බැදපු උන්..

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    උබල වයිෆ් එක්ක මාසෙට වියදම් බෙදාහදාගන්න ඒව කොහොමද කරන්නේ? ගෙදරට ඕන කෑම බිම ගේන එක , බිල් ගෙවන එක ඔක්කොම උබල කරනවද? නැත්නම් කොයි විදියට හරි බෙදාගෙනද කරන්නේ?
    අනිත් දේ උයන පිහින ඒවට සප් එකක් දෙනවද ? (ඔව් ඔව් ගෑනු ගන්නේ කුස්සියේ වැඩ කරගවන්න කියල සමහර උන් කියයි, සමහර උන් නෑ කියයි :P) පොඩ්ඩක් අත්දැකිම් ටිකක් කියපං අපි වගේ ලගදි මැරි කරන්න ඉන්න උන්ට. :P
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    දෙන්නම ජොබ් කරන නිසා දෙන්නම් ගෙදර වැඩ වලට වියදම් කරනවා මගේ අතේ සල්ලි නැති උනොත් එයා වියදම් කරනවා එයාගේ අතේ නැති උනොත් මම වියදම් කරනවා... කවදාවත් එයාගෙන් වියදම් උනා මගෙන් වියදම් උනා කියලා ප්‍රශ්න ඇති වෙලා නෑ...

    උයන පිහන වැඩ වලදී පුළුවන් විදයට සප් එක දෙනවා, වැඩ ඉවර වෙලා ගෙදර ඇවිත් කුස්සියේ වැඩ ටික ඉක්මනට ඉවර කරලා රිලැක්ස් එකේ ඉන්නවා පොඩ්ඩත් එක්ක
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,941
    35,875
    113
    වොන්ඩර් ලැන්ඩ්
    17BFAC13-3186-4B4A-9408-1CD61EB95FD9.jpeg
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    බලන් යද්දි උඹ වියදම් කරලම නෑ නෙ :D
    ප්‍රින්ටින් මිස්ටේක් පුතා... :D මේ මාසේ ගත්තොත් තවම මගේ පඩිය බැංකුවේ අත තියලවත් නෑ.. වයිපරේගේ පඩියෙන් තමයි මේ දවස් ටික ගෙව්වේ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,412
    25,628
    113
    කතාව නම් පඩි එකක් වත් ඉතුරු කරන්න. එහෙම වෙන්නෙ නැහැ. දැන් ලෝන් එකක් දාන්න යන්නේ. ඒකට වත් ගාණක් කැපිලා ඉතුරු වෙයි ද?
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    another poor life :D
    ow ban ithin ubalata wage sepa ලයිප් nene ban apita. ubala thama happy eke life eka geniyana kollo. :yes::yes:

    දෙන්නම ජොබ් කරන නිසා දෙන්නම් ගෙදර වැඩ වලට වියදම් කරනවා මගේ අතේ සල්ලි නැති උනොත් එයා වියදම් කරනවා එයාගේ අතේ නැති උනොත් මම වියදම් කරනවා... කවදාවත් එයාගෙන් වියදම් උනා මගෙන් වියදම් උනා කියලා ප්‍රශ්න ඇති වෙලා නෑ...

    උයන පිහන වැඩ වලදී පුළුවන් විදයට සප් එක දෙනවා, වැඩ ඉවර වෙලා ගෙදර ඇවිත් කුස්සියේ වැඩ ටික ඉක්මනට ඉවර කරලා රිලැක්ස් එකේ ඉන්නවා පොඩ්ඩත් එක්ක
    elamakiri machan
     
    • Like
    Reactions: Solo Rider

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    වියදම් නම් ඔක්කොම මම කරන්නෙ. නැත්නම් පැටලෙනවා. වයිෆ්ගේ පඩිය ඉතුරු කරනවා. ප්‍රශ්නයක් නම් උනේ නෑ වයිෆ්ගේ නංගිගේ වෙඩිම වෙනකන්. එයා හම්බ කරපුවා කියලා ඒක නංගිගේ වෙඩිමට දෙන්න ලෑස්තිය ගෙඩිය පිටින්. අපේ වෙඩින් එකත් අපි තනියම කර ගත්තෙ. පස්සෙ ඉතින් තේරුම් කරලා දුන්නා එහෙම ඉතුරු උනේ සියලුම වියදම් මම් කරපු හින්දා කියලා.
    දැන් නම් අවුලක් නෑ. ගොඩක් වෙලාවට විශේෂ වියදම් ඒ කිව්වෙ වෙඩින් වැටෙන එව්වා. මළගෙවල් දානෙ ගෙවල් එයාගෙ පඩියෙන් දෙනවා. එදිනෙදා ඔක්කොම කරන්නෙ මම.

