කවුරුහරි ඉන්නවද ලගදි license ගත්ත කෙනෙක්?
එහෙම ඉන්නවනන් පොඩ්ඩක් කියන්නකො ඔයාගෙ ගෙදරට license එක තැපැල් කරානන් කොච්චර කල් ගියාද කියල හම්බුවෙන්න...
මම trial දීලා දැන් මාසෙකට කිට්ටුයි, මුන් තාම license එක ගෙදරට එව්වෙ නෑ නෙ.