කුළ මළ භේදය

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මම ඇහුවේ සමහර අයට ඉස්සරහට වාසගමක් තියනවා වගේම අන්තිමටත් වාසගමක් තියනවා. ඒ ඇයි ඒ අය විශේෂ අයද?
    උදා- _______ආරච්චිලාගේ_________ජයසිංහ
    සමහර අයට අන්තිමට එන වාසගම විතරයි තියෙන්නේ

    ඒ ගැන පොඩි විස්තරයක් කරන්නකෝ

    මෙහෙමයි,ගොවිගම එන ප්‍රසිද්ධ " ල්ලාගේ " නම් ටික විතරක් කියන්නම්

    ගොවිගම මිනිස්සු භාවිතා කරන ගොඩක් " ල්ලාගේ " නම් තිබුනත් පළමු පංතියේ වගේ යන සෙට් එකක් තියනවා,එ මේ ටික

    මුදියන්සේල්ලාගේ
    රාළහාමිල්ලාගේ
    අප්පුහාමිල්ලාගේ
    ආරච්චිල්ලාගේ

    ඔයිට අමතව,කොරාලලාගේ,අතුකොරලාගේ,අධිකාරිලාගේ ETC වගේ නම් ගොඩක් තියනවා,මෙවා ඔක්කොම නිල තල...

    ගොඩක් ගොවිගම මිනිස්සුන්ට ගෞරව උපාධි නාම ලැබුනාම තමයි එ අයගේ නම් දික් උනේ,එ නාම දෙන්නෙ රජ්ජුරුවෝ සතු‍ටු උනාම,අඩු කුලවල හිටපු
    අය රජ්ජුරුවොන්ගේ කැමැත්ත පරිදි රදල කරපු අවස්ථා තිබෙනවා,එවගේම ඔහුට ඔනේ නම් කුලය පහත හෙලන්නත් පුලුවන්..

    මේ පහත තියෙන්නෙ රදල/ගොවිගම රාජකීය ගෞරව උපාධි සහිත නම් සෙට් එකක්

    Ehelapola Wijesundara Wickremasinghe Chandrasekara Amarakoon Wasala Ranamuka Mudiyanse
    Rajapaksa Wickramasekera Mudiyanselage Bandaranayake Monarawila Keppetipola
    Upatissa Atapattu Bandaranayake Wasala Mudiyanse Ralahamilage Shirani Anshumala Bandaranayake

    මේ පහත තියෙන්නෙ ගොවිගම නොවන නමුත් රජු විසින් ප්‍රධානය කල ගෞරව නාම සහිත නම්,විශේෂයෙන් රන්ජන් ගේ පෙලපත් නාමය

    Sadda Vidda Rajapakse Palanga Pathira Ambakumarage Ranjan Leo Sylvester Alphonsu
    Thakurartha Devadithya Guardiyawasam Lindamulage Nalin Kumara de Silva

    ගෞරව නාම නොලැබු සහ සමහරක් අඩු යැයි සම්මත් අයට තිබෙන්නෙ එක නමයි,මොකද සමහරවිට එ අය තිබුන පෙලපත් නාමය අයින් කරගන කුලහින නම් කියලා සමාජය කොන් කරයි කියල බයට...
     
    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    අනේ පල පද්දා.... ඒ වුනාට උබේ ජාන අවුල්

    අනේ ඉතින් මේ පොර ටෝක් දෙන්නේ ඉතින් paypal වත් නැති ගු දාන්න කැලේ ට රිංගන පොරක් නේ හයියෝ.
    තොට වැඩි කුලේ එකෙක් නේ ඕනේ? මේ forum එකේ ඉන්නවා scurvy කියල St. Thomas ගිය හැමෝටම බනින වැඩි කුලේ එකෙක්. අල්ලන් බැඳ ගනින්. දවද්දට තොගේ තට්ටේට එකක් හම්බු වෙයි ඉඳ කියල.
     