    උයන එකට නම් භේද නෑ. අපි දවසටම උදේ උයනවා. මම නැගිට්ටොත් මම් උයනවා. වයිෆ් නැගිට්ටොත් වයිෆ් උයනවා.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532

    නිකන් හරි divorce වෙන්න උනොත් සල්ලි වලට මොකද වෙන්නේ .
    ලංකාවෙත් පිටරට වගේ ගෙයක් තියෙනවනම් ගැනුකෙනාට දෙන්න වෙනවද ?
    ඔයාගේ asset වලින් බාගයක් දෙන්න උනොත් ඔයාට ලොකු කරදරයක් වෙනවනේ .
     
    • Love
    Reactions: Solo Rider

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    නිකන් හරි divorce වෙන්න උනොත් සල්ලි වලට මොකද වෙන්නේ .
    ලංකාවෙත් පිටරට වගේ ගෙයක් තියෙනවනම් ගැනුකෙනාට දෙන්න වෙනවද ?
    ඔයාගේ asset වලින් බාගයක් දෙන්න උනොත් ඔයාට ලොකු කරදරයක් වෙනවනේ

    Danne na ban.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    නිකන් හරි divorce වෙන්න උනොත් සල්ලි වලට මොකද වෙන්නේ .
    ලංකාවෙත් පිටරට වගේ ගෙයක් තියෙනවනම් ගැනුකෙනාට දෙන්න වෙනවද ?
    ඔයාගේ asset වලින් බාගයක් දෙන්න උනොත් ඔයාට ලොකු කරදරයක් වෙනවනේ .
    ගෑනු කෙනා වන්දියක් ඉල්ලුවොත් දෙන්න වෙනවා. එහෙම නැත්තං කීයක් වත් දෙන්න ඕනි නැහැ.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    ගෑනු කෙනා වන්දියක් ඉල්ලුවොත් දෙන්න වෙනවා. එහෙම නැත්තං කීයක් වත් දෙන්න ඕනි නැහැ.
    අහ් එහෙමද ?
    මම එහෙම ඇහුවේ ලංකාවේ ගොඩක් ගැණු අයගේ මතයක් තියෙනවා
    එයාලගේ husbandට කිසි ඉතුරුවක් නැහැ එයා තමයි ඉතුරු කරන්නේ කියල .
    එත් ඇත්තටම පිරිමිකෙනා ගෙදර වියදම් දරාගත්තේ නැත්තන් එයාලට ඉතුරු කරන්නත් බැහැ .
    එයාලගේ ඔලුවේ තියෙද්දී එයා ඉතුරු කරපු සල්ලි කියල divorce එකකදී ප්‍රශ්නයක් වෙනවා .
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    අහ් එහෙමද ?
    මම එහෙම ඇහුවේ ලංකාවේ ගොඩක් ගැණු අයගේ මතයක් තියෙනවා
    එයාලගේ husbandට කිසි ඉතුරුවක් නැහැ එයා තමයි ඉතුරු කරන්නේ කියල .
    එත් ඇත්තටම පිරිමිකෙනා ගෙදර වියදම් දරාගත්තේ නැත්තන් එයාලට ඉතුරු කරන්නත් බැහැ .
    එයාලගේ ඔලුවේ තියෙද්දී එයා ඉතුරු කරපු සල්ලි කියල divorce එකකදී ප්‍රශ්නයක් වෙනවා .
    PM වැඩි විස්තර ඕනි නං. වන්දි දෙන එකක් සැමියාට හෝ බිරිඳට අනිවාර්ය නැහැ.