තනි පුද්ගල ව්‍යාපාරයක වෙළඳ බලපත්‍රය

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේදී වෙළඳ බලපත්‍රයක් ගන්න වෙනවා, ඒකට රු.10,000 කට වැඩි ගානක් යනවලු අවුරුද්දකට.

    වෙළඳ බලපත්‍රය පලවෙනි අවුරුද්දෙ අරගෙන මාස දෙකකින් වගේ ඒක අවලංගු කරවගත්තොත් ව්‍යාපාර ලියාපදිංචි සහතිකයට බලපෑමක් වෙනවද?

    ව්‍යාපාර නාමය දිගට තියාගන්න පුලුවන්ද වෙළඳ බලපත්‍රය අවලංගු කළායින් පස්සෙ?
     

    bokachamara

    Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    ග්‍රාමසේවක කිව්ව 10,000කට වඩා යනව කියල, බස්නාහිර පළාතේ නිසා වැඩිද දන්නෑ..
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    eka kohomada awalangu karanne kiyapan mulin.

    ehema awalangu karanna ba uba business eka karan yanawanm, business eka wahala damma kiyala prove karana one
     
    • Like
    Reactions: stasia

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේදී වෙළඳ බලපත්‍රයක් ගන්න වෙනවා, ඒකට රු.10,000 කට වැඩි ගානක් යනවලු අවුරුද්දකට.

    වෙළඳ බලපත්‍රය පලවෙනි අවුරුද්දෙ අරගෙන මාස දෙකකින් වගේ ඒක අවලංගු කරවගත්තොත් ව්‍යාපාර ලියාපදිංචි සහතිකයට බලපෑමක් වෙනවද?

    ව්‍යාපාර නාමය දිගට තියාගන්න පුලුවන්ද වෙළඳ බලපත්‍රය අවලංගු කළායින් පස්සෙ?

    3000-3500 wage yanne machan වෙළඳ බලපත්‍රය ta.
    Register karana ekata 5-2000/- wage yanawa oyage capital eka anuwa.

    Online business වලටත් ඕක ගන්න ඕනි ද

    Ow ganna wenawa. Naththam business eka register karanna ba.
     

    isuru cs

    Well-known member
  • May 6, 2012
    304
    254
    63
    LK
    වෙළද බලපත්‍රයට අවුරුද්දටම 3500ක් වගේ යන්නේ .
    යෙදු ප්‍රාග්ධනය අනුව ගෙවන්න ඕනි ගාන වෙනස් වෙනවා
    ලක්ෂ 5ට අඩුයි නම් 1000 යි ලක්ෂ 5ට වැඩි නම් 2500 ද කොහෙද බිස්නස් ටයිප් එක අනුව වෙනස් වෙනවා

    (බස්නාහිර පළාතේ )
     
    • Like
    Reactions: Aki992

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    හවුල් වියාපාරයක් ගිය සතියේ ආරම්බ කරා බලප්‍රත්‍රයට ගියේ රු 2200/=
     
    • Like
    Reactions: hodakolla