කැමති අයට සල්ලි දීල ගන්න පුලුවන් විදිහකුත් ගෙනාවොත් හොඳයි නේ අස්ප ගානකට නෙමේ සාධාරන ගානකට? නැත්තම් priority අයට දීලා සාමාන්‍ය මිනිස්සුන්ට ඕක ගන්න හෙන කාලයක් බලන් ඉන්න වෙයි නේ?