තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේදී වෙළඳ බලපත්‍රයක් ගන්න වෙනවා, ඒකට රු.10,000 කට වැඩි ගානක් යනවලු අවුරුද්දකට.
වෙළඳ බලපත්‍රය පලවෙනි අවුරුද්දෙ අරගෙන මාස දෙකකින් වගේ ඒක අවලංගු කරවගත්තොත් ව්‍යාපාර ලියාපදිංචි සහතිකයට බලපෑමක් වෙනවද?
ව්‍යාපාර නාමය දිගට තියාගන්න පුලුවන්ද වෙළඳ බලපත්‍රය අවලංගු කළායින් පස්සෙ?