අපේ ගෙදර නෙමේ වෙන ගෙදරක උයපුව. එයාල කඩෙන් ගෙනාවෙ ලූස්
ඊය අමුතු හයිය කෑලි හැපෙනව
ඊය අමුතු හයිය කෑලි හැපෙනව
ලිංගුස් කියන්නෙ ලොකු එකටද?ලිංගුස් වෙන්න ඇති. පෝක් ලිංගුස් නම් පට්ට.
බයිරහ කියලත් එකක් තියෙනවා අපෝ. හද්ද ජරාවක්කඩවල් වල තියෙන්නෙම goldi කියන ජරාව. ලූස් විකුනන්නෙත් ඒ ජරාවම තමා.
මේ පැත්තේ නම් නෑ එව්වා, පුස්සැල්ලා නම් හොඳයි කියනවා. එව්වත් හොයාගන්න නෑනේ.බයිරහ කියලත් එකක් තියෙනවා අපෝ. හද්ද ජරාවක්
Keels ganin.. kaala mariyan
ඒකෙ නම දැන් ක්‍රෙස්ට් නේ? ඒක විතරයි කන්න පුළුවන් එකකට තියෙන්නේ. ආයේ එලිෆන්ට් හවුස්.Keels thamyi....![]()
කඩවල් වල තියෙන්නෙම goldi කියන ජරාව. ලූස් විකුනන්නෙත් ඒ ජරාවම තමා.
ඔව් කලින් කාගිල්ස් කියල වෙනම ආව. දැන් කා නෑ ගිල්ස් විතරයි. ජරාම කොලිටිය.Cargills ලගේ company 1k![]()
E unata fatta profit bnඔව් කලින් කාගිල්ස් කියල වෙනම ආව. දැන් කා නෑ ගිල්ස් විතරයි. ජරාම කොලිටිය.
Gourmet Lanka එක විතරයි. එත් එක දැන් මෙහෙ ආපිකෝ එකේ නෑඋබලා ගෙදරට ගන්නේ මොන සොසේජ්ස් වර්ගයද?
