Corona vaccine එක

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    කැමති අයට සල්ලි දීල ගන්න පුලුවන් විදිහකුත් ගෙනාවොත් හොඳයි නේ අස්ප ගානකට නෙමේ සාධාරන ගානකට? නැත්තම් priority අයට දීලා සාමාන්‍ය මිනිස්සුන්ට ඕක ගන්න හෙන කාලයක් බලන් ඉන්න වෙයි නේ?
     

    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    ප්‍රයිවෙට් හොස්පිට්ල්ස් වලට එකම ගානක් නියම කරල කැමති එකක් කැමති කෙනෙක්ට විදගන්ඩ ක්‍රමයක් හැදුවනම් හොඳයි.
    මේක තමා හොඳම විදිහ
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    ප්‍රයිවෙට් හොස්පිට්ල්ස් වලට එකම ගානක් නියම කරල කැමති එකක් කැමති කෙනෙක්ට විදගන්ඩ ක්‍රමයක් හැදුවනම් හොඳයි.
    ඔව් එහෙම කරානම් හරි, අර ඉන්දියන් එක $4 වගේනේ වෙන්නේ.
     
    • Like
    Reactions: kinkon

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඉල්ලුමට සැපයුම දීගන්න වත් බැරුව උන් ඉන්නෙ..UK වලි astrazeneca ඵක්ක උන් order කරපු ප්‍රමාණේ තාම දුන්නෙ නෑ කියල..ඵහෙම තියෙද්දි අපිට දෙයිද මේ ඉක්මණට ඒවා..ලංකාවෙ අාණ්ඩුව කරන ගෝ‍ත්‍රික හැත්ත මුට්ටි පස්සෙ, පැණි පස්සෙ ගිය වෙලේ ඒ කාලෙම ඔර්ඩර් කරා නම් මෙලහකට වැක්සීන් ලක්ෂ 20ක් වත් අැවිත්..ලක්ෂ 5 ඉන්දියන් අාධාර වැක්සීන් නේ..