අද කෑව සොසේජස් වගයක් - හැබැයි ටිකක් අවුල්

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,355
    15,616
    113
    ලිංගුස් වෙන්න ඇති. පෝක් ලිංගුස් නම් පට්ට.
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,332
    1
    101,189
    113
    34
    Kalutara
    බයිරහ කියලත් එකක් තියෙනවා අපෝ. හද්ද ජරාවක්
    මේ පැත්තේ නම් නෑ එව්වා, පුස්සැල්ලා නම් හොඳයි කියනවා. එව්වත් හොයාගන්න නෑනේ.
     
    • Like
    Reactions: NRTG

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,355
    15,616
    113
    කාපු කාලයක් මතක නෑ බන් සොසේජස් එකක් . :-( :-(
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    උබලා ගෙදරට ගන්නේ මොන සොසේජ්ස් වර්ගයද?
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    ඔව් කලින් කාගිල්ස් කියල වෙනම ආව. දැන් කා නෑ ගිල්ස් විතරයි. ජරාම කොලිටිය.
    E unata fatta profit bn
    දැන් ගම්වලත් deep freezers පුරෝලා බඩු. අසරණ ලංකාවේ එවුන්
     
    • Sad
    Reactions: Heshan Daminda