    Last edited:
    • Like
    Reactions: JohnSnow

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    කුල මගුල් වැඩක් නැ,එත් ElaKiri ඉන්න උන් කුල ගැන අබ මල් රෙණුවක් වත් දන්නෙ නැතුව පඬියෝ වගේ දොඩවන්නෙ.....වාසය + ගම එකතු වෙලා වාසග්‍රම කියන වචනය හැදුනේ,දැන් එකට කියනවා වාසගම කියලා....දිසානායක,පතිරණ,වීරකොන් වගේ නම් වාසගම් නෙමෙයි නමුත් ගොඩක් අය එවටත් වාසගම් කියනවා නොදැන,වාසගම් කියන්නෙ ඉන්න ග්‍රමයේ නම ගත්ත වැසියෝන්ට තියන නමට,උදාහරණයකට :- කොබ්බැකඩුව,හුලංගමුව (මේ ග්‍රම නාම දෙකම ගත්තු අය උඩරට රදල),ඊරියගම,රන්දෙණිය (මේ ග්‍රම නාම දෙකම ගත්තු අය උඩරට ගොවිගම) කොග්ගල (මේ ග්‍රම නාම ය ගත්තු අය පහතරට කරාවේ). ගමේ නම් දාගැනිල්ල සිංහලයෝ 16-17 වෙනි සියවස් හෝ ඉට කලින් ඉඳන් කලා,1950 දශකයෙන් පස්සෙ ලිපි,පත්තර ලියපු අයත් ග්‍රම නාමය ඔවුන්ට පරම්පරාවෙන් ලැබුනේ නැතත් දාගත්තා....වන්නිගම කියන ග්‍රම නාමය තියන අය ගොවිගම,එකට හොඳම උදාහරණය සත්‍යපාල වන්නිගම....ගමක නමක් දාගත්තු පලියට කියන්න බැ කුලය,එයට පාරසරික සාධක සහ තවත් බැලිය යුතු බොහෝ දෙවල් තිබෙනවා,බොහෝ විට ග්‍රම නාම තිබෙන්නෙ උසස් කුලවල යැයි සම්මත අයට බවත් කිව යුතුයි
    'බණ්ඩාර' කියන්නෙ එතකොට වාසගමක් නෙමේ නේද, පෙලපත් නාමයක්නෙ?
    මං අහලා තියෙන්නෙ උඩරට රජවරුන්ගෙ අන්තපුර වල බිසෝවරුන්ට දාව උපන් දැරුවන්ට 'බණ්ඩාර' කෑල්ල තියෙන පෙලපත් නාම ලැබුනා කියලා (විජය බණ්ඩාර වගේ). ඒක ඇත්තද?
    වෙනත් නම් කොටසක් නැතුව නිකංම බණ්ඩාර විතරක් නම් තියෙන්නෙ ඒක පස්සෙ නමට එකතු කරගත්ත කොටසක් වෙන්න පුලුවන් නේද එතකොට?
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    'බණ්ඩාර' කියන්නෙ එතකොට වාසගමක් නෙමේ නේද, පෙලපත් නාමයක්නෙ?
    මං අහලා තියෙන්නෙ උඩරට රජවරුන්ගෙ අන්තපුර වල බිසෝවරුන්ට දාව උපන් දැරුවන්ට 'බණ්ඩාර' කෑල්ල තියෙන පෙලපත් නාම ලැබුනා කියලා (විජය බණ්ඩාර වගේ). ඒක ඇත්තද?
    වෙනත් නම් කොටසක් නැතුව නිකංම බණ්ඩාර විතරක් නම් තියෙන්නෙ ඒක පස්සෙ නමට එකතු කරගත්ත කොටසක් වෙන්න පුලුවන් නේද එතකොට?

