කෙල්ල / වයිෆ් එක්ක

garment123

Well-known member
  • Dec 9, 2011
    2,047
    1,179
    113
    කන්දක
    කලින් යාළුවෙලා හිටිය කෙල්ලෙක් එක්ක. සුදුම සුදුයි, හුරතල්, හරිම ලස්සනයි. හැබැයි කියවනවා කියවනවා එපා වෙනකං. එපා උනා. අත ඇරලා දැම්මා. පස්සේ දුක හිතුන. ඒත් බැන්ද නං මළ කරදරයක් වෙයි කියල තේරුණා. කෙල්ලෙක්ට උනත් තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ අනිත් කෙනා කියන දේ අහන්න.
    තව අක්ක කෙනෙක් හිටියා, එකට වැල බලලත් තියනවා, කියෝනව කෙළවරක් නැහැ.

    ප.ලි. - උන් හිතන්නෙ උන් කියවන හැම ඉස්පිල්ලක් පාපිල්ලක්ම හරිම වැදගත් කියලයි.
    ammo ban garment kallak set wuna matath ... kiyanvava ivarak naa...
     

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    Apooo mage ekanam Hama ekatama wali epa wela inne Dan inne wenama athin gahandat enawa monawa karanda kellek nisa gahandat haha Dan wenama inne
     
    • Sad
    Reactions: castellain

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    A woman always has the last word in an argument. Anything the man says after that, is the beginning of a new fight.
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ගෑනු යාලු වෙලා ඉන්නකං ශේප් එකේ ඉන්නවා. බැන්දට පස්සේ උඹට වැලේ වැල් නැති බව දන්නවා ඊට පස්සෙ ඉතින් උඹ ඉවරයි. ප්‍රශ්න තියනකොට සමහරු කියනවා. අනේ අපි ළමයෙක් හදමු, එතකොට මේවා ඉවර වෙයි කියලා. ඊට පස්සේ උඹ ඉවරටම ඉවරයි. කෙලින්ම හරක වගේ නඩත්තු කර කර ඉන්න ඕනේ.
    පරිස්සම් වෙයල්ලා යකුනේ. උඹලගේ සොකඩේට වඩා මොළේ පාවිච්චි කලොත් ජිවිතේ හොඳ වෙයි.
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,535
    6,016
    113
    මං හිතුවේ මගේ ගෑනි විතරයි කියල.සිරාවට , වචන 5ක් කිවොත් එකෙන් ඇද ගන්නවා. සද්ද නැතුවම හිටියාම අහනවා මුකුත් කියන්න නැද්ද කියල. පිස්සු බං. සිංගල් ආතල් එකේ හිටියනම් එකක්

    Ow ban..hamoma ekai.. un fb post danawa.. pirimi hinsanaya..kiyala eka eka labba wal.. apita ne yako mun hinsa karanne .. mano parak dann innath na.. mokada kalpana karanne..sure ekata ma wena ganiyek gana wenna athi..ethakota thama denna hithenne..
     

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    බඬින්න එපා උනා සිඬහළු.. ඩිප්‍රිෂෙන් ආවා කියහන්කෝ...:(
     

    ChoppeAyya

    Active member
  • Jan 3, 2017
    350
    162
    43
    ekatama wali epa wela inne Dan inne wenama athin gahandat enawa monawa karanda kellek nisa gahandat haha Dan wenama inne

    Mage nam e hurathal na machan. Dawas keepayak baluwa. meki gahana eka nawaththanne na. Dan mata ekak gahuwoth magen 2ta wadiya denawa.
    Ekenma wade nawathuna. ::P
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    A woman always has the last word in an argument. Anything the man says after that, is the beginning of a new fight.
    ඇයි මොකක් හරි කෙල්ලෙගෙ හේතුවක් නිසා වලියක් ගිහින් ඒ වලියෙ අතරෙ අපේ අතින් මොකක් හරි වචනයක් කියවුනොත්, කෙල්ල එතන ඉදන් කියවන්නෙ වලිය ඇදෙන්න මූලික හේතුවත් ඒ වචනෙ බවයි. මුන්ට ටයිමින්ග් අව්ලක්ද මන්ද..
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ඇයි මොකක් හරි කෙල්ලෙගෙ හේතුවක් නිසා වලියක් ගිහින් ඒ වලියෙ අතරෙ අපේ අතින් මොකක් හරි වචනයක් කියවුනොත්, කෙල්ල එතන ඉදන් කියවන්නෙ වලිය ඇදෙන්න මූලික හේතුවත් ඒ වචනෙ බවයි. මුන්ට ටයිමින්ග් අව්ලක්ද මන්ද..
    sirawata ban :D mama hithuwe mage eki witarai kiala..wachanayak allagannawa ..epaa wenawa
     
    • Like
    Reactions: icepack

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    දික්කසාදය සිවිල් නඩුවකි.
    ගෘහස්ථ හිංසනය අපරාධ නඩුවකි.

