උබල වයිෆ් එක්ක මාසෙට වියදම් බෙදාහදාගන්න ඒව කොහොමද කරන්නේ? ගෙදරට ඕන කෑම බිම ගේන එක , බිල් ගෙවන එක ඔක්කොම උබල කරනවද? නැත්නම් කොයි විදියට හරි බෙදාගෙනද කරන්නේ?
අනිත් දේ උයන පිහින ඒවට සප් එකක් දෙනවද ? (ඔව් ඔව් ගෑනු ගන්නේ කුස්සියේ වැඩ කරගවන්න කියල සමහර උන් කියයි, සමහර උන් නෑ කියයි
) පොඩ්ඩක් අත්දැකිම් ටිකක් කියපං අපි වගේ ලගදි මැරි කරන්න ඉන්න උන්ට. 