චමත් පලිහපිටිය මොන වගේ තැනක ඉඳීවිද? වාසනාව තමයි පොඩි කාලෙම ගිය එක. ලෝකෙට බලපෑමක් කරන්න පුළුවන් චරිතයක් වෙයිද නොගිය නම්.එහෙම එකෙක් ගෙන් කොහොමත් ලංකාවට සෙතක් බලාපොරොත්තු වෙන්න බැහැ. මූ පොඩි කාලෙම කැනඩා ගිහින් තියෙන්නේ. උට ලංකාවේ යාලුවෙක් වත් නැහැ ඒ කියන්නේ.
එහෙම කියන්න බෑ, කැලිෆෝනියා ගවර්නර් කියන්නේ ලංකාව සල්ලිවලට ගත්තා වගේ තමයි. කැලිෆෝනියා ප්‍රාන්තේ ජනගහනය ලංකාව වගේ දෙගුණයක්.ඌ කැලිෆෝනියාවේ ගවනර් වෙන්න හදන්නෙ කැලිෆෝර්නියාවට වැඩ කරන්න මිසක් ලංකාවට වැඩ කරන්න නෙවෙයි.ඒව කරන්න කියහන් උබල ලංකාවට වැඩ කරන්න පත් කරගන්න ලොන්තපෝල් හොර හාල්පාරැවන්ට. උන් උන්ගේ වැඩේ කරන්නෙ නැතුව ඉන්න එක ගැන වචනයක් නොකියන එවුන් ඇමරිකාවේ පාලකයෝ ආණ්ඩු කරන්න ඕන හැටි කියලා දෙනව. පුදුමාකාර ජාතියක් බං උබලා.
![]()
ඌ අද බිලියනයර් කෙනෙක් උඹ මොකෙද්ද?මුගේ ෆැමිලි එක ලංකාවෙන් refugees විදිහට කැනඩාවට පැන්න සෙට් එකේ අපිනම්ගනන් ගන්නේ නෑ ලොවෙත් ..මුට චන්දෙ ඉල්ලුවත් දිනන්න බැ ..චන්දෙ ඉල්ලන එක ඕන එකෙක්ට කරනන් පුලුහන් ලංකාවේ වගේ තමයි සල්ලි තමා ඔක්කොම...
කැලිෆෝනියාවේ ආණ්ඩු ගැන කියලා තියෙන්නෙ news එකක් විදිහට. ඌ ලංකාවට මුකුත් කරන්න ඕන කියලා පෝස්ට් එක දාපු එකා කියලා නෑනේ. (කිව්ව නං ඒකත් වැඩක් නැති කතාවක්.)දැන් මමද කිව්වේ ඇමරිකාවේ ආණ්ඩු ගැන? එහෙම නැත්තන් මෙච්චර කාලෙකටත් උඹලා කැලිෆෝර්නියාවේ ආණ්ඩු කරපු උන් ගැන උනන්දුවෙන් හිටියද? මූ ගැන මෙහෙම හරි උනන්දුවක් ඇතිවෙලා තියෙන්නේ මුට සිංහල නමක් තියෙන හින්දා. ඒක නිසයි මම කිව්වේ මුගෙන් අපිට වැඩක් නෑ කියලා. ඇමරිකාවේ තියෙන ප්‍රාන්ත 51ම ඉන්න අනිත් උන් වගේම මූත් එකෙක්. එච්චරයි.
ලංකාවට වැඩ කරන්න පත් කරගත්තේ අපි? ඇයි උඹ මෙච්චර කල් වෙන රටක ඉඳලා අදද ලංකාවේ සිටිසන් ගත්තේ? උඹලා පත් කරගත්තා නෙවේ උඹත් ඒ ගොඩේම එකෙක් තමයි.![]()