    ඉහත දෙවර්ගයෙම නඩු වලදි නිති උපදෙස් / ඔබ වෙනුවෙන් පෙනිසිටිනු ලැබේ. මිල ගනන් pm හරහා.
     
    • Love
    Reactions: Identity

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,013
    8,850
    113
    Cenon
    cenon.com
    වඩේ ලාබයි වඩේ...

    hqdefault.jpg
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මම නම් සද්ද නැතුව ඉන්නවා.ගොඩක්ම වලි යන්නෙ මන් ටික් ටොක් එකෙ කෙල්ලො බාගෙට ඇදගෙන දගලන ඒවා බලලා.එච්චරයි.උබට බනිනකොට මෝඩයෙක් වගේ හිනාවෙයෙන.මූට බනින්නෙ අපරාදේ කියල යනවා
    ඒ කෙල්ලට මල් තියලා වැදපන් උබව තාම පණපිටින් තියලා තියනවට 😁😁තමන්ට කියලා කෙල්ලෙක් ඉද්දි මොන රෙද්දටද බං ඩේටා කපාගෙන ගොන් ටික්ටොක් කෑලි බලන්නේ 😁😁😁
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    ගෙදර වලි අඩුවීම බිරිද දැනටමත් පිට ගිහින් ඇති බවට ලක්ෂණයක් වේ ...නිතර නිතර වලි දාගැනීම බිරිද පිට යාමට හේතුවක් වේ ...
     

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    වලියක් ගියාට පස්සේ සෙx කරනවාද?
    කොල්ලෙක් උත්තර දෙන්න-
    කෙල්ල කැමැත්ත දෙනව ද?
    කෙල්ලෙක් උත්තර දෙන්න
    කොල්ල කැමැත්ත දෙනව ද?

    කොහොමද වැඩේට enter වෙන්නේ.. වලි දාගෙන හිත් නරක් කරගෙන නෙ ඉන්නේ..
    මේ වගේ වෙලාවක sex කරනකොට සතුට දැනෙනව ද?

    මම මෙහෙම අහන්නේ "දැකල පුරුදු කෙනෙක්" වගේ නමක් තියෙන සිංහල film එකක් තියෙනවා...

    බිමල් ජයකොඩි ඉන්නේ husband ට. wife ගෙ හොර සීන් එකක් මාට්ටු වෙලා ගෙදර ඉන්නේ දෙන්නා හිත හොඳින් නෙවෙයි..

    නමුත් film එකේ එක කොටසක sex සීන් එකක් තියෙනව.. වැඩේ කියන්නේ ඊට කලින් වලියක කොටසකුත් තිබ්බා වගේ මතකයි
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    Ow ban..hamoma ekai.. un fb post danawa.. pirimi hinsanaya..kiyala eka eka labba wal.. apita ne yako mun hinsa karanne .. mano parak dann innath na.. mokada kalpana karanne..sure ekata ma wena ganiyek gana wenna athi..ethakota thama denna hithenne..
    යකෝ උන් එහෙම කියන්නේ අපිට උන් ගැන තියෙන ආදරේ ටෙස්ට් කරන්න. උබ එතකොට කියපන් ඔයා වගේ මෙච්චර හොද ගෑණියෙක් ගෙදර ඉද්දි මට මොකටද වෙන ගැණු කියලා. එතකොට ගෑණිත් හැපී උබත් සැනසිල්ලේ ඉන්නවා 😁😁

    ගෙදර වලි අඩුවීම බිරිද දැනටමත් පිට ගිහින් ඇති බවට ලක්ෂණයක් වේ ...නිතර නිතර වලි දාගැනීම බිරිද පිට යාමට හේතුවක් වේ ...
    එතකොට මොකක්ද බං කරන්නේ ඒක හරියට කන්‍යාභාවය ආරක්ෂා කරගෙන ළමයෙක් වදන්න ඕන වගේ වැඩක්නේ 😁😁😁😁
    ------ Post added on Jan 31, 2021 at 12:15 AM
     
    • Like
    Reactions: TWishwadeepa