    බණ්ඩාරවලියෙන් පැවතගන එනවා කියන්නෙ පිරිසිදුම රදල,එ කියන්නෙ රජ්ජුරුවන්ගේ තුන් වෙනි බිසව (යකඩ දොලිය) ට ලැබෙන දරුවෙක්ට.එ අයට තමා බණ්ඩාරලා කියන්නෙ,පස්සෙ පස්සෙ අනිකුත් රදල අය බණ්ඩාර නාමය ගත්තා,ඉටත් පස්සෙ කාලෙක සාමන්‍ය ගොවිගම මිනිස්සුත් ඔක නමේ අගට දාගත්තා,දැන් එක නිකන්ම නිකන් නමක් විතරයි....
     
    • Like
    Reactions: JohnSnow and AVES

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    බණ්ඩාරවලියෙන් පැවතගන එනවා කියන්නෙ පිරිසිදුම රදල,එ කියන්නෙ රජ්ජුරුවන්ගේ තුන් වෙනි බිසව (යකඩ දොලිය) ට ලැබෙන දරුවෙක්ට.එ අයට තමා බණ්ඩාරලා කියන්නෙ,පස්සෙ පස්සෙ අනිකුත් රදල අය බණ්ඩාර නාමය ගත්තා,ඉටත් පස්සෙ කාලෙක සාමන්‍ය ගොවිගම මිනිස්සුත් ඔක නමේ අගට දාගත්තා,දැන් එක නිකන්ම නිකන් නමක් විතරයි....
    බොනිපස් පෙරේරා රවීන්ද්‍ර රන්දෙණිය උන හැටිත් මතක් උනා :rolleyes:
    තව දෙයක් තියෙනවා දැනගන්න. පාඬිගම/පාඬිගමගේ නම් වල 'ගම' කොටසක් තිබුනට ඒ නමින් ගමක් නෑනෙ හොයාගන්න. එතකොට මේක පෙලපත් නමක්ද වාසගමක්ද? මොන කුලයට අයිති එකක්ද? නිතර දකින්න නැති නමක් හින්දා හිතාගන්න අමාරුයි.
     
    • Like
    Reactions: JohnSnow

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    බොනිපස් පෙරේරා රවීන්ද්‍ර රන්දෙණිය උන හැටිත් මතක් උනා :rolleyes:
    තව දෙයක් තියෙනවා දැනගන්න. පාඬිගම/පාඬිගමගේ නම් වල 'ගම' කොටසක් තිබුනට ඒ නමින් ගමක් නෑනෙ හොයාගන්න. එතකොට මේක පෙලපත් නමක්ද වාසගමක්ද? මොන කුලයට අයිති එකක්ද? නිතර දකින්න නැති නමක් හින්දා හිතාගන්න අමාරුයි.
    පාඬියෝ කියන්නෙ දකුණු ඉන්දියන් කාරයන්ට,එතකොට ගමගේ කියන්නෙ එ ගමේ ඉන්න ගමරාල සහ ගමහාමිනේ ඉන්න ගෙදර,ගමරාල විහිලුවට අද ඉන්න උන් ගත්තට එ කාලේ ගමරාල තමයි ගමේ ප්‍රධාන පුරවැසියා,ඔහුගේ ගෙදරට තමයි ගමගේ කිව්වෙ,එක ඉතින් පසු කාලිනව නමේ කොටසක් බවට පත් උනා,ඉතින් මිනිස්සු එ ගමේ කොටසක් එක්ක තම බොහෝ විට ඔක භාවිතා කලේ,උදාහරණයකට,බෙන්තරගමගේ,වල්පිටගමගේ ඔන්න ඔහොම...ඔය පඬිගමගේ කියන්නෙ බොහෝ විට පඬිරටෙන් ආපු ගමක හිටපු සෙට් එහෙක හිටපු ගමගෙදර පරම්පරාව වෙන්න පුලුවන්.

