අමු මිරිස් 950යි.. එළවළු ගිණි ගණන්..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හැටන් නගරයේ අමු මිරිස් හා එලවලු මිල දැඩි ලෙස ඉහල යාමත් සමග මෙම ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

    මේ වන විට හැටන් නගරයේ අමු මිරිස් ක්‍රිලෝව රුපියල් 900/=ත් 950/=ත් අතර මිලකට අලෙවි වන බවත් කැරට්, බිට්, බෝංචි, මෑකරල්, නෝකල්, වට්ටක්කා, පතෝල වැනි එලවලු ක්‍රිලෝව රුපියල් 240/=ත් 280/=ත් අතර මිලකටද ලික්ස්, ගෝවා, රාබු, තක්කාලි, වැනි එලවලු ක්‍රිලෝව රුපියල් 120/=ත් 150/=ත් අතර මිලකට අලෙවි වන බවද ප්‍රදේශයේ ජනතාව පවසති.

    එයට අමතරව මාලු මිරිස් ක්‍රිලෝව රුපියල් 380/=ත් 420/=ත් අතර මිලකටද මල් ගෝවා ක්‍රිලෝව රුපියල් 550/=ත් 600/=ත් අතර මිලකටද අලෙවි වන බවත් මෙම තත්වයන් මත තමන්ට එලවලු කැමට ගැනිම අසිරු තත්වයක පවතින බවද එම ජනතාව පවසති.

    මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් නගරයේ එලවලු වෙලදුන් පවසනුයේ පසු ගිය දිනවල පැවති වැසි තත්වයන් හේතුවෙන් බොහෝ එලවලු වගාවන් විනාශ විමත් සමග එලවලු තොග මිලද දැඩි ලෙස ඉහල ගොස් ඇති තත්වයන් මත එලවලු මිල මෙසේ ඉහල ගොස් ඇති බවත්ය.

    එලවලු මිල මෙසේ ඉහල යාමත් සමග එලවලු අලෙවියද පහල බැස ඇති බවත් එම තත්වයන් මත පාරිභෝගිකයන් මෙන්ම තමන්ද විවිධ දුස්කරතාවයන්ට පත්ව ඇති බවද එම එලවලු වෙලදුන් වැඩි දුරටත් පවසන ලදි.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    දාහත් ගානක්ද බං, අපි අමුමිරිස් ගන්නේ තුන්දාස් පන්සීයට කිලෝ එක🤣
    උඹ බී ළූණු, අල, කැරට්, කුකුල් මස් ගන්නෙ කීයටද? 😁
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    සාමාන්‍ය එළවලු කඩවල මිරිස් කිලෝ එක දැන් රුපියල් දාහයි මචන්. පොල් ගෙඩිය රුපියල් එකසීය විස්සයි. මේ තියෙන්නෙ පෙරේදා ගත්ත එළවලුවල බිල. :rolleyes:

    ssss.jpg
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    අන්න දැන් ටෙස්කෝ එකේ තියනවා 250g ද කොහෙද පැකට් එක £2.50 ද කොහෙද. නැත්නම් මාර ගණන් බන්
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,064
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබ UK ඉදන් කෙන්යා Talks දෙනවනේ
    මේකේ උන් දන්නවා බං කෙන්යා කිව්වට මං ලංකාවේ ඉන්නේ කියලා. එකපාරක් ඇරෝපාං ගෙදරට පොලිශියෙනුත් එවිවා, බොරුනං අහපං🤣🤣🤣
    @erozan
     

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    Madai naaki maina harak maranekath thahanam Kara 😂 dan elawaluth nhaa harak masuth naha.
    Kanna nathath Inna ratak Hari thiyenawane
     
    Last edited:

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,750
    4,990
    113
    සාමාන්‍ය එළවලු කඩවල මිරිස් කිලෝ එක දැන් රුපියල් දාහයි මචන්. පොල් ගෙඩිය රුපියල් එකසීය විස්සයි. මේ තියෙන්නෙ පෙරේදා ගත්ත එළවලුවල බිල. :rolleyes:

    View attachment 111165
    නාරාහේන්පිට වගේ ඉන්නව නම් මම වැඩ කරන කඩෙන් ගන්න. ඕවට වඩා ගනන් ගොඩක් අඩුයි. මේකෙ බඩු ගිනි ගනන්නෙ හැම එකටම දෙගුණයකට විතර ලං වෙන්න ලාභ තියාගෙන.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,064
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    mokadda bn ae hutapate? uba kenthi gassywada uuwa ? :D
    නෑ නෑ ජනේලෙන් උකදෙන්න ගිහිං උගේ අම්මා යවලා පොලිශියට ඇන්ට්‍රිය දාන්න.
    පොලිශ් බල්ලෝ දැක්කම ඇන්ටිට මොන ඇන්ට්‍රිද, 🤣🤣
     
    • Haha
    Reactions: vibhashana

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මචං නුවර එලියෙන් මම කැරට් කිලෝ එකක් අල කිලො දෙකක් ගත්ත ඊයේ.

    අල කිලෝ දෙක රුපියල් 200යි
    කැරට් කිලො එක 120යි
     
    • Like
    Reactions: tilvin-silva