    AIBOqa9.jpg
     
    • Like
    Reactions: AVES

    එතකොට උන්ගෙ කුලේ?
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    තුංග තිබෙන්නෙ බොහෝ විට ගොවිගම නමුත් විජය කුමාරණතුංග ගේ තාත්තා වන බෙන්ජමින් කමාරණතුංග දුරාවේ කුලය උනත් එ වගේ නමක් තිබුනේ මෙහෙමයි,බෙන්ජමින් මහත්තයා මුනිදාස කුමාරතුංගට බොහොම ඇලුම් කරපු කෙනෙක්,ඉතින් ඔහුට ගෞරවයක් වශයෙන් ඔහු එ නම දාගන තියෙන්නෙ....ඉතින් එකයි මම කිව්වෙ නම් වලින් නම් දැන් කුල මල හොයන්න බැ,අනික දැන් ඔක යල් පැනපු කෙහෙල්මලක්......අනික දැන් ඔය මිනිස්සු කියන විදියට එ කාලේ මෙච්චර මිනිස්සු කුල කිය කිය දැන්ගලුවෙත් නැ.....සාලගම,දුරාවේ,කරාවේ අයට තද ඉන්දියානු සම්භවයක් තියනවා,බොහෝ විට බ්‍රහමණ හෝ වෙළඳ කුල ආශ්‍රයෙන්..... ඔයා මුලින් අහල තියන ප්‍රශ්නය මට පැහැදිලි මදි...

    wasala kiyanne Gate kiyana ekata,Wasala Mudali kiyanne Gate Mudliyar anna ehema, Weerasuriya Wasala kiyanne Govigama,namuth mehema thibboth Rajakaruna Wasala Mudiyanse Ralahamillage Etc onna oya wage boho wita Radala paramparawak,Wasala kali Colonial Periods walath labuna habayi
    ------ Post added on Jan 31, 2021 at 3:36 PM

    දෙයක් කතා කරනකොට ශාස්ත්‍රියව කතා කරහන් නිකන් කියවන්නෙ නැතුව...
    ------ Post added on Jan 31, 2021 at 3:37 PM
    වාහල.... වාහල්කඩ____වාසල.... මාලිගය
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    ඔය නම තියෙන මගෙ යාලුවෙක්ගෙන් ඇහුවම කිව්වෙ පොර කරාව කියලා. සීයගෙ උපන්ගම ගාල්ල ලබුදූවෙ පැත්තලු. කරාව ගමක ගමරාල කෙනෙක් ගෙන් එනවා වෙන්න බැරිද? 🤔
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ඔය නම තියෙන මගෙ යාලුවෙක්ගෙන් ඇහුවම කිව්වෙ පොර කරාව කියලා. සීයගෙ උපන්ගම ගාල්ල ලබුදූවෙ පැත්තලු. කරාව ගමක ගමරාල කෙනෙක් ගෙන් එනවා වෙන්න බැරිද? 🤔
    ගමගේ ගොඩක් උන් නම් ගොවිගම,නමුත් කරාවේ උනත් වෙන්න බැරි නැ...එක ගම මතම තමයි තිරණය වෙන්නෙ.
     
    • Like
    Reactions: AVES

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Ane manda ban umbalage kula. Patta gowigama kiyana un innawa atha gam wala, katu-mati gewal wala, hen gowithan karana, daha athe naya wela, ganu dubai arala. Anthimata naya gewaganna baruwa waha bonawa.

    Awurudu 200 ta eha karapu rassawal tikak allagena marenna yanawa. Dan ehenan doctorlata wena kulayak, accountant lata wena kulayak, deshapaluwonta wena kulayak, HR unta thawa kulayak, software unta wena kulayak hadanna wei.

    Dan balapan muththek (seeyage thaththa) witharak gowugama wela anik okkomala paddo unath uu gowigama. umbala uu govigama kiyala salakala mal mala daanawa. Habai uge jana walin 12.5% witharai govigama. Ane ban umbalage logic! :rofl::rofl:

    Issara raja kaale gam wala un e gam wala unwa witharak bandapu hinda, kalawan une aduwen hinda oya kula mala hariyanna athi tikak. Habai ada kale hama ekama kalawan. Kule kiyanne ada kaleta adala nathi nathi deyak.

    Engalanthe hitapu adu kule unui hirakarayoi thamai Australiyawata yawwe. Dan balapan unge hati.

    Lankawa kawadawath diyunu wenne nathe ahuwoth hari, lin madi akalpa walata udaharanayak illuwoth hari menna me thread eka pennapalla.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,850
    21,087
    113
    niyama thread eka godak dewal dana gattha
    kulaya gana danna kattiya kotagena yanna

    badinakota kulaya balapan nathnam passeta case enawa
     
    • Love
    Reactions: sha_sen

    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    niyama thread eka godak dewal dana gattha
    kulaya gana danna kattiya kotagena yanna

    badinakota kulaya balapan nathnam passeta case enawa

    තොට වැඩි කුලේ එකෙක් නේ බඳින්න ඕනේ? මේ forum එකේ ඉන්නවා scurvy කියල St. Thomas ගිය හැමෝටම බනින වැඩි කුලේ එකෙක්. අල්ලන් බැඳ ගනින්. දවද්දට තොගේ තට්ටේට එකක් හම්බු වෙයි ඉඳ කියල.
     
    • Haha
    Reactions: EVC and liromiyo

    liromiyo

    Active member
  • Jun 1, 2017
    229
    71
    28
    Ane manda ban umbalage kula. Patta gowigama kiyana un innawa atha gam wala, katu-mati gewal wala, hen gowithan karana, daha athe naya wela, ganu dubai arala. Anthimata naya gewaganna baruwa waha bonawa.

    Awurudu 200 ta eha karapu rassawal tikak allagena marenna yanawa. Dan ehenan doctorlata wena kulayak, accountant lata wena kulayak, deshapaluwonta wena kulayak, HR unta thawa kulayak, software unta wena kulayak hadanna wei.

    Dan balapan muththek (seeyage thaththa) witharak gowugama wela anik okkomala paddo unath uu gowigama. umbala uu govigama kiyala salakala mal mala daanawa. Habai uge jana walin 12.5% witharai govigama. Ane ban umbalage logic! :rofl::rofl:

    Issara raja kaale gam wala un e gam wala unwa witharak bandapu hinda, kalawan une aduwen hinda oya kula mala hariyanna athi tikak. Habai ada kale hama ekama kalawan. Kule kiyanne ada kaleta adala nathi nathi deyak.

    Engalanthe hitapu adu kule unui hirakarayoi thamai Australiyawata yawwe. Dan balapan unge hati.

    Lankawa kawadawath diyunu wenne nathe ahuwoth hari, lin madi akalpa walata udaharanayak illuwoth hari menna me thread eka pennapalla.
    1 weni wimaladarmasooriya wenakal kisima raja kenek hitiye naha govi gama .
    aneka kulaya kiyana de rajawarunta one widiyata wenas kala ,
    rajatumata hitunoth radalathwayata osawa tabanawa, akamati ekek unot rodi wage kula walata pahath karanawa.

    ithin ehema baladdi kalayak radala una ayage param parawak ada adu kuleka inna puluwan. oke anith pattath wenna puluwan.
     
    • Like
    Reactions: Hackytechie

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    කුලය මලය කෙසේ වෙතත් ඔය දිග නම් නම් මහා වාත. මුලින්ම නමේ අයිතිකාරයට.
    1. දිගට ලියන්න ගියාම ගොඩක් තැන්වල වරදිනවා. ආයෙ ආයෙ හදන්නයි දිවුරුම් පෙත්සම් ගහන්නයි වෙනවා.
    2. ගොඩක් කොළවල ඉඩ මදි නම් පුරවන්න.

    අනිත් උන්ට
    1. ආණ්ඩුවේ වැඩ වලදි වරදින එක
    2.වෙලාව යන එක
    3.කොළවල ඉඩ මදි වෙන එක.

    මම දැකලා තියෙනවා සමහර උන්ගේ තාත්තගේ නම එහෙමම දාලා ඌට වෙනම නම් කෑලි හතරක් දාලා.

    එක නමකින් නම් කතා කරන්නෙ නම් කෑලි දෙකක් තිබ්බම හොඬටම ඇති කියලයි මට හිතෙන්නෙ. නීතිමය වැඩ වලදි පැටලෙනවා නම් පොඩි ළමයින්ටත් අයිඩී නම්බරයක් දීලා ඒකෙන් යන්න ඕනෙ.
     
    • Like
    Reactions: ncpasan

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    Ane manda ban umbalage kula. Patta gowigama kiyana un innawa atha gam wala, katu-mati gewal wala, hen gowithan karana, daha athe naya wela, ganu dubai arala. Anthimata naya gewaganna baruwa waha bonawa.

    Awurudu 200 ta eha karapu rassawal tikak allagena marenna yanawa. Dan ehenan doctorlata wena kulayak, accountant lata wena kulayak, deshapaluwonta wena kulayak, HR unta thawa kulayak, software unta wena kulayak hadanna wei.

    Dan balapan muththek (seeyage thaththa) witharak gowugama wela anik okkomala paddo unath uu gowigama. umbala uu govigama kiyala salakala mal mala daanawa. Habai uge jana walin 12.5% witharai govigama. Ane ban umbalage logic! :rofl::rofl:

    Issara raja kaale gam wala un e gam wala unwa witharak bandapu hinda, kalawan une aduwen hinda oya kula mala hariyanna athi tikak. Habai ada kale hama ekama kalawan. Kule kiyanne ada kaleta adala nathi nathi deyak.

    Engalanthe hitapu adu kule unui hirakarayoi thamai Australiyawata yawwe. Dan balapan unge hati.

    Lankawa kawadawath diyunu wenne nathe ahuwoth hari, lin madi akalpa walata udaharanayak illuwoth hari menna me thread eka pennapalla.
    උඔ කියන එක හරියටම හරි,ඇත්තටම ඔය කුළය අදට ගැලපෙන්නෙ නැ,අනික කිසිම කුලයක් කලවං නොවුන කියල එකක් නැ,අනික බං සුද්දා එන්න කලින් මෙච්චර කුල භෙදයක් අපේ රටේ තිබුනෙත් නැ,කවදා නමුත් මිනිස්සු භෙදන්න ආරම්භ කරපු ක්‍රමයක් දැන් එක අල්ලගන්න රජ කාලෙවත් නොතිබ්බ විදියට මිනිස්සු කුල ගැන කියවගන්නව,අන්න එක නැති කරන්න නම් අඩුම ගානේ කුළ හැදුනේ කුමකටද,එහි සම්භවය මොකක්ද සහ දැන් තියන තත්වේ වත් මිනිස්සු හරි හැටි දැන ගන්න ඔනේ...ලංකාවේ කුල ක්‍රමය ඉන්දියාවේ තියන කුල ක්‍රමයයි පටලවගන ලංකාවේ උන් ඉන්නේ,එක කලෙත් සුද්දා,ලංකාවේ කුල ක්‍රමය නිර්මාණය උනේ ‍රැකියාවල් පදනම් කරගන (මිනිස්සු පහත් කරන්න නෙමෙයි) නමුත් ඉන්දියාවේ ඔය ක්‍රමය වේදය හරහ නිර්මානය වෙන්නෙම මිනිස්සු පහත් කරන්න.
     
    kulaya hodata threna samara miniussu wada karana hatiyata
     
    • Like
    Reactions: sha_sen

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    kulaya hodata threna samara miniussu wada karana hatiyata

    "Confirmation Bias" kiyana eka google karapanko.
    Oya usas kiyana kulawala un ne mechchara kal wadipura rate nayakayo wela hitiye. Un karana wada hari shoi neda? Singapuruwe un meheta bottuwalin enawa neda ban?
     
    • Sad
    Reactions